කන්තලේ උසාවියේ සිට ත්‍රි‘මලේ බන්ධනාගාරයට පාරේ බසයකින් රැගෙන යමින් සිටි රිමාන්ඩ් සිරකරුවකු පැන ගොස් පැය 24කට පසුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත. සොරකම් හා කොල්ලකෑම් වලට සම්බන්ධ නඩුවකට ඔහු අධිකරණටය ඉදිරිපත් කර තිබිණි.
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පැය 24කට පසුත් හිර කරු නිදැල්ලේ
රූපවතී Sunday, 16 September 2012 04:40 AM
පාරෙ බස් එකෙන් ගියේ ඇයි..? එයා විතරක් පැනලා ගියේ කොහොමද? මාංචු දාගෙන නේද එක්ක යන්නෙ..? (නු)
පනාගොඩ Sunday, 16 September 2012 10:00 AM
එහෙම තමයි. ලංකාවේ හැටි (දී)
මිහිර Sunday, 16 September 2012 10:36 AM
අපේ නීතිය රකින අයගේ හොද කම තමයි (දී)
අමල් Sunday, 16 September 2012 10:53 AM
ලංකාවේ හැටි ඔහොම තමයි. ඕක වැඩිය හිතන්න එපා. තව හොද සෙල්ලම් තියෙනවා ඉස්සරහට. (නි)
සිවන්ත Sunday, 16 September 2012 12:09 PM
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (නි)
අචිනි Saturday, 15 September 2012 05:59 PM
ඇමතිකෙනෙක්ගෙ හරි මන්ත්‍රී කෙනෙක්ගෙ හරි පුතෙක්ද දන්නෙ නැහැ..!!(නු)
වාසා ඩයස් Saturday, 15 September 2012 06:28 PM
එයාට හිරෙන් පැන්න කියලා දැං අමතක වෙලාත් ඇති...සිංගප්පූරු ගියාද දන්නෙ නැහැ..!!(නු)
Cooray Nawalage Jude Yohan Saturday, 15 September 2012 06:37 PM
ඡන්දෙට බැහැලා වැඩ කළාද දන්නෙ නැහැ..!!(නු)
සමීර් Saturday, 15 September 2012 06:54 PM
ඇමරිකාවෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ..!(නු)
Naleem Mohommad Saturday, 15 September 2012 06:59 PM
බන්ධනාගාරයට පාරේ බසයකින් රැගෙනගියේ ? බන්ධනාගාර බස් රථය බාල ඞීසල්නිසා කැඩිලද ?(නු)
චන්ද්‍රසිරි Sunday, 16 September 2012 02:02 PM
කොහොමත් හිරේ ඉන්න ඕනෑ අය දැන් ඉන්නේ පාරවල් වල තමයි. (නි)
ලලිත් - කටාර් Sunday, 16 September 2012 02:08 PM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ජේලර් මහත්වරුන්ට මොනවා හරි දුන්නද දන්නේ නැහැ නේද? (නි)
ගුණරතන හිමි Saturday, 15 September 2012 09:11 PM
මාලකගේ අයියාද කොහෙද?(නු)
අමිල Saturday, 15 September 2012 10:02 PM
එහෙම තමයි ලෝකේ අලුත්ම ක්‍රමය (දී)
ලලිත් Saturday, 15 September 2012 10:09 PM
අයියෝ ඕක මොකද්ද. අවුරුදු ගණන් ඉන්නේ (දී)