විසි හතර පැයක දී බිබිල රෝහලේ ගැබිණි මව්වරුන් 27 දෙනාගෙන් 23 දෙනෙක් දරුවන් බිහි කළහ.
ගැහැණු දරුවෝ 12 දෙනෙක් ද ඒ අතර වෙති.
වෛද්‍යවරු තිදෙනෙක් ද, හෙදියෝ පස් දෙනෙක් ද පවුල් සෞඛ්‍ය සේවිකාවෝ සිව් දෙනෙක් ද සූතිකාගාරයේ සේවය කළහ.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පැය 24ට උපත් 23යි
පැතුම් Friday, 20 February 2015 10:54 PM
අනේ කොච්චර හොද දෙයක්ද?ගොඩක් පවුල් වල ඉන්න ළමයි ගණන මදි. හැමෝටම වියදම දරන්න බැරි උනත්,හොදට අදායම් තියන මිනිස්සුවත් වැඩි වැඩියෙන් ළමයි හදන්න ඕනේ. මගේ සුභ පැතුම්! (නදී)
සමන් Friday, 20 February 2015 10:34 AM
අනේ හොදියි තවත් වැඩි වෙන්න ඕනේ (අ)
මලික් Friday, 20 February 2015 10:59 AM
බිබිලේ කට්ටිය ඡන්ද ඔට්ටුවක්වත් අල්ලලාද ?(හේ)
කුමාරි Saturday, 21 February 2015 06:00 AM
දැන් ඉතින් එක්කෙනාට 20,000 ගානේ ලැබේවිනේ.(නදී)
මහි දිලුෂ් කුමාර Saturday, 21 February 2015 06:30 AM
අපේ ජාතිය තවත් වැඩිවෙන එක හොඳයි (නදී)
නන්දලාල් ප්‍රංශය Friday, 20 February 2015 01:28 PM
ඔහොම ගියොත්, තව අවුරුදු කීපයක් යනකොට මේ දරුවන්ට කන්න දෙන්න, හඳෙන් තමා හාල් ගෙන්වන්න වෙන්නේ (නදී)
සමීර Saturday, 21 February 2015 05:05 PM
අපේ ජාතිය තව වැඩිවෙන්න ඕනෑ. ජයවේවා! (නි)
සමීර අභයසිංහ Saturday, 21 February 2015 05:05 PM
අපේ ජාතිය තව වැඩි වෙන්න ඕන ජය වේවා (නදී)