IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පැය 4ක් ප්‍රශ්න කර ලලිත් වීරතුංග මුදා හරී

උතුරු නැගෙනහිර සුනාමි අවතැන්වූවන්ට නිවාස ලබාදීම සඳහා පිහිටවූ රාඩා අධිකාරියෙන් රුපියල් ලක්ෂ 33 කට ආසන්න මුදලක් රාඩා අධිකාරිය එකම ගෙයක්වත් නොහදා රුපියල් ලක්ෂ 33 කට අධික මුදලක් ඇඟළුම් කම්හල් දෙකක ගිණුමට බැර කළැයි කියන සිද්ධිය ගැන පොලිස් විශේෂ විමර්ශන ඒකකය හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් අද පැය 4කට අධික කාලයක් ප්‍රශ්න කළේය.

අවශ්‍යවුවහොත් ඔහු යළිත් එහි කැඳවීමට නියමිතය.

රාඩා ආයතනයට සම්බන්ධ ප්‍රබලයකුගෙන් බ්‍රහස්පතින්දා ප්‍රශ්න කිරීමට නියමිතය.

සහකාර පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතා මෙම ඒකකය බාරව සිටී.

 



අදහස් (0)

පැය 4ක් ප්‍රශ්න කර ලලිත් වීරතුංග මුදා හරී

දස්කෝ Wednesday, 13 May 2015 02:49 PM

මට හිතෙන විදියට නම් මෙතුමා හොඳ අවංක රාජ්ජ්‍ය නිළදරුවෙක් මෙතුමා ගේ බිරිඳ කොටස් වෙළඳපල මාෆියාවට විරුද්දව ඉල්ලා අසුන කෙනෙක් (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 13 May 2015 10:46 AM

දෙවියනේ! මේවා නම් දෙවියොම බලාගන්න ඕනෑ (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 13 May 2015 11:45 AM

අද යන්න දුන්නාට ආපසු දවසක ගන්නට වෙන්නත් පුලුවන්. කොහොමත් "අවශ්‍යවුවහොත් ඔහු යළිත් එහි කැඳවීමට නියමිතය" කියලත් තිබෙනවනේ! (නි)

:       0       0

නයනා Wednesday, 13 May 2015 01:02 PM

රජකම් කළත් කළකම් පළදෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 77 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 133 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2434 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 894 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 517 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1526 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37754 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site