IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පැය 24ට මගමරු 10ක් ගෙන යයි

ගතවූ 24 පැයේ රිය අනතුරුවලින් 10ක් මරුමුවට පත් වූ බව පොලිසිය කියයි.

එප්පාවල, නින්දවූර්, සූරියවැව, අගලවත්ත, හැට්න්, නාරම්මල, නිට්ටඹුව හා ගලහා මේ අනතුරු සිදු විය.



අදහස් (0)

පැය 24ට මගමරු 10ක් ගෙන යයි

සලිම් Monday, 17 February 2014 10:15 PM

බේබදු රියදුරුවන්ට දැඩි දඩුවම් නොදෙනතුරු මාර්ගවල මිනිස් ඝාතන අඩුකළ නොහැක.(නදී)

:       0       0

සුජිත් Tuesday, 18 February 2014 02:11 AM

මේ ඔක්කොම සිද්ධි වෙලා තියෙන්නේ නගර වලින් පිට. ඒ කියන්නේ ර්යදුරන් මාර්ග නීති නොසලකා අධික වේගයෙන් පැදවීම වෙන්න පුළුවන්. (නදී)

:       0       0

නිලූ විතානගේ, සෞදි අරාබිය Tuesday, 18 February 2014 04:57 AM

අපි නම් ආයි කීයටවත් ලංකාවට පදිංචියට එන්නේ නැහැ. දරුවෝ හදන්න හොඳ රටක් නොවෙයි.(නදී)

:       0       0

රුවනි Tuesday, 18 February 2014 08:31 AM

මේ තීරුවේ පලවී තිබෙන පළවෙනි අදහස ලියන මහත්මයාගේ අදහස් දෙස බලනකොට, අනුකම්පාව ලබා ගත යුතු රෝගයකින් ඔහු පෙළෙන බව පෙනියනවා. (නදී)

:       0       0

මොහාමිදිම්තියස් Tuesday, 18 February 2014 09:57 AM

ලංකාවෙන් මන් පෙත් භාවිතය තහනම් කරනතුරු අනතුරු නවත්වන්න බැහැ (දී)

:       0       0

වීරැහැන්නැදිගේ Tuesday, 18 February 2014 10:09 AM

ලෝකේ තියෙන සුපිරි යකඩ ගොඩවල් ටික ගෙනල්ලා අපේ මිනිස්සුටිකත් මරාගෙන අපි මේ කොහෙටද දුවන්නේ. (දී)

:       0       0

sathyayaa Monday, 17 February 2014 06:06 PM

ත්‍රස්තවාදය අවසන් කර එයින් මියගිය අය ගේ ගණන ඉක්මවමින් හිස ඔසවා ඇති මග මරු ත්‍රස්තවාදය අකාර්යක්ෂම රාජ්‍ය පාලනයේ ඍජු ප්‍රතිපලයක්. (අ)

:       0       0

සේරම් Tuesday, 18 February 2014 02:25 PM

කවුරු මොනව කිව්වත් ලංකාවේ රියදුරන්ට මාර්ග නීති කඩන්න කියල දුන්නේ පොලිසිය. ඒක එයාලගේ ලේසියට . නුබලා ඕනදෙයක් කරගෙන අපිට වැඩ වැඩි නොකර යන්න කියල තමයි මුලදී හිටියේ . නැතිනම් පුද්ගලික බස් රියදුරෝයි ත්‍රිරෝද රියදුරෝයි නිසා ජනතාව විඳින අපහසු තාවය පෙන්නේ අපිට විතරද . පොලිසිය වැරැද්ද දැක්කත් අහකබලගන්නවා . ඕකයි ඇත්ත . (දී)

:       0       0

නුවන් Monday, 17 February 2014 06:10 PM

අපේ රටේ රියදුරන්ගේ නොසැලිකිලිමත් කම නිසා මිනිස්සු ජීවිතෙන් වන්දිගෙවනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5094 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 474 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 306 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1065 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1572 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3335 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16094 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site