මන්නාරම පේසාලේ සිට කොළඹට මාළු රැගත් ලොරියක් අද අලුයම ආනමඩුව-නවගත්තේගම මාර්ගයේ උසවැව පොදික්කටුව වංගුවේ දී පාලමෙන් පහළට වැටීමෙන් පසු රියදුරා බේරා ගැනීමට පැය හයක් තිස්සේ සටන් කිරීමට ආනමඩුව පොලිසියට හා ප්රදේශවාසීනට සිදු විය.
සුප්පයියා පද්මනාදන් නම් රියදුරා බේරා ගැනීමට බැකෝ හා දොඹකර ද, පෑස්සුම් උපකරණ ද යොදා ගැනීමට සිදු විය.
බරපතල ලෙස තුවාල ලබා සිටි රියදුරා රෝහල් ගත කරනු ලැබීය.
ඉස්සන් කකුළුවන් දැල්ලන් ඇතුළු මාළු තොගයක් ලොරියෙන් ප්රවාහනය කරමින් තිබිණි.
2024 ජනාධිපතිවරණයේ ප්රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
පැය හයක මෙහෙයුමෙන් රියදුරා බේරා ගනී
කිඹුලාපිටිය Saturday, 15 August 2015 02:30 PM
අතිවිශිෂ්ටයි. ආනමඩුවේ අපි හැමදාම ඔහොමයි. ඕනෑ කෙනෙකුට උදවු කරනවා (නි)
ශාන් Saturday, 05 September 2015 03:33 PM
උණුවන හදවත් ඇත්තෝ ඇත ලංකාවේ. ඔබට තුති! (නි)