IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පැයකදී බැංකු දෙකක් කොල්ල කයි

කිරුළපනේ බැංකුවක් අද දහවල් 2 ට ද මොරටුවේ බැංකුවක් දහවල් 1 ට ද කොල්ල කා ඇතැයි පොලීසිය පවසයි.

 



අදහස් (0)

පැයකදී බැංකු දෙකක් කොල්ල කයි

නිරාජ් Wednesday, 23 April 2014 03:52 PM

බැංකු ක්‍රමයේ ආරක්ෂාව ගැන මහජනයා තුළ ඇති විශ්වාසය කඩ වී යාමට පෙර නිසි පිළියම් නොයෙදුවොත් මෙය සමස්ත මුල්‍ය ක්‍රමයේම බිඳ වැටීමක් දක්වා උඩු දිවීමට පුළුවනි.. (ස)

:       0       0

භානු Wednesday, 23 April 2014 04:31 PM

මේ කොල්ල කල්ලි වලට කවුරුන් හෝ අනුග්‍රහය දක්වනවා . නැතිනම් කොහොමද කිසිම බයක් සැකක් නැතිව මේ දේවල් කරන්නේ. අනෙක මහා දවල්. (ස)

:       0       0

සත්‍යයා Wednesday, 23 April 2014 11:09 PM

වෙනත් රටවල බැංකු කොල්ල කරුවන් අල්ලන්න පොලිස් සුනඛයින් යොදවනවා. ලංකාවෙ නම් පොලිස් සුනඛයෝ මුදල් කොල්ලකා ගෙන එනකම් මුර දාගෙන බලා ඉන්නවා. (දී)

:       0       0

චමින්ද Wednesday, 23 April 2014 10:46 PM

ඔන්න ක්‍රියාත්මක වෙනවනම් පොලිසියට වැඩක්. (ස)

:       0       0

සෑම් Wednesday, 23 April 2014 01:49 PM

නීති ගරුක මිනිසුන් ඒ ටී එම් එකෙන් සල්ලි විත්ඩ්‍රෝ කරනවා. මේ වගේ මංකොල්ලකරුවනුත් මුදල් අවශ්‍යතාවයක් වුණ ගමන් බැංකුව ඇතුළටම ගිහින් කවුන්ටරයෙන් සල්ලි විත්ඩ්‍රෝ කරන එක දැන් එදිනෙදා සිදුවීමක් වෙලා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 722 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 399 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 313 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2495 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 114 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1594 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32761 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site