IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පැය 17කට පසුත් අවි ගඩබාව පුපුරයි

කොස්ගම හමුදාවේ අවි ගබඩාවේ ගින්නෙන් පැය 17 කට  පසුව ද පිපිරුම්  දෙකක් මීටරයක්  දුරට ඇසිණි. කඳවුරේ සිට කිලෝමීටරයක්  දුරින්  පිහිටි ගෙවල් වලට  ද හානි සිදු වී තිබේ. ගින්නට  හසු වු උණ්ඩ වල කැබලි  විසි විමෙන් බිත්ති පුපුරා ගොස් ඇත. ඇතැම් බිත්ති වල සිදුරු ද ඇතැම් ඒවා වල වහල ද කැඩී ඇත.

එම්.සේනක (හිටපු හමුදා නිලධරී) - ‘මං ආමි එකේ වැඩ කළේ.කකුලේ ආබාධයක් තියෙනවා.අපේ ගෙවල්  කැම්ප් එකට  ළඟයි. රතිඤ්ඤා වගේ සද්දයක් ඉරිදා(05) හවස ආවා.අපි හිතුවේ කැම්ප් එකේ වෙඩි පිටියේ පුරුදු වෙනවා කියලා. ටික වේලාවක්  යද්දී ලොකු දුමක් නැග්ගා. හැමෝම දිව්වා.අපිත් දිව්වා. උදේ ගෙවල් පැත්තේ ගියා.පාර දිගටම මෝටාර් වගේ  ඒවා වැටිලා.අපේ ගෙදරටත් ගොඩක්  හානි වෙලා.’

ජයසුරිය (කඳවුර අසල ආපනාශාලා හිමිකරුවෙක්) - ආමි එකට මං කෑම දෙනවා.කැම්ප් එක ගාව හෝටලයක් තියෙනවා.සිද්ධිය වෙන දවසේ කැම්ප් එකට කෑම වගයක් දෙන්න හිටියේ.හවස 5.25 එට  විතර ඒ පැත්තෙන් දුමක් ආවා.කැම්ප් එකේ නිලධාරින් දෙන්නෙක්ට කතා කලාම එයාලා කිව්වා දුමක් එනවා දුවන්න කියලා. ඒ එක්කම අපේ බබලා දෙන්නා කෑගැවුවා දුම දානවා කියලා.හැමෝම දිව්වා. අපිත් දිව්වා.

 

IMG_9150 IMG_9152 IMG_9222

IMG_9136

IMG_9196 IMG_9208IMG_9201 IMG_9236

ඡායාරූප - කෞශල්‍ය සමින්ද



අදහස් (0)

පැය 17කට පසුත් අවි ගඩබාව පුපුරයි

සපරමාදු Monday, 06 June 2016 08:20 AM

චාන්දනී මහත්මිය, ඔබ හරියටම හරි. මේවාට දේශපාලකයන්ට දොස් කියලා වැඩක් නැහැ. බෞද්ධ අාගමට අනුව ජීවත්වෙමු. (නි)

:       0       0

කමල් Monday, 06 June 2016 08:45 AM

චන්දනී, ඔය මොකුත් නැතත් තමන්ගේ රාජකාරිය හරියට කරනවානම් කිසි ආපදාවක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

තිලක් - නුවර Monday, 06 June 2016 08:43 AM

සත්‍ය යට ගිහිල්ලා, අසත්‍ය, අසාධාරණය මතුවෙන කාලෙට සිද්ධවෙන දේවල් තමා මේ... (නි)

:       0       0

කුමාර Monday, 06 June 2016 08:49 AM

රටේ හොඳ වැඩිකමට දෙවියෝ සළකන හැටි තමයි. මිනිස්සු කොච්චරකගේ ශාපය මේ ආණ්ඩුවටත් වදිනවද? (නි)

:       0       0

සමීර Monday, 06 June 2016 08:50 AM

චාන්දනී සහ කුරුවිට, නිකන් බොරු කියන්න එපා. පුපුරන දේවල් පුපුරනවා. මීට අවුරුදු කීපයකට කලින් පොලිසියේ අවි ගබඩාවක් පිපිරුවා මතක නැද්ද? මේක අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ හැමතැනම වෙනවා. හොඳම දේ තමයි මේවා තියෙන තැන් වලින් ඈතට ගිහින් පදිංචි වෙන එක (නි)

:       0       0

තිස්ස Monday, 06 June 2016 08:57 AM

කුරුවිට මොනවද මේ කියවන්නේ? (නි)

:       0       0

සතිෂ් Monday, 06 June 2016 08:54 AM

කොයිදේටත් කෑ ගහන ඇතැම් උදවියට නම් මේක හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

රුවන් Monday, 06 June 2016 09:24 AM

කඩේ යන අය ඒකත් බලන්නේ වෙන කෝණයකින්. යමක් ලියනකොට හිතලා මතලා ලියනවා නම් තමා වඩා හොඳ (නි)

:       0       0

විහඟ මදුසංක Monday, 06 June 2016 09:44 AM

මේ කාලේ කොහොමත් එච්චර හොද නැහැ. මිනිස්සු ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. (ර)

:       0       0

සිසිර Monday, 06 June 2016 10:07 AM

අවි ගබඩාවේ සියලුම දේ විනාශ වී ඇති බවයි පෙනෙන්න තියෙන්නේ. (ර)

:       0       0

සරත් Monday, 06 June 2016 10:10 AM

චාන්දනී ඔබ හරි. (ර)

:       0       0

සමන් Monday, 06 June 2016 10:08 AM

සියලුම යුද හමුදා අවිගබඩා ගැන විශේෂ අවධානයෙන් සිටිය යුතුයි විශේෂ ආරක්ෂාවල් යෙදිය යුතුයි. (ර)

:       0       0

නලින් Monday, 06 June 2016 05:24 AM

ඉක්මනින් රටේ බඩු මිල අඩු කරන්න (ම)

:       0       0

දිනසිරි Monday, 06 June 2016 05:33 AM

රටේ යුද්ධේ තියෙන කාලේවත් මේ වගේ දෙයක් කරගන්න කොටින්ට බැරි වුණා. අවි ගබඩාවට තිබූ ආරක්ෂක විදි විධාන රටේ ආරක්ෂාව ගැන තබ දොයිතුවකවත් විස්වාසයක් ඇතිවන්නේ කෙසේද? (ම)

:       0       0

ඇසළ Monday, 06 June 2016 12:13 PM

සාස්තර කියන අය කවුරුත් මේක දැනගෙන හිටියේ නැද්ද වෙන්න ඉස්සෙල්ලා. වෙන ඒවාට නම් මම තමයි ඉස්සෙලම කිවුවේ කියලා කියනවා. (ර)

:       0       0

මුදිත Monday, 06 June 2016 05:36 AM

පුදුම වැඩක් මේක ? ගොඩ කාලෙකින් උනේ ඔහොම පිපිරීමක් (ම)

:       0       0

විපුල Monday, 06 June 2016 12:23 PM

එකපාරක් අවි ගබඩාවේ දේවල් පන්සලක තිබිල හමුවුනා. මේපාර ඔක්කොම පත්තු වුනා. ස්වභාවික විපත් වගේ මේදේවල් වෙන්න බැහැ. (ර)

:       0       0

කුරුවිට Monday, 06 June 2016 05:58 AM

අපි පැතු වෙනස මේකද (ම)

:       0       0

චන්දනී Monday, 06 June 2016 06:47 AM

හේතුව මොකක් වුණත්මේක නම් මහා විපත්ති කාලයක ආරම්භයක්. මිනිස්සු අධාර්මික වෙද්දී ආශීර්වාද කරන දෙවියෝ අහක බලනවා. මිනිස්සු පරිසරයට දරුණු හානි කරනවා, සතුන්ට කරුණාවක් නෑ, එකිනෙකාට වයිර කරනවා. අපි දැන් ඇඳිවත පිටින් අනාථ වුණ ජාතියක් වෙලා. මිනිස්සු අගම දහම අනුව ජීවත් වෙන්න පටන් ගත්ත දවසට මේවා අඩු වෙයි. (ම)

:       0       0

හසන් Monday, 06 June 2016 07:17 AM

හරි පැත්ත දකින්න (ම)

:       0       0

දහම් Monday, 06 June 2016 07:36 AM

රාජා භවතු ධම්මිකෝ කියලා අහලා තියෙනවද? (නි)

:       0       0

සමන් Monday, 06 June 2016 07:41 AM

හැම තැනම විනාශයන් අපේ රටට (ම)

:       0       0

සිරි Monday, 06 June 2016 07:42 AM

අපේ රට උන දෙයක් අපේම අවාසනාව අපි රැවටුනා බොරු බේගල් වලට (ම)

:       0       0

දමිත් Monday, 06 June 2016 07:50 AM

දැන් අපි පැතුව වෙනස ලැබුණා අපේ රටට දැන් සතුටු නේද (ම)

:       0       0

චාමර Monday, 06 June 2016 05:05 PM

ඇත්තටම ආණ්ඩුව මෙ ගැන මොනවද කියන්නේ.... ජනතාව විමසිල්ලෙන් බලා සීටි.... (ර)

:       0       0

සමන් Monday, 06 June 2016 08:00 AM

මෙවැනි දේවල් ජනාකීර්ණ ප්‍රදේශ වලින් බැහැරව ඉදිවිය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 257 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 864 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1740 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6212 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1827 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 968 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site