IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පිඹුරා දරු දෙන්නා මරයි

කැනඩාවේ  නිව් බ්‍රන්ස්වික්හි කෑම්ප් බෙල්ටන්හි සුරතල් සතුන් ඇති කරන කඩයකින් එළියට  ඇදුණු පිඹුරෙකු අසල මහල් නිවාසයක සිටි අවුරුදු පහක හා හතක් වයසැති දරු දෙදෙනකු  මරා දැමු බව  කැනඩා  මාධ්‍ය වාර්තා කරයි.

කැනඩා පොලිස් කොස්තාපල්වරයකු  කීවේ පිඹුරා මහල් නිවසේ සුළං කවුළුවකින් ඉහළට ඇදී ගෙට ගොස් දරු දෙන්නා වෙළා ගත් බවයි.

ළමයින් දෛනා නිදා සිටියදි පිඹුරා ඔවුන් වෙලාගත් බව  එහි පොලිස් කොස්තාපල් කියයි



අදහස් (0)

පිඹුරා දරු දෙන්නා මරයි

නුවන් Wednesday, 07 August 2013 11:37 AM

හරිම හුරතල් තමයි. (නි)

:       0       0

ඉසුරු Wednesday, 07 August 2013 03:42 PM

ළමයින්ව ගිලලා නැල්ලු. පිඹුරා සිවිලිම උඩ ඉන්නකොට සිවිලිමත් එක්ක කඩාගෙන වැටිලාලු. (නි)

:       0       0

චන්දි Wednesday, 07 August 2013 01:12 AM

මගේ අම්මෝ ..!!!මේ මොන අපරාධයක්ද?ආ ....මේ ළමයින්ගේ දෙමව්පියන් කොහෙද ඉදලා තියෙන්නේ? නිදා ඉන්න විටදීද මෙහෙම වුණේ? අනේ ලස්සන දරු දෙන්නා (නි)

:       0       0

චාරු Wednesday, 07 August 2013 01:14 AM

මේ වගේ දේවල් බලන්න තරම් අපේ ඇස් පව්කාරද ..?දෙවියනේ..!!!! (නි)

:       0       0

පද්මිණි Wednesday, 07 August 2013 02:42 AM

පුරුවේ කළ කර්ම ඵලය ගැන වටහා ගත හැකියි. කැනඩාවේ සර්පයෝ ඉන්න රටක් නෙවේ. සතුන් විකුණන කඩයකින් ඇදී ගිහිල්ලා මේ දේ සිදුවීම අර විය සිදුරෙන් අහස බලනවා වගේ දෙයක්. (නි)

:       0       0

ස්ටැන්ලි Wednesday, 07 August 2013 12:07 PM

ළමයි දෙදෙනාවම එකපාර ගිලින්න බැහැ. අනෙක ළමයි දෙන්නගේ වයස අනුව මෙහෙම දෙයක් වුනා කියන එක පිළිගන්න අමාරුයි මේ පුවතේ මොනවා හරි අඩුවක් තියෙනවා.(ස)

:       0       0

කපිල Wednesday, 07 August 2013 12:16 PM

අපේ රටේ මිනිස්සුන්ටත් මේවා හොඳ පාඩම්, සත්තුන්ට උන්ගේ පාඩුවේ කැලේ ඉන්න නොදී ළං කරගන්නවට.(ස)

:       0       0

හරීම්. Wednesday, 07 August 2013 12:18 PM

ඕකට තමයි කියන්නේ පාරේ යන නයින්ව ගේ අස්සට දාගන්නවා කියලා (නි)

:       0       0

නෙත්මිණි Wednesday, 07 August 2013 12:23 PM

අම්මලා තාත්තලා මේ තරම් පොඩි ළමයි දෙන්නෙක් දාලා කොහේ ගිහින්ද? අනික සතාට දොස් කියලා වැඩක් නැහැ. මොකද ඌ තිරිසන් සතෙක්නේ. ළමයි හැදුවා නම් ආරක්ෂාව උපරිම තියෙන්න ඕනෑ. දරුවෝ දෙන්නේට නිවන් සුව! මේවත් අකල් විපත් නොවේවා. (නි)

:       0       0

සමන් Wednesday, 07 August 2013 06:17 AM

පිඹුරා වෙලා ගන්නකම් වැඩිහිටියන් මොනවා කළාද? (නි)

:       0       0

මාතර කොලුවා Wednesday, 07 August 2013 06:21 AM

ඕක ඉතින් ඔච්චර විස්කෝප වෙන්න කාරණාවක් නොවෙයිනේ.ආහාර දාම ගැන අහලා තිබෙනවා නේද? (නි)

:       0       0

මාලා Wednesday, 07 August 2013 07:07 AM

ආශ්චර්යය ආශ්චර්යය! (නි)

:       0       0

රංජිත් Thursday, 08 August 2013 11:58 AM

පව් ඒ ළමයි, සත්තු ඉන්න ඕන කැළේ. (ස)

:       0       0

ඉසුරු Wednesday, 07 August 2013 11:33 PM

පිබුරගේ බඩ කපලා ළමයි දෙන්නා ගන්න තිබුණනේ (නි)

:       0       0

රේණුක Wednesday, 07 August 2013 04:58 PM

මෙට වසර කිහිපයකට පෙර ලංකාවේ ඈත ගමක පාසලක උදේ රැස්වීමේදී එම දරුවෙකු කදුළු සලපු නිසා දඩුවමක් වශයෙන් කාමරේකට දාලා වහලා..රැස්වීම අවසානෙදි දරුවා පෙනෙන්න ඉදලා නැත. ඉදලා තියෙන්නේ පිඹුරෙක්. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 06 August 2013 06:56 PM

ලංකාවෙ නම් මෙහෙම වෙන්න එපා (නි)

:       0       0

රාජ් Wednesday, 07 August 2013 12:38 PM

කැමරා වලටත් වරදින වෙලාවල් තිබෙනවා (නි)

:       0       0

ආනන්ද ආර් Wednesday, 07 August 2013 07:47 AM

මෙතන වෙලා තිබෙන්නේ එක සුරතලෙක් විසින් තවත් සුරතලුන් දෙදෙනකු මරාදැමීමක්. නමුත් මෙම සිද්ධිය සිදුවනතුරු සුරතලුන්ගේ හිමිකරුවන් කිසිත් නොදැන සිටීමෙන් පැනනගින්නේ සැබෑවටම මොවුන් තිදෙනාම හිමිකරුවන් විසින් සුරතල් කළාද කියන ගැටලුවයි. (නි)

:       0       0

නාලක Tuesday, 06 August 2013 07:27 PM

ලෝකේ කොහෙවත් කිසිම කෙනෙකුට මෙවන් අවාසනාවන්ත සිදුවීම් වලට ලක්වීමට සිදු නොවේවා! මෙවන් සිදුවීම් උදාහරණයට ගෙන පුංචි දරුවන්ගේ ආරක්ෂාව ගැන අප සිතිය යුතුයි (නි)

:       0       0

සරත් Tuesday, 06 August 2013 07:40 PM

මේ දරුවෝ දෙන්නම මරනකන් මේ ගෙදර වෙන කව්රුවත් ඉදල නෙතිද? පිඹුරා එක ළමයෙක් ගිලිනකොට අනිත් ළමයට උදව් ඉල්ලලා කෑගහන්නවත් වෙලාවක් තිබිල නැතිද? කොහොම වුණත් මේ පැටව් දෙන්නගේ මූණු දකින කොටනම් හරිම දුකයි!(අ)

:       0       0

ගීතා කුමාරි Tuesday, 24 November 2015 05:23 AM

අනේ පව් දරැවෝ කියන්නේ කාගෙත් (බ)

:       0       0

අනුර Wednesday, 07 August 2013 08:20 AM

සේනානායක උඹ දැක්කද බැටළුව හරි විශාල එකෙකේ වෙන්නැති (අ)

:       0       0

නිවන්ත Tuesday, 06 August 2013 07:48 PM

හරි පුදුමයි (අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 06 August 2013 07:48 PM

මාර සුරතල් සතෙක්නෙ ඇති කරලා තියෙන්නේ..දෙන්නවම ගිලලද මේ ඉන්නේ. (අ)

:       0       0

සත්‍යපාල Wednesday, 07 August 2013 01:03 PM

දරුවන්ට හරිම අපල කාලයක්. මිනීමරු පිඹුරෝ වැලිවේරියේ තුනක් මහා දවල් දෙනෝදාහක් ඉදිරියේ ගිලලා දැම්මා. පිඹුරෝ කියන්නේ හරිම අමානුෂික සත්තු ජාතියක් (නි)

:       0       0

සේනානායක Tuesday, 06 August 2013 07:54 PM

දරුවන්ව පිඹුරකු ගිලපු සිදුවීම ඇත්තක් වෙන්න පුළුවන්.. එත් මෙම රූපයේ ඉන්න පිඹුරා අදාළ සිදුවීමට සම්බන්ද නැහැ.. ඒ රුපයේ ඉන්නේ බටලුවකු ගිලපු පිඹුරෙක් .(අ)

:       0       0

නිලන්ත Wednesday, 07 August 2013 01:08 PM

පිඹුරා ළමයි දෙන්නාව ගිලින්න ඇති. නමුත් එක් දෙයක් අවිශ්වාසයි (නි)

:       0       0

උපාලි Wednesday, 07 August 2013 08:35 AM

මෙ පුවත පිළිබදව බොහෝ ජාත්‍යන්තර මාධ‍්‍යය වාර්ථාද මම කියවා බැලුවෙමි. (නි)

:       0       0

චන්දා Tuesday, 06 August 2013 07:57 PM

අහෝ .....

:       0       0

අශේන් Tuesday, 06 August 2013 08:04 PM

බොරු පින්තූර දාන්න එපා

:       0       0

අනු Tuesday, 06 August 2013 08:08 PM

ගෙදර වෙන එලාම නද.

:       0       0

මධු Wednesday, 07 August 2013 08:46 AM

රූපවතී යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.මේක වෙලා තියෙන්නේ දියුණු යැයි කියන කැනඩාවේ. (නි)

:       0       0

උදය කුමාර Monday, 02 November 2015 08:24 AM

අයියෝ පවු අහිංසකයො දෙන්නා (බ)

:       0       0

රංජිත් Friday, 21 February 2014 08:50 PM

තවත් මේ වගේ කඳුළු කතා කිසිවෙකුට අහන්නට නොලැබේවා (ත)

:       0       0

මංජු Wednesday, 07 August 2013 08:50 AM

ඔන්න දියුණුයි කියන රටවල්වල ආරක්ෂක තත්වය (නි)

:       0       0

ශේහාන් Tuesday, 18 February 2014 10:48 AM

මේක ඇත්ත සිද්දියක්ද? (නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 07 August 2013 08:56 AM

පැටියා වුණත් සර්පයා සර්පයාමයි (නි)

:       0       0

සීතා Friday, 09 August 2013 04:35 PM

අනේ හැබැටම. (ස)

:       0       0

රූපවති Tuesday, 06 August 2013 08:30 PM

මේ ටිකේම මගේ සිත්ත කම්පා ඌ තරම ,පසුගිය දින ටිකේ තිබු ප්‍රවෘත්ති හා, ලංකාවේ එක්තරා මාධ්‍යකින් පළ කරතිබුණ කොටුවේ යම් ස්ථානයක පස්මස් බිළිදියක යාචකයෙක් විසින් දුෂණ කර දමාගොස්, පොලිසිය මගින් ළමා රෝහලට රැගෙන ගොස්.....එම වැඩි විස්තර..? බැලීමෙන් මගේ සිත කම්පා ඌ තරම කිසිම පවෘත්ති එකක් නොකියෙව් වෙමි...? මොකද මමත් මාස දෙක හමාරක බිළිදියකගේ මවක් නිසා මට ලොකු කම්පාවක් ඇති වුණා,තාමත් එම කම්පාවෙන් පසුවෙන මට ,මෙවැනි දේ දැකීමෙන් තවත් සිත පැරේනවා? කොයි රටෙත් විපත්? දැන් නම් අපේ රටට නිවාඩුවකට වත් නොඒමට සිතෙන තරම්..ඒ දරුවන්ට නිවන් සුව ...? (අ)

:       0       0

සමිත Tuesday, 06 August 2013 08:45 PM

නිහාල් මේකනේ යාළු කේස් එක. බීබීසි වල අද ටොප් නිව්ස් පහ අතරේ මේකත් තියෙනවා. (අ)

:       0       0

රනා Wednesday, 07 August 2013 09:16 AM

අහෝ ...දුකකි. ෆොටෝ එකක් දැම්ම නම් නරකද.(ස)

:       0       0

පහන් Tuesday, 06 August 2013 09:01 PM

වැලිවේරියේ ගිල්ලේ අවුරුදු 17 සහ 18 වයස්වල දෙන්නෙක්ව (අ)

:       0       0

ආනන්ද Wednesday, 07 August 2013 09:25 AM

කෙළේ ඉන්න නයි ගෙට එනවා කියන්නේ මේවට තමයි (නි)

:       0       0

ගිම්හාර Saturday, 10 August 2013 06:13 PM

අයියෝ පවු අහිංසකයො දෙන්නා (නි)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 06 August 2013 09:08 PM

අහෝ අවසනාවක මහත දෙවියනේ,පව් දෙයියනේ මේ දරුවෝ දෙන්න බේරා ගන්න කවුරුත් ඉදල නැද්ද මොන හිතෙන්න ඇද්දපුංචි එවුන් දෙන්නට (දී)

:       0       0

අමිල කටුනායක Wednesday, 07 August 2013 06:48 PM

හරිම පවු! (නි)

:       0       0

නිලම්බරි Tuesday, 06 August 2013 09:14 PM

කැනඩාවේ නිව් බ්‍රන්ස්වික්හි කෑම්ප් බෙල්ටන්හි සුරතල් සතුන් ඇති කරන කඩයකින් එළියට ඇදුණු පිඹුරෙකු අවුරුදු පහක හා හතක් වයසැති දරු දෙදෙනකු මරා දැමීම සමිබන්ධව කණගාුව පල කර සිටිමි.මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලට කිසිදු දරැවකූ ලක් නොවේවා! පර වී ගිය පුංචි කැකූළුවල නිවන් සුව පතමී. (දී)

:       0       0

නිශාර්ඩ් Preena Wednesday, 07 August 2013 09:32 AM

මට මතකයි සති කිහිපයකට කලින් දෙහිවල සත්තු වත්තෙන් බිහිවුනු ඇනකොන්ඩා පැටවුන් සම්බන්ධව කියපු දේවල්.සමහර මෝඩ උදවිය මොවුන් අපේ කැළයටත් මුදා හැරියොත් හොඳයි කීවා. මෙය කියවලාවත් ඔවුන්ගේ මොළය පෑදේවා. (ස)

:       0       0

ලංකාසිරි Wednesday, 07 August 2013 01:58 PM

පිඹුරන් වෙලා ගන්නේ ක්ෂණයකින්. ඉතා ශක්තිවන්තයි. බේරා ගන්නට තරම්වත් කාලයක් නැහැ. දරුවන් දෙදෙනාම එකවර වුණත් වෙලාගැනීමට උන්ට හැකියාව තියෙනවා. මගේ දරුවන් පිටරට සිට ඇවිත් පින්නවලදී හීලෑ කළ පිඹුරෙකු කරේ දමාගෙන ටික වෙලාවක් විනෝද වුණා. එක මොහොතකින් එක දරුවෙක්ගේ බෙල්ල තදින් වෙළුවා.අපි බලාගෙනම හිටි නිසා හා හීල කළ එකෙකු නිසා බේරුනා. නමුත් මේ කැළෑ සතුන් කැළෑ සතුන්ම බව අපි කවුරුත් හොඳින් මතක තබා ගත යුතුයි (නි)

:       0       0

නිහාල් ගුණතිලක Tuesday, 06 August 2013 09:34 PM

දුකයි (දී)

:       0       0

අනුර Tuesday, 06 August 2013 09:39 PM

ඕවා අපේ ලංකාවේ මිනිස්සුත් හිතට ගන්න ඕන (දී)

:       0       0

පෙරේරා Tuesday, 06 August 2013 09:51 PM

මේ පිඹුරා තමා ලොකුම ප්‍රශ්නේ. ලංකාවේ ඇනකොන්ඩා වැලිවේරියේ තුනක්ම ගිල්ලා. (දී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 06 August 2013 09:56 PM

ගොඩක් දුකයි (දී)

:       0       0

අනුශ Wednesday, 07 August 2013 07:19 PM

මේක ඇත්ත සිද්දියක් (දී)

:       0       0

ශාන්ති Tuesday, 06 August 2013 09:56 PM

අනේ අපොයි (දී)

:       0       0

සදෙව් Wednesday, 07 August 2013 10:22 AM

ලෝකේ දියුණු රටක් වෙලත් මේවගේ අහිංසක දරුවෝ ගැන වගකීමකින් ඉන්න බැරිද.(ස)

:       0       0

ප්‍රවීන් Tuesday, 06 August 2013 10:10 PM

බොරු කරන්න එපා (දී)

:       0       0

ප්‍රවීන් Tuesday, 06 August 2013 10:11 PM

පව් දෙයියනේ....... (දී)

:       0       0

සමන් කුමාර උඩුකුඹුරගේ Wednesday, 07 August 2013 10:25 AM

ලංකවෙ මේවා වෙන්න එපා.(ස)

:       0       0

ප්‍රවීන් Tuesday, 06 August 2013 10:12 PM

අයියෝ (දී)

:       0       0

සමන් Wednesday, 07 August 2013 02:31 PM

සුරතල් සතුන් ඇති කරනවා කියල මේ වගේ භයානක සතුන් ඇති කරනවද? මේ ළමයි දෙන්නා කෑගහන සද්දෙවත් කාටවත් ඇහුනේ නැද්ද? අනේ පව් දරුවෝ දෙන්නා (නි)

:       0       0

අරවින්ද Tuesday, 06 August 2013 10:12 PM

මේ ළමයි දෙන්නව ගිලලා නැ. (දී)

:       0       0

මනුක Tuesday, 06 August 2013 10:13 PM

අහන්න ලැබුණු අවාසන්වන්ත හා බලාපොරොත්තු නොවන ශෝක ජනක පුවතක්. (දී)

:       0       0

චන්දීම Tuesday, 06 August 2013 10:17 PM

අනේ ඇත්තට මං හිතුවෙ ඔය වගේ සත්තු අපේ රටවල් වල විතරයි ඉන්නෙ කියල (දී)

:       0       0

කපිල ලියනගේ Tuesday, 06 August 2013 10:20 PM

කොයි රටෙත් විපත් කියලා අන්තිමට බනින්නෙ උපන් රටට. ඔයත් ඔය සරණාගත විසා ගහගත්තා කෙනෙක්ද. (දී)

:       0       0

සඳුන් Wednesday, 07 August 2013 02:44 PM

බොරු පින්තුර දන්නා එපා. (ස)

:       0       0

රංජිත් Wednesday, 07 August 2013 10:59 AM

අහිංසක දරුවෝ දෙන්නා ගැන ගොඩක් දුකයි. අම්මල තාත්තලට තම දරුවන්ගේ ආරක්ෂාව ගැන හොයන්න වෙලාවක් නැතිව ඇති. (ස)

:       0       0

රන්ජන් Tuesday, 06 August 2013 10:53 PM

හරිම දුකයි....... මොනවා කරන්නද? (දී)

:       0       0

දුෂානි Wednesday, 07 August 2013 10:59 AM

ඇත්තටම ගොඩාක් දුකයි..... (ස)

:       0       0

දයා අළහකෝන් Wednesday, 07 August 2013 11:01 AM

පිඹුරා මේ දරුවන්ගේ වෙළාගනිද්දී කෑගැසු හඩවත් නිවසේ අයට ඇසී නැද්ද? (නි)

:       0       0

නිමල් ලලිත් Tuesday, 06 August 2013 11:04 PM

මේ අහිංසක දරුවන් දෙදෙනාට වූ විපතට වගකිව යුත්තෝ මෙවැනි බිහිසුණු සතුන් ඇති කිරීමට අවසර දුන් අමනයන්ය.දරුවන්ට නිවන් සැප පැතිම හැර වෙන කල හැකි කිසිවක් නැත. එහෙත මගේ කෙනෙකුට මේ හා සමාන විපතක් සිදු වුවහොත් නිතිය පසෙක තබා කෙසේ හෝ අවශයදෙය කරමි.(දී)

:       0       0

රොෂාන් Saturday, 14 November 2015 07:07 PM

හදවත පැළෙන්න තරම් දුකයි.පවු අහිංසක දරුවන් (නි)

:       0       0

ගයාන් Saturday, 14 September 2013 12:47 AM

මහා අපරාධයක්නේ.අම්මාවත් නැද්ද?නැත්නම් දෙන්නම නිදිද? (නි)

:       0       0

නදීශා Wednesday, 07 August 2013 11:31 AM

අනේ හරිම දුකයි. පවු අනේ දරුවෝ දෙන්නා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 350 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1189 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 235 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 477 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 377 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 634 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36781 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site