IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පෙම් හබය මරණ දෙකකින් අවසන් වේ

ත්‍රිකුණාමලය චීන වරාය මාබල්බීච් නිවාඩු නිකේතනයේ වෙඩි තැබීමකින් ගුවන් භටයකු හා භටවියක මරුමුවට පත්වූවාය. ඒ දෙදෙනාට වෙඩි තැබූ බව කියන කෝප්‍රල් වරයෙක් රෝහල්ගත කරනු ලැබ සිටියි. ඔහුට ද වෙඩි වැදී ඇතැයි රෝහල් ආරංචි කියයි. පෙම් හබයක් මත මේ වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි ද වෙඩි තැබූ ගිනිඅවිය කෝප්‍රල් වරයාගේ අවිය නොවන බව ද දැනගන්නට ඇත.



අදහස් (0)

පෙම් හබය මරණ දෙකකින් අවසන් වේ

දිනේෂ් Sunday, 18 August 2013 07:39 PM

සේනානායක ඔයාගේ කතාව හරියටම හරි.ආදරේ කරලා වෛර කරන්න බැ කියන කතාව බොරුවක්... (දී)

:       0       0

රෝහණ Monday, 19 August 2013 10:29 AM

හමුදාවට තිබුණ ගෞරවය එම අයවලුන්ම නැති කරගන්න යනවා. අද හැමදාම පළවන්නේ එවැනි දේ.හොරකම් කරන ඒවා මිනීමරන ඒවා මංකොල්ල කල්ලිවල ඒවා මේජර්ලා ගංජා ගෙනිහිල්ලා අහුවුණ ඒවා. මේවා වලින් ප්‍රයෝජනය ගන්නේ කොටින් හා ඔවුන්ට කත් අදින බටහිර හා තමිල්නාඩුවේ දේශපාලනය කරන අය. අනේ මගේ රටට යන කලක හැටි. (ස)

:       0       0

හේමන්ත Sunday, 18 August 2013 09:02 PM

බොහෝ ඉක්මන් කෝපයට මුල ආත්මභිමානයයි. කෙනෙක් ඉදිරියේ දෙවෙනි වෙන්න කැමති නෙති වීමයි. මෙය නුවනින් සලකා බලන්නේ නම්, අප එහි ප්‍රතිඵල ලබා සතුටින් සිටින්නෙමු. ඉවසීම සැනසීමට මුලයි.(අ)

:       0       0

මාධවී Monday, 19 August 2013 11:22 AM

යන කෙනාට යන්න දුන්නා නම් ඉවරනේ.ආදරේ නැති නිසානේ යන්නේ.පාඩුව ගිය කෙනාටනේ.එයා නැති කරගත්තෙ එයාට ආදරේ කරන කෙනෙක්ව.යන්න ගියේ ආදරේ නැති කෙනෙක්.සමහරවිට මෙහෙම වුනේ තමන්ට මීට වැඩ යහපත් කෙනෙක් ලැබෙන්න තියෙන නිසා වෙන්න ඇති.අපරාදේ මෝඩ වැඩක් කරගෙන. (ස)

:       0       0

මනුක Sunday, 18 August 2013 09:15 PM

වෙඩි තැබූ ගිනි අවිය කෝප්‍රල් වරයාගේ නොවේ නම් අනිවාර්යෙන්ම තෙවන පාර්ශවයක් සම්බන්ද වෙලා ඇති (අ)

:       0       0

පහන් Sunday, 18 August 2013 09:35 PM

ජයසුරිය හරියට හරි ඔය සුළු යථාර්තය අපේ මිනිස්සු තේරුම් ගන්නේ නැහැනේ අපේ කලේ අපි කිව්වේ "' ඔබදිවී අරණේ රුවන් විමානේ මැණික් පහන්වට දැල් වේවා ,පතිකුලයට අද මට පිටුපායන මගේ සොදුරු ලදුනේ කියල "'නැතිනම් ඔබ ම අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණි ...අතීතයේ තතු මෙලොව දන්නේ ඔබත් මමත් පමණි කියල යන්න අරිනවා (අ)

:       0       0

පහන් Sunday, 18 August 2013 09:38 PM

අනික ඔය කසිකබල් චිත්‍රපටිවලට වඩා හොදයි ඉතාම පහසුවෙන් සපයාගත හැකි කියවීම කියන මාධ්‍යය . මිනිසුන් පොත් පත් කියවීම ප්‍රගුණ කලයුතුය .කියවීම අනිවාර්යයෙන්ම මිනිසෙකු සාර්ථක කරනවා (අ)

:       0       0

නිශාන්ත Sunday, 18 August 2013 10:05 PM

හමුදාවේ ඉන්න අයටත් හැගීම් දැනීම් තිබෙනවා. ඔවුනුත් මනුස්සයෝ. (නි)

:       0       0

කුමුදු Monday, 19 August 2013 12:48 PM

"ළං ළංව සිටියාට......... වෙන් වෙන්ව ගියදාට........ පෙම් ලෝකයේ මතක ටික කාලයයි...." (නි)

:       0       0

සරත් Sunday, 18 August 2013 02:34 PM

අනේ අපොයි! අපේ හමුදාවට ගිය කලක්! (නි)

:       0       0

චන්ද්‍ර Sunday, 18 August 2013 02:56 PM

අධිකාරී නොලත් හමුදා භටයන්ට අවි සහ ජීව උණ්ඩ නිකුත් කරන්නේ නැහැ නේද? (නි)

:       0       0

අනුර Sunday, 18 August 2013 03:18 PM

ඕකට ඉතින් ඇස් අන්ධයි කියලා කියනවනේ (නි)

:       0       0

දිසානායක Sunday, 18 August 2013 03:19 PM

මේ වැනි සිදුවීම් ප්‍රායෝගිකව රටේ බහුලව දකින්නට,අසන්නටලැබේ.නමුත් මෙවැනි සිදුවීම් පාදක කර බිහිවන සිනමා නිර්මාණ තහනමට ලක්වීම හාස්‍යජනකය.මායාව සහ යතාර්ථය අතර වෙනස තේරුම් ගැනීමට අසමත් උදවියගේ ක්‍රියා පිළිවෙත් මෙයට හේතුවයි. (නි)

:       0       0

දිලාන් Sunday, 18 August 2013 03:35 PM

දැන් හැම ප්‍රවෘත්තියටම හමුදාව ඉන්නවා. අපිට හිතාගන්න පුළුවන් මෙතැන සිදුවෙච්ච දේ (නි)

:       0       0

නියතපාල Sunday, 18 August 2013 03:35 PM

රණවිරු මානසිකත්වයේ අස්වැන්න ලැබෙමින් පවතී.කළ යුතු කිසිවක් නැත. බෝධි පුජාවක් කළ හැක. එසේ නොමැති නම් රණවිරුවන් මිනීමරුවන් වන මානසිකත්වය වෙනස් කරන්න. විශාල විනාශයක් අත ළග (නි)

:       0       0

සේනානායක Sunday, 18 August 2013 03:37 PM

ප්‍රේමය සහ වෛරය අතර වෙනස කෙස් ගසකට සමානයි. (නි)

:       0       0

ජයසූරිය Sunday, 18 August 2013 03:39 PM

ඔයාට මම එකපාරක් එපා නම් මට ඔයා දහස්වරක් එපා කියලා කිව්වා නම් ඉවරනේ. දෙන්නට සුබපතලා අයින් වෙන්න තිබුනේ. දැන් ඉතින් ජීවිත දෙකකුත් ඉවරී මොනදේ වුණත් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනෑ (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 18 August 2013 03:46 PM

දෙ‍දෙනෙකුට කරන ආදරය තිදෙනෙකුට මිනී වළවල් කපයි (නි)

:       0       0

අසේල Sunday, 18 August 2013 03:49 PM

තවත් ඉදිරියේදී මෙවැනි සිද්ධීන් වේවි. මිනිසුන් තිරිසන්නු වගේ. අද ඉන්න හැම මිනිසාම නිරයේ උපදිනවා. (නි)

:       0       0

අමිල Sunday, 18 August 2013 03:53 PM

බටවියගේ කලින් සම්බන්ධයක් තියෙන්න ඇති (නි)

:       0       0

සමන් කුමාර Monday, 19 August 2013 06:27 AM

මේවට හේතුව මානව අයිතිවාසිකම් හමුදාව තුලට ගෙන හමුදාවේ විනය සකස් කළ එකයි (නි)

:       0       0

සමන් කුමාර Monday, 19 August 2013 06:34 AM

මේවට හේතුව හමුදාව තුළ මානව හිමිකම් ගෙන ඒම සහ ලෝකයේ හොදම හමුදාවේ විනය පිරිහීමයි (නි)

:       0       0

පොඩී Sunday, 18 August 2013 05:24 PM

අහිංසක මිනිස්සු මරණ එක දැන් සෙල්ලමක් වෙලා (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 18 August 2013 05:41 PM

හමුදාවත් පිස්සු නටනවා දැන්. ඒකෙත් කෙළවරක් නැහැ වගෙයි (නි)

:       0       0

චන්දි Monday, 19 August 2013 02:57 PM

අපරාදේ ජිවිත දෙකක් !! කෝප්‍රල්ට ඉක්මන් සුවය පතමු !! (දෙදෙනෙකුට ආදරය කිරීම යනු තිදෙනෙකුට මිනි වල කැපීමකි)කියලා තියෙන්නේ කට කහනවට නොවෙයි.(ස)

:       0       0

ලීල් ගුණවර්ධන Sunday, 18 August 2013 06:35 PM

මේ වෙලාවේ බුදුන් කියපු දෙයක් මතක් වෙනවා. අවිගත්තෝ අවියෙන්ම නැසෙති යන වදන (නි)

:       0       0

දිසානායක Sunday, 18 August 2013 06:44 PM

මොවුන්ට ඔක්කොම කරන්න පුළුවන්.නමුත් මේවා පෙන්වාදීම තමා නරක.පෙන්වාදීම තමා වැරැද්ද වෙලා තියෙන්නේ. හමුදාව අපකීර්තියට පත් වන්නේ මේවා සිදු කිරීමෙන් නොවේද? මේක නම් අරුම පුදුම රටක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3240 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2356 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3197 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3072 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1356 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36081 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site