මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැය හයකට පසු වතු සේවකයා බේරා ගනී
සෙලීනියස් Saturday, 15 November 2014 02:32 AM
මම දැකල තියෙනවා වෙන රටවල මෙවැනි අය බේරගන්න හුලන් පිරවූ විශාල බැලුන් වගේ දේවල් යොදාගන්නවා. (බ)
මංගල Saturday, 15 November 2014 03:03 AM
ජීවිතයක් බේරා ගැන ගැනීම ඇති විශාල පින්කමකි සම්බන්ධ හැමෝටම පින් (දිල්)
දමින්ද Saturday, 15 November 2014 03:23 AM
මේ කාර්යය කළ සියලු දෙනාට තෙරුවන් සරණයි.(හේ)
අනුරාධ මෙල්බර්න් Saturday, 15 November 2014 04:21 AM
සිංහල හඬවල් දෙමල හඬවල් එකට, එකාවන්ව රැව් පිළිරැව් දෙනවා. අසරණ දෙමල තරුණයෙක් වෙනුවෙන් මොවුන් එකාවන්ව ජීවිතයක් වෙනුවෙන් සටන් කරනවා ජාතිවාදය නැමැති මහා කළුගල කඩ සුනුවිසුනු කරන්න. දෙවියනේ අපි තවමත් පින් කරලා තියෙනවා මෙවැනි උතුම් අවස්ථාවන් තවදුරටත් අපේ ඇසට අපේ දෙසවනට ලංකර ගන්න. අපි සැමට එකාවන්ව එක්සිත්ව එක්සත්ව කාලකන්නි පටු දේශපාලනයෙන් තොර ලංකාවක් උදා කරගන්න අපේ සියලු රටවැසියන්ට ධෛර්ය ශක්තිය ලැබේවා........... අහිංසක දමිල තරුණයාගේ දිවි බේරාදුන් සැමට දීර්ගායුෂ ලැබේවා!.(හේ)
ධනුක Saturday, 15 November 2014 04:39 AM
ඇත්තටම පින් කරලා තවත් ජීවත් වෙන්න.(හේ)
ලියනගේ Saturday, 15 November 2014 05:32 AM
උතුම් නියම මිනිසුන් ඔවුනට සියලු දෙවි පිහිටයි (අ)
සිරිසේන Friday, 14 November 2014 02:30 PM
දිරිමත් මිතුරන්ට මල් මිටක්. (ර)
සරත් Friday, 14 November 2014 03:12 PM
ඔබ සැමදෙනා සමන් දෙවිදුන් සහ ඔබ අදහන දෙවි වරුන් රැකදෙත්ව. (ර)
විල්සන් තලාගොඩ Friday, 14 November 2014 03:16 PM
ඔබලාට බොහොම පින්. (ර)
දමිත් Friday, 14 November 2014 03:31 PM
ලොකු පිනක්. (ර)
සඳුනි Friday, 14 November 2014 03:49 PM
තෙරුවන් සරණින් විපතක් නොවේවා..! (ර)
පද්මිණී Friday, 14 November 2014 04:26 PM
මේ ඉන්නේ දෙවිවරු වගේ පිරිසක්. ඔබේ දැත් වලට යෝධබල යෝධ වීර්ය ලැබේවා.! (ර)
සිරි Friday, 14 November 2014 05:07 PM
පද්මිණි, කී කතාව හරියටම හරි. මේ තැනැත්තා බේරා ගැනීමට මහන්සිවූ සියලුමදෙනට මුළු රටේම ගෞරවය හිමිවිය යුතුයි. (ර)
ශාන්ති Friday, 14 November 2014 07:41 PM
සියලුම දෙනාට ගොඩක් පින් මේ අසරණයා බේරාගත්තාට (නි)
මංජුල Saturday, 15 November 2014 11:25 AM
මොන සැප තිබුණත් ලෝකේ කොතනකවත් ඉන්න හිත්හදගන්න බැරි වෙන මොනවා අඩු වුනත් මෙන්න මේ තමන්ගේ කම නිසා තමයි. දායක වුන හැමෝටම දළදා සමිදුන් සරණයි.(හේ)
කොස්වත්ත Friday, 14 November 2014 08:44 PM
සරත්, ඒ කිසිම දෙයක් නොව මේ මොහුගේ වාසනාවයි (නි)
ඉසුරන්දි දෝහා Saturday, 15 November 2014 11:56 AM
වාසනාවන්ත මනුස්සයෙක් මරණය පෙනී පෙනී තවත් ආයු කාලයක් ජිවත් වෙන්න වාසනාව උරුම කරගත්තාට. මෙවන් විපත් වලින් සැමදෙනාවම ආරකෂා කර දෙත්වා!.(හේ)
ගිහාන් Friday, 14 November 2014 11:48 PM
උතුම් සද්ක්‍රියාවක්. උදව් වුණ සැමට අපේ ආචාරය! (නි)
අසෝකා Saturday, 15 November 2014 01:39 PM
මිනිසත් බවේ ගුණ සිත් තුල රඳවගෙන,... එකමුතු කමේ බල මහිමය පෙරටගෙන.... ජිවිතයක් ගොඩගන්නට වෙර දරන..... සැමටම ශුභ පතමි සතුටින් මතු ඉන්න.(අ)
චින්තක Saturday, 15 November 2014 01:39 AM
දායක වූ සියල්ලන්ටම පින් අත්වේවා! (නි)