IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පෝයට කාරයෙන් අරක්කු විකුණයි

කළුතර බන්ධනාගාරය සමීපයේ පිහිටි අවන්හළක මෝටර් රථයේ ඩිකියේ තබානෙ අද බිනර පෝදා අරක්කු හා බීර අළෙවිකළ බව කියන අවන්හල් හිමියෙක් අරක්කු බෝතල් 102 ක් හා බීර කෑන් 82 ක් ද වාහනය ද සමග අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. අවන්හල් හිමියා කළුතර පදිංචි කරුවෙකි. පොහොය දිනයේ මත්පැන් විකිණීම සපුරා තහනම්ය.



අදහස් (0)

පෝයට කාරයෙන් අරක්කු විකුණයි

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 30 September 2012 12:28 PM

තිතට මත කියන වැඩපිළිවෙලට සහයෝගය දක්වන්න ඕනෑ නිසා වෙන්න ඇති එහෙම පෝය දවසේ වුණත් විකුණුවේ. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 30 September 2012 12:30 PM

ඇයි යකඩෝ, පෝය දවසට ෂොට් එකක් දා ගන්නවත් අයිතියක් නැද්ද? ඒක තමයි කියන්නේ කුරුසෙට යවන්න ඕනෑ කට්ටිය බුදුකරලා, බුදුකරන්න ඕනෑ කට්ටිය කුරුසෙට යවන්න එපා කියලා. දැන් දැක්කා නේද පොඩි ජොලියක්වත් ගන්න විදිහක් නැති හැටි..ඉතින් කොහොමද නිවන් දකින්නේ ෂොට් එකක් වත් දාගන්න හැටියක් නැතුව? (නි)

:       0       0

ලලිත් Monday, 01 October 2012 01:54 AM

නියමයි. පෝය දවසට අරක්කු ටිකක් බොන්න පුලුවන්. (නි)

:       0       0

ජයතුංග Sunday, 30 September 2012 12:54 PM

හිල්මි, ඔයාලට හරක් මස් වගේ, මට විස්කි ඕනෑ. (නි)

:       0       0

නවුෆල් Sunday, 30 September 2012 12:55 PM

බොරුවට තැබෑරුම් වහලා වැඩක් නැහැ (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 30 September 2012 01:48 PM

ලොක් විනාශයට පෙර ලංකාවේ මතට තිත තියන්න බැරියෑ. (නි)

:       0       0

දම්මි Monday, 01 October 2012 07:34 AM

මතට තිත ............(ස)

:       0       0

මහේල Saturday, 29 September 2012 09:00 PM

මේ උතුම් පොහොය දවසේ මේ වගේ කට්ටිය නිසා බෞද්ධයන්ටත් අපහාසයක්. කොහොම හරි සල්ලි දීල නිදහස් වෙයි.(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 29 September 2012 09:04 PM

ලොකු හෝටලයකට ගියානම් පොහොය කියලා නැහැ.. !(නු)

:       0       0

නාපාවල Sunday, 30 September 2012 02:24 PM

මෙහිදී අප සිතිය යුත්තේ ආගමකට දොස් පැවරීම ගැන නොවේ. එකිනෙකාට බැණ ගැනීමත් නොවේ. වැරදි කරන අයව යහමගට ගැනීමට උත්සාහ කළ යුතුවීමයි. (නි)

:       0       0

නිශෘද් මොහොමඩ් Saturday, 29 September 2012 09:20 PM

පෝයට පමනක් ද සුරාව පානය කිරිම හා විකිණීම තහනමි ?(නු)

:       0       0

කල්‍යාන Saturday, 29 September 2012 09:41 PM

අනාගමිකයන් හිනාවෙනවා ඇති.(නු)

:       0       0

තුවාන් ෂෙරිෆ් Saturday, 29 September 2012 10:19 PM

අනේ බෞද්ධයන්ගේ දේශය විනාශ කරන්න එපා.. සැබෑ බෞද්ධයොත් ඉන්නවානේ..!(නු)

:       0       0

රණතුංග Saturday, 29 September 2012 10:59 PM

අනේ රටකට ගිට කලක්.... (නි)

:       0       0

හර්ෂන Saturday, 29 September 2012 11:07 PM

ඇයි නිශාද් ඔය ගොල්ලන්ටත් මොකක් හරි තහනමක් ඕන ද ? (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 29 September 2012 11:32 PM

පොහොය දිනයට පමණක් සීමා නොකර පොදූවේ මූලු දිවයිනේම මත්පැන් විකිණීම සපුරා තහනම් කරන්න. මෙවැනි පූද්ගලයන් මේ දිනවලත් මත් වතූරෙන් ඈත්වී පොහොයට පමණක් සිල්රෙද්ද දවටා ගනියිද? බේබද්දන්ට මත් වීමට අවශ්‍ය නම් පිටූ පස දොරෙන් හෝ ගනීවි. අද රටේ සිදූවන සෑම අපරාධයකටම සහ රිය අනතූරු වලට හේතූව බේබදූ,බීමත් කමයි. එදිනෙදා පූවත්පත් වලින් දකින දේට වඩා අහන නොදකින දේවල් මේ රටේ කොපමණ නම් ඇද්ද? අවන්හල් හිමියා බෞද්ධයෙක් වෙන්න ඇති? අතිගරු ජනාධිපතිතූමනි,වසර 30 ක් පමණ තිබූ යූද්ධය නිමකලා වගේ මත් කූඩූයි, මත් වතුරයි මේ රටෙන් තූරන් කරලම දාන්න. (නි)

:       0       0

සිල්වා Saturday, 29 September 2012 11:53 PM

ඔය අල්ලපු නිලධාරින්ගේ රාජකාරිය අද නැගෙනහිර පළාතෙද දන්නේ නැහැ..!(නු)්‍

:       0       0

නිපුන Saturday, 29 September 2012 11:56 PM

ඇයි පෝයට විතරක් මේ ඔක්කොම.. මටනම් තේරෙන්නේ නැහැ.. අනිත් දවස්වලට පව් වැඩ පව් නැද්ද? අනික සල්ලි තියෙනවානම් සුපිරි හෝටලයක ඇති තරම් බොන්න තියෙනවා..!(නු)

:       0       0

ඇරිස් Sunday, 30 September 2012 05:29 PM

මේවා ජංගම තැබෑරුම්. ‍පෝයට වෙළදාම වැඩියි. (නි)

:       0       0

හිල්මි Sunday, 30 September 2012 01:21 AM

අනේ නිකන් ‍‍බොරුවට දුක් වෙන්න එපා. බෞද්ධයන්ට අරක්කු නැතුව ඉන්න බැහැ. (නි)

:       0       0

දිල්ශාන් සමිත්‍ර Sunday, 30 September 2012 01:42 AM

බොරු වැඩක් පොහොය දවසේ විතරක් මේවා වහන එක.. ඕන කෙනා කලින් දවසේ ගන්නවානේ..!(නු)

:       0       0

කම්හාර් ජපානය Sunday, 30 September 2012 02:19 AM

ලංකාවෙන් මත් උවදුර සදහටම තුරන් වේවා..!(නු)

:       0       0

නිශාම් Sunday, 30 September 2012 05:34 AM

ලංකාවේ මතට තිත කියන දෙය බොරුවක්. ඒක කවදාවත් ලංකාවේ කරන්නට බැහැ. මොකද අරක්කු බාර් තියෙන පුද්ගලයන්ව තමයි මහජනතාව පාර්ලිමේන්තුවට යවන්නේ. ඉතින් මේ ගියපු එක්කෙනා තව තවවත් බාර් වැඩිකරගන්නාවා. මේක නැති කරන්න බලන්නේ නැහැ. ලංකාවේ මේ වාගේ වවිනාශ කාරී දේවල් වලට මහජනතාව වග කියන්න ඕනේ. (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන් Sunday, 30 September 2012 08:08 AM

ඇයි පොහොය දවසට පමණක් අල්ලන්නේ. බාර් වලට සහ මස් කඩවලට වැඩියෙන් වෙලන්දාම තිබෙනේ පොහොයට කලින් දවසේ.මේවා හැමදාම වහන්න බැරිද, (ස)

:       0       0

ඩයස් Sunday, 30 September 2012 08:56 AM

සියලුම තැබෑරුම් තහනම් කරන්න. (නි)

:       0       0

චමින්ද Sunday, 30 September 2012 09:25 AM

තිතට මත... (නි)

:       0       0

කුරේ Sunday, 30 September 2012 12:10 PM

ඔය පොඩ්ඩක් විකුණුවට මොකද වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 51 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 187 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 365 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 126 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 733 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 495 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site