IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පැය ගණනක වැස්සෙන් පාරවල් ජලාශවේ

ඇරැව්වල මහරගම පාර වැසි වතුරෙන් අද (29) යට වී ගියේය. කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි කාණු හිරවි වැසි වතුරෙන් යට වී බොහෝ ප්‍රධාන මාර්ගයන්හි මාර්ග තද බදයක් පැවැතියේය.

මෙතෙක් පැවැති දැඩි හිරු රශ්මිය අද  තුරන් වී ගියේය.

 

 

 



අදහස් (0)

පැය ගණනක වැස්සෙන් පාරවල් ජලාශවේ

නිලන්ති Wednesday, 30 April 2014 05:06 PM

වැස්සත් මිනිස්සු බනිනවා. නොවැස්සත් බනිනවා. අම්මටයි අහසටයි නිවනක් නෑ කියල කතාවක් තියෙනවනෙ. (ස)

:       0       0

ජයවර්ධන Wednesday, 30 April 2014 04:23 PM

වැස්ස නැතිව කොච්චර කල් නම් අපි දුක්වින්දද? (ස)

:       0       0

නිහාල් Wednesday, 30 April 2014 08:31 AM

මේවා වෙන්නේ මිනිස්සුන්ගේම වැරදි නිසා (නි)

:       0       0

නිරාන් Wednesday, 30 April 2014 07:45 AM

බලධාරින් දන්නේ නැද්ද වැසි කාලයට පෙර මේවා ගැන සොයාබලන්න (නි)

:       0       0

චමින්ද Wednesday, 30 April 2014 05:32 PM

සමහරුන්ගේ අදහස් මෙහෙම නම්,කට කොහොම ඇද්ද? (නි)

:       0       0

වසන්ත Tuesday, 29 April 2014 05:49 PM

අනේ වාසනාවන්! තව හොඳට වහින්න ඕනෑ ජලාශ පිරෙන්න. එතකොට අපේ විදුලි බිල අඩුවේවි (නි)

:       0       0

සුනිල් විතානගේ Wednesday, 30 April 2014 09:11 AM

අපිත් දන්නවා. හේතු දන්නා කට්ටිය පුළුවන්නේ මේ ගැන රජයට උපදෙසක් දෙන්න (දී)

:       0       0

කුසුම් Wednesday, 30 April 2014 05:06 PM

වැස්සටද මන්දා, චමින්දලාගේ සුසන්තලාගේ නැවුම් අදහස් දෝරේ ගලනවා. අර කිව්වා වගේ දැනුයි මට මතක් වුණේ, අයිෆල් කුලුනට නැගලා පැරිසියේ කාණු පද්ධතිය ගැන කතාකරන එක බරපතල වරදක් කියලා. සුසන්ත, ඔබ හරි.බැරිම තැන තමයි මමත් පැනගත්තේ. හැබැයි ඉතාලිය ගැන නම්, මතක් කරන්න එපා.එහෙ ඉන්න අය මදිවට අන්න හෙට අනිද්දා තවත් ඉතාලියට එනවලු? (නි)

:       0       0

ජයන්ත Wednesday, 30 April 2014 09:42 AM

ගං වතුර නොවෙයි වැහි වතුර (දී)

:       0       0

ජයේ Wednesday, 30 April 2014 10:28 AM

ක්‍රිෂාන්ත ඉතාලිය- ඉතාලිය ඔයාගේ වසගමද? නැතිනම් ඔයා දැනට ජීවත්වෙන රටද? ඔයා බත්ද කන්නේ? නැතිනම් පැස්ටද කන්නේ? (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 April 2014 06:12 PM

මිහිතලයට සිසිලක්! ඇතුවත් බැරි නැතුවත් බැරි වැස්ස.. (නි)

:       0       0

මෙවන් Tuesday, 29 April 2014 07:42 PM

ඇරැව්වල - මහරගම (මාර්ග අංක 341) පාරේ මෙම වෙල්යාය ආශ්‍රිත ප්‍රදේශයේ පාර අනෙක් පෙදෙස් වලට වඩා බෙහෙවින් පහත්ය. වෙල පවතින පෙදෙස හැර පාරේ ඉතිරි කොටස බලධාරීන් සංවර්ධනය කළා මිස මෙම කොටසට අතගැසුවේ නැත. පාර ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව එයයි. මෙය ආශ්චර්යයද? (නි)

:       0       0

කුසුම් Tuesday, 29 April 2014 07:22 PM

වැහි වතුර කාටවත් ඇලජික් එහෙම නැහැනේ. ඔන්න කිව්වා, මෙවැනි ස්වභාවික තත්වයන් වලදී රජයට එහෙම දොස් තියන්න එපා. පුදුමේ කියන්නේ වසන්ත මහත්මයෝ, කොච්චර වැස්සත් අපේ විදුලි බිල අඩුවෙන ජලාශ කවදාවත් පිරෙන්නේ නැහැනේ. (දී)

:       0       0

රන්ජිත් Tuesday, 29 April 2014 07:32 PM

කොළඔ පැත්තට වැස්සොත් රටටම බරපතල තත්වයක්. නැත්තන් රටේ අනිත් පැත්තට මොනවා උනත් කමක් නැහැ. (දී)

:       0       0

ක්‍රිෂාන්ත ඉතාලිය Tuesday, 29 April 2014 08:22 PM

තාමත් වැස්සට ලංකාවේ පාරවල් යට වෙනවද, මම නම් හිතුවේ දැන් ලංකාවේ පාරවල් බෝක්කු එහෙම හොදට හදල ඇති කියල.අධිවේගී එක මෙහෙම නැහැ නේද ? (දී)

:       0       0

කුමාරි Tuesday, 29 April 2014 08:03 PM

ආකාසේටයි, මහා පොලොවටයි, අම්මටයි හැමදාම ලැබෙන්නේ බැනුම් කියල කතාවක් මම අහල තියනවා. (දී)

:       0       0

කුලතුංග Tuesday, 29 April 2014 08:14 PM

අපි ඉන්නේ ප්‍රන්සේ මෙහෙත් හිටපු ගමන් ඔහොම වෙනවා ලොකු වැස්සක් වහිනකොට පැරිස් යටවෙනවා සමහර දවස්වලට (දී)

:       0       0

භානු Wednesday, 30 April 2014 01:07 PM

අධිවේග හදලා පෙන්නුම් කලාට තාම කොළඹ කානු පද්ධතිය ප්‍රාග් එතිහාසික යුගයේ. ගම්බද දුෂ්කර මාවත් වල ගැමියන් යන්නේ වැල් පාලම උඩින් . ලෙඩෙක් ගැබිණි මවක් රෝහලට ගෙනියන කොට වාහනයක් ගෙනියන්න බැරි තරම් පාරවල් පටුයි. (දී)

:       0       0

කුසුම් Tuesday, 29 April 2014 08:46 PM

මොනවා කියනවද කුලතුංග මහත්මයෝ, එක දවසක් මම පැරිස් වල ඉද්දි පැය දෙකක වර්ෂාවකට මුළු පැරිසියම යට උනා. මම දුවල ගිහින් අයිෆල් කුලුනට නැගල තමයි යන්තම් බේරුනේ. එදා පැරිසියේදී උනේ වැසි ජලය බැසයාමට කානු පද්ධතිය නිසිලෙස සකසා නොතිබීම. මෙහෙ නම්, තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නෙමේ. (දී)

:       0       0

චමින්ද Wednesday, 30 April 2014 12:45 PM

කුසුම් පැරීසියටත් ගිහිල්ලා තියෙනවද ? දාන අදහස් වලින් නම් එහෙම පෙනීමක් නැහැ.බවලත් උදවිය වුනහම ටිකක් සංවර විදියට අදහස් ප්‍රකාශ කරන්න. (දී)

:       0       0

දම්මික Tuesday, 29 April 2014 09:04 PM

ලයිට් බිල දැන්වත් අඩුවෙයිද (දී)

:       0       0

සුසන්ත Wednesday, 30 April 2014 03:12 PM

කුසුම් පැරිස් යන්න කලින් හිටියේ ඉතාලියේද ? (ස)

:       0       0

නිරං සෞදි Wednesday, 30 April 2014 03:14 PM

සුනිල් මහත්තයෝ ඔබ මේකට වගකිවයුතු බලධාරයෙක්ද ? එසේනම් මහජන මුදල්වලින් යැපෙමින් අපට කියන්නේ අනුන්ගේ වැඩ කරන්නද (දී)

:       0       0

චමින්ද Wednesday, 30 April 2014 01:49 AM

මේවට දොස් කියන්න ඕනෑ මාර්ග සංවර්ධන අධිකාරියට. ක්‍රමවත් සැලැස්මකට වතුර බැස යාමේ කාණු පද්ධති සකස් නොකරනවට.මම සිටින රටේ මොනතරම් විශාල මොරසුරන වැස්සක් වැස්සත් විනාඩි පහක් ඇතුලත සියලු වැසි වතුර බැස ගොස් අවසානයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 30 April 2014 01:32 AM

නිසි කානු පද්දතියක් නැති කම තමයි මේ (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 30 April 2014 02:43 AM

කුසුම්,වර්ෂාවට ජලාශ පිටාර ගැලුවත්,ලං.වි.ම.කොපමණ ලාභ ලැබුවත්, අපේ බිලේ වෙනසක් සිදු වෙන්නේ නැහැ.මොකද අපි අනුන්ගේ පවුත් ගෙවන්න එපැයි. (නි)

:       0       0

සෙනරත් බණ්ඩාර ජයරත්න Wednesday, 30 April 2014 03:02 AM

මෙයට මුලික හේතුව ඉඩම් ගොඩකර නව ඉදිකිරීම් කිරීම, වැසි ජලය බැසයාමට නියමිත කණු පද්ධතියක් නොමැති වීම වගේ හේතුයි.එදා වැසි ජලය එක්තැන් වූ පෙදෙස් ගොඩකර නව ගොඩනැගිලි ඉදිකරලා ඇති. මිනිස්සු විසින්ම තමන්ගේ පරිසර පද්ධතිය විනාශ කරගන්නවා. (නි)

:       0       0

අනුර Wednesday, 30 April 2014 03:14 AM

නියමයිනේ වැස්ස! (නි)

:       0       0

චමී Wednesday, 30 April 2014 08:21 AM

සුද්දා හදපු ජල වහන පද්ධතියෙන් පසුව අපේ බලධාරින් හරිහමන් ජල වහන පද්ධතියක් මේ වනතුරු හදලා නැහැ.සුද්දා හදලා දීපු ජලවහන පද්ධතිය හරියට පිළිසකර කරලා රැකගන්න වුවමනාවකුත් නැහැ.හරියට ජලවහන පද්ධතිය ක්‍රියාකරනවා නම් මේ ප්‍රශ්න ගොඩාක් දුරට අඩුවෙනවා (නි)

:       0       0

අහමඩ් Wednesday, 30 April 2014 04:59 PM

මේවාට අහිංසක මහජනයාට දොස් කියන්න බැහැ. පාරවල්වලට කාණු දාලා අලුත්වැඩියා කරලා ආරක්ෂා කරගන්න ඕනේ නිසි බලධාරීන්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 10 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 998 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 937 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 753 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6937 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2158 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34241 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23983 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site