වවුනියාවේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියේ, වැල්ලව රංගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රිරෝද රියක් ගැටීමෙන් පියා සහ අවුරුදු හතක් සහ අටක් වයසැති දරුදෙදෙනා මරුමුවට පත්වූහ.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පියාත් දරුදෙදෙනාත් දුම්රියට බිලි
සිසිර Saturday, 03 December 2011 05:37 PM
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලින් නොපමණ අනතුරු සිදු වුවත් ඒවා තවමත් පිළියමක් ලබා දී නැහැ.
අකුරුගොඩ නිහාල් Saturday, 03 December 2011 06:41 PM
අලි - දුප්පත් මිනිස් ගැටුමයි, කෝච්චි - දුප්පත් මිනිස් ගැටුමයි ඉවර වෙන්නෙ කවදාද...? නාගරික ලොකු මිනිස්සුන්ට මේ දෙකෙන්ම කරදරයක් නෑ... ඒක නිසා මේකට විසදුමකුත් පේන මානෙක නෑ...
රොහාන් Saturday, 03 December 2011 08:46 PM
අධිවේග වලට කලින් මේවට ගේට්ටු දැම්මනම් ගොඩක් හොදයි.
Yoonus Alavi Saturday, 03 December 2011 11:10 PM
අකාලයේ ජීවිත 3ක්.
රුවන් බණ්ඩාර Sunday, 04 December 2011 01:12 AM
අපේ කට්ටිය දැන දැන වැරදි කරනවා
කුමුදුනී රණසිංහ Sunday, 04 December 2011 06:31 AM
දුම්රිය හරස්මාර්ග සියල්ලම ආරක්ෂිත ඒවා බවට පත් වෙනවානම් මේ වගේ අනතුරු වලකාගන්න පුළුවන් වෙයි වේද?
සිසිල් Sunday, 04 December 2011 10:51 AM
මේවා ආරක්ෂිත විදියට තිබ්බනම් මේ අපරාදෙ වෙන්නෙ නෑ.
ආතා Sunday, 04 December 2011 02:09 PM
ලොකු මහත්තයෙකුගෙ කවුරු හරි හැප්පුනානම් ඉක්මනට ඕවා හදයි
රොහාන් Sunday, 04 December 2011 01:59 PM
හැමදෙයක්ම හම්බන්තොටට විතරද?