(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මිරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ග යෙදී දී අද අලුයම අනතුරට පත්වූ පවුසි කාර්යාල දුම්රිය පස්වරු 2.00 ට පමණ ඉවත් කරනු ලැබීය.
දුම්රිය එන්ජිමට හා මැදිරි දෙකකට බරපතළ ලෙස හානි සිදුවී තිබෙනු දැකිය හැකි විය දුම්රිය මැදිරි වලට හිරවී තිබුණු කන්ටේනර් රථයේ කොටස් දොඹකර දෙකක ආධාරයෙන් පැත්තකට ඇද තබා දුම්රිය ඉවත් කිරීමට පියවර ගනු ලැබීය
දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් රැසකට හානි සිදුවී තිබෙන ඉන් අනතුරුව දැකගත හැකිවිය එම දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් යළිත් සවි කිරීමෙන් පසු දුම්රිය මාර්ග දෙකෙහිම ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය බලධාරීන් සඳහන් කළහ.
තවත් පැය කිහිපයකින් දුම්රිය මාර්ග දෙකෙහිම දුම්රිය ධාවනය කිරීමට හැකිවනු ඇතැයි දුම්රිය බලධාරීහු විශ්වාසය පළ කරති .
කොළඹින් පැමිණි දුම්රිය එන්ජිමක් මගින් අනතුරට පත් දුම්රියේ එන්ජිම හා මැදිරි දෙක ඇදගෙන යනු ඇති.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පැය අටකට පසු විල්වත්තේ දුම්රිය ඉවත් කරයි