විශ්‍රාමික විනිසුරු සරත් ආබෲ ගේ අවසන් කටයුතු අද (17) සිදු වීමට නියමිතය. පියාගේ මරණයෙන් පසු අසනීප වී රෝහලේ සිටින සිය එකම දියණියට මරණයට සහභාගී වීමට අවස්ථාව නොලැබෙනු ඇතැයි රෝහල් ආරංචි කියයි.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාගේ නිවසට වැඩම කළ හිමි නමක් අද (17) උදේ පාංසුකූල කටයුතු සිදු කළහ. අද සවස 4 ට ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතිය
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පියාගේ මළගමට දුවට යන්න බැරි වෙයි?
ඇසළ Wednesday, 17 August 2016 12:42 PM
පවට පින් දෙන්න බැහැ.පුරුවේ කල විශාල අකුසල කර්මයක විපාක පලදීමක්. (අ)
රන්ජිත් Wednesday, 17 August 2016 01:11 PM
ජීවිතය කරදර වලින් පිරුණු එකක් බවට තවත් නිදසුනක්. තත්වය කුමක් වුණත් අසහනය සහ අසතුට පිරිලා. (නි)
ප්‍රියංග Wednesday, 17 August 2016 03:28 PM
මරණයෙන් පසුව ජීවත්වන්නන්ටයි ලොකුම වේදනාව ලැබෙන්නේ (නි)
ජෝර්ජ් Thursday, 18 August 2016 07:32 AM
අපායත් ඇත්තේ මෙම ලෝකයේමයි. මිනිසත්කම තේරුම්ගෙන ජීවත්වන අය සුන්දර ජීවිත ගතකරනවා (නි)
ආනන්ද Wednesday, 17 August 2016 06:00 PM
ඒ අත්විඳිම තමා කරගෙන ආ කුසල් අකුසල් මත ධර්මයට අනුව සිදුවේ. යම් අයෙක් පාපයක් කරයිද ඒ පාපයෙන්ම අවසාන කලපරිච්ඡේදයේදී සියල්ල සිදුවෙනවා නියතයි. (නි)
අබරන් Wednesday, 17 August 2016 06:50 AM
අපි ගොඩක් වෙලාවට මිනිසුන්ට අපහාස උපහාස කරන්නේ යමෙකුගේ ජීවිත පසුබිම නොදැනයි. මේ මනුස්සය අතින් වැරදි වැඩ සිද්ධ වෙන්ට ඇති. ඒ වගේම මේ මනුස්සයාගේ මුළු ජීවිතයම අසතුටින් පිරුණු අදුරු බවක් තමයි පෙන්නුම් කරන්නේ.මේ ලෝකේ සෑම අපරාධ කරුවෙකුගේම පිටුපස යම් කතාවක් ඇත. (ම)
හේවා Wednesday, 17 August 2016 06:35 PM
ඉතාමත් සංවේගජනක දෙයක් (නි)
කේ.ක්‍රිස් Wednesday, 17 August 2016 09:21 AM
සියල්ලම කර්මානුකුලව සිදුවේ.......එයින් පැන යාමට කිසිවකුටත් නොහැක. සමහරෙකුට මරණය සුවබර නින්දකි.මන්ද,එයින් පසු සියලු වේදනාවන්ගෙන් අත් මිදෙන බැවින්....(ම)