IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පියා-දරු දෙදෙනා දළ ඇතාගෙන් දිවි බේරාගනිති

(ප්‍රියාණි මංගලිකා )

කොටවෙහෙර නුගන්නෝරුව ප්‍රදේශයේ යතුරු පැදියෙන් තම කුඩා දරුවන් දෙදෙනා පාසල් රැගෙන යමින්  සිටි පුද්ගලයකුට අද(25) මාර්ගයේ සිටි දළ ඇතෙකු හමුවී ඇති අතර, ඔහු දරුවන් සමග දිව ගොස් දිවි බේරාගෙන ඇති බව වනජීවි නිලධාරීහු සඳහන් කරති.

ඔහු පෙරළා දමා ගිය යතුරු පැදියට දළ ඇතා පහර දී අලාභ හානි කර තිබිණි.

නුගන්නෝරුව පාසලට දරුවන් දෙදෙනා රැගෙන යමින් සිටියදී දළ ඇතා මාර්ගයේ වංගුවකදී මුහුණට මුහුණ හමුවී තිබිණි. වහා ක්‍රියාත්මක වූ පියා යතුරු පැදිය පෙරළා දමා, දරුවන් දෙදෙනා ද ඇදගෙන බොහෝ දුරක් දිවගොස් දිවි බේරා ගෙන ඇත.

මෙම දළ ඇතා අද දින රාත්‍රියේදී ප්‍රදේශයෙන් පලවා හැරීමට පියවර ගන්නා බව වනජීවි අංශ වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (4)

පියා-දරු දෙදෙනා දළ ඇතාගෙන් දිවි බේරාගනිති

sharm warn Tuesday, 25 August 2020 08:45 AM

පළවා හරින්න... හැබැයි මරාදමන්න ඉඩ තියන්න එපා. සතුන්ගේ වාසස්ථාන බලෙන් අල්ලගන්න හදන එක නවත්වන්න. ගවමස් නොකෑවට කුකුල් මස් කන මිනිස්සුනේ මේ රටේ ඉන්නේ..

:       16       20

kapilaTuesday, 25 August 2020 11:22 AM

මෙයා නගරබදව ජීවත්වෙන "පොෂ්" පරිසරකාමියෙක් වගෙයි.

:       0       6

jeppo Tuesday, 25 August 2020 09:53 AM

ප්‍රවාහනය සඳහා මේ ජනතාවට යුද්ධ ටැංකි ලබාදිය යුතුය..

:       9       20

thilak Tuesday, 25 August 2020 11:15 AM

අලින් මාර්ගයට පැමිණීමට ප්‍රධාන හේතුවක් නම්, පාරේ වාහන වලින් යන උදවිය මේ සතුන්ට කෑම දීමයි. මෙලෙස සතුන්ට ආහාර දුන් විට, ඔවුන් පුරුද්දට ආහාර සොයා මාර්ග වෙත පැමිණෙයි. එබැවින් දඩ ගසා හෝ වාහන වලින් යන උදවිය මේ සතුන්ට කෑම දීම වැළැක්විය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 143 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 124 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 317 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1363 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2972 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 2324 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1921 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site