ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගලයායේ පියදස්සි නාහිමියනට මියන්මාරය අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිරිනැමීය. ශ්‍රී සන්නස් පත්‍රය ප්රදානය කිරීමේ උත්සවය නේ පි තෝ අගනුවර දී පැවැත්විණි. පියදස්සි නාහිමියන්ගේ ගුරු හාමුදුරුවන් වූ අපවත් වී වදාළ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියෝ ද විසිපස් වසරකට පෙර ”අග්ග මහා පණ්ඩිත” ගෞරව නාමයෙන් පිදුම් ලදහ. සිද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය බැංකොක් නුවර ලෝක බෞද්ධ සරසවියට හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි සරසවියේ අනුබද්ධ ආයතනයකි. අකුරැටියේ නන්ද නාහිමි, ගැටහැත්තේ සෝභිත හිමි, උළුවිටිකේ බෝධිශීල හිමි ද, සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ භාරකාර මණ්ඩලයේ චන්ද්‍ර මොනරවිල, ලන්ඩනයේ හිටපු ශ්‍රී ලංකා මහා කොමසාරිස් ද මියන්මාරයට ගිය දූත පිරිසට අයත් වූහ.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පියදස්සි හිමියනට බුරුමයෙන් පදවියක්
කොබේවත්ත Wednesday, 28 March 2012 11:57 AM
ගරු හිමයනි, ඔබ වහන්සේ අපේ රටට ගෞරවයකි.