ඉරිදා රාත්‍රී 9 සිට අද (14) අලුයම 1 දක්වා පිළියන්දල මාර්ග සෝදිසියක යෙදුණු පොලිසිය විසින් වරෙන්තුකරුවෝ නව දෙනෙක් ද හේතුවක් නැතිව පාරේ සිටි විසි එක් දෙනෙක් ද අපරාධ වලට සම්බන්ධ බව කියන දෙදෙනෙක් ද කසිප්පු බී සිටි බව කියන දෙදෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ. පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාරානාත් සමරකෝන් මහතා මෙම වැටලීම මෙහෙයවීය.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පැය හතරෙන් : පාරේ 31ක් කුඩුවට
සම්පත් ද සිල්වා Monday, 14 March 2016 02:04 PM
හොඳයි කියලත් හිතෙනවා (බ)
මනෝජ් Monday, 14 March 2016 02:37 PM
ඔය කාරණයේදී ධනාත්මකව නොව ඍණාත්මකව සිතන්න. හොරකම්, මංකොල්ල කෑම ගැන අපට වඩා පොලිසියට අවබෝධයක් තියෙනවා. (බ)
කුමාර් (ගල්ෆ්) Monday, 14 March 2016 04:04 PM
ඇතුලට දැම්මාට වැඩක් නෑ දේශ පාලුවෝ ගිහිල්ලා එලියට ගනීවි. (බ)
අසංක Monday, 14 March 2016 10:07 AM
හේතුවක් නැතිව පාරට යන්න තහනම් කියලා අපි අදනේ දන්නේ ? (ර)
පෙරේරා Monday, 14 March 2016 10:05 AM
හොඳ මෙහෙයුමක්. (ර)
දිනේෂ් Monday, 14 March 2016 10:20 AM
හේතුවක් නැතිව පාරේ ඉන්න නීතියෙන් තහනම් කියල ඇහුවේ අදනේ (බ)
සෞදි සරත් Monday, 14 March 2016 10:31 AM
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ඉතාම විශිෂ්ට සේවයක් ඔබ තුමා කර තිබෙන්නේ (බ)
ඉමේෂ් Monday, 14 March 2016 10:48 AM
රටේ හැම තැනම ඔය විදිහට දිගටම කරන්න. (ර)
ටර්ෂාන් Monday, 14 March 2016 11:17 AM
එතකොට කරන්ට් එක නැතුව රස්නයට එලියට යන්න බැරිද.? (ර)
නදුන් දිසානායක Monday, 14 March 2016 11:46 AM
හරි ලොකු වැඩක් කරල මෙන්න (බ)
ඉන්ද්‍රා Tuesday, 15 March 2016 06:15 AM
අසේල, දිනේෂ්, දහම් පාසල් ගියා නම් හේතුව දන්නවා. අවේලාවේ වීථි සංචාරය එපා කියලා බුදුහාමුදුරුවෝ වදාරා තිබෙනවා. (නි)
පෙඩ්රික් Tuesday, 15 March 2016 01:05 AM
අනවසර ගරාජ හිමියන් ගැනද සොයාබලා ඒවාද වහාම තහනම් කරන්න. (නි)
අසංක Monday, 14 March 2016 01:46 PM
දඹුල්ලේ ඉඳලා මාධ්‍යවේදීන් ගෙන් පිම්බිලා කොලඹ ආපු ඕඅයිසී නේද මේ ? මෙයා මහවෙල පොලීසියේ ඉද්දිත් මේ වගේම නිකරුනේ නඩු හැදුවා අහිංසක මිනිස්සුන්ටත්.. (බ)