කොස්ගම කඳවුරේ ඇති වූ ගින්න සවස 5.30 ට පමණ ආරම්භ වී ඇති බවත් රාත්‍රී 8.30 පමණ වන විට පිපිරීම් වේගය අඩු වී වරින් වර පමණක් පිපිරුම් හඬ අසෙන බවත් ගින්න ඇතිවූ අවස්ථාවේ කඳවුරේ සිටි රණවිරුවන් හා අසල රණවිරු ගම්මානයේ සිටි පිරිස් ගැන කිසිදු ආරංචියක් නැති බවත් පොලිසිය කියයි.
සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා කිජනතාවගෙන් ඉල්ලා සිටියේ බිය නොවී කල්පනාවෙන් කටයුතු කරන ලෙසත් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසත් මේ වන විට තත්වය භයානක නොවන බවත්ය.
ජායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැය තුනකට පසු පිපිරුම් සැර බාල වේ
හිරාන් Monday, 06 June 2016 02:41 AM
අපේ රණවිරු කොල්ලන්ට පින්සිද්ධ වෙන්න ගින්න මැඩපවත්වන්න පුළුවන්වෙයි (නි)
ඔෂාන් Sunday, 05 June 2016 04:01 PM
අනේ දෙවියනේ මේ ගින්න ඉක්මනින් නිවන්න හැකිවේවා! (නි)