IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පැය 48 නීතිය සම්මතයි

සැකකරුවකු පැය 48ක් පොලිසියේ රඳවා ගැනීමට හැකිවනසේ අපරාධ නඩු විධිවිධාන විශේෂ පනත පාර්ලිමේන්තුවේදී අද සවස වැඩි ඡන්දයෙන් සම්මත විය.
පක්‍ෂව ඡන්ද 110ක්ද විපක්‍ෂව ඡන්ද 33ක්ද ලැබිණි. එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සංධානය හා ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ විය.



අදහස් (0)

පැය 48 නීතිය සම්මතයි

චන්දන Wednesday, 23 January 2013 01:02 AM

ඒ නිතියට විරුද්ද වෙන්න හේතුවක් නැහැ (දී)

:       0       0

සිසිර Wednesday, 23 January 2013 01:16 AM

ඒකට කාටවත් විරුද්ද වෙලා වැඩක් නැහැ (දී)

:       0       0

හේරත් Wednesday, 23 January 2013 04:38 AM

ඒ වුණාට බලය කියන්නේ තාවකාලික දෙයක්. (නි)

:       0       0

නිසාම් Tuesday, 22 January 2013 06:43 PM

අයියෝ! මේ තුන්ගොල්ලෝ ඡන්දය දෙන්නෙම නැහැනේ... (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 23 January 2013 05:26 AM

විපක්ෂයේ ඉන්නේ 33ද? (නි)

:       0       0

ගාල්ලේ සමන් Wednesday, 23 January 2013 06:22 AM

මේ නීතිය කලින් ගෙනාවා නම් ඒඑස්පී ගෙ ගහෙන් කොස්ගෙඩි දෙකක් කඩාපු අයට හොද දඩුවමක් දෙන්න තිබුණා. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 January 2013 12:33 PM

මට හිතුනා ඔය දේ වෙයි කියාලා (ස)

:       0       0

රොෂාන් Tuesday, 22 January 2013 07:09 PM

කවමදාවත් පාර්ලිමේන්තුවේ ඡන්දයකින් එයාලා පරදින්නේ නැති බව මට විශ්වාසයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 22 January 2013 07:08 PM

හොදයි හොදයි. (නි)

:       0       0

ජසීම් Tuesday, 22 January 2013 07:17 PM

නියමයි. ජය වේවා! (නි)

:       0       0

රොහාන් Tuesday, 22 January 2013 07:30 PM

නීතිය නම් හොදයි තමයි. නමුත් කොහොම ක්‍රියාත්මක වේවිද කියලා දන්නෙ දෙවියො තමයි. (නි)

:       0       0

චමත් Tuesday, 22 January 2013 07:31 PM

දැන් ඉතින් පොලිසියට පාලුවක් දැනෙන්නෙ නැති වෙයි. (නි)

:       0       0

යෝනුස් Tuesday, 22 January 2013 07:33 PM

මේ විදියට හැම පනතක්ම සම්මත වේවිද? (නි)

:       0       0

රසික Tuesday, 22 January 2013 07:38 PM

"සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩි කරනු" කියලා යෝජනාවක් ගෙනාවා නම් සේරම පැනලා අත උස්සන්නේ. ඉතිහාසය බැලුවහම ඔක්කොම එකට ඒකාබද්ධව අත උස්සලා තියෙන්නේ ඒකට විතරයි. (නි)

:       0       0

යෝනුස් Tuesday, 22 January 2013 07:39 PM

ජේ. ආර් කිවුවේ මෙම ව්‍යවස්ථාවෙන් පිරි‍මියෙක් ගෑනියෙක් කරන්නයි, ගෑනියෙක් පිරිමියෙක් කරන්නයි බැහැ කියලා.. ඒත් ඉස්සරහට ඒකත් වෙයි වගේ පෙනෙන්නේ. (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 23 January 2013 08:18 AM

දැන් ඉතින් ස්ට්‍රයික්, වර්ජන, උද්ඝෝෂණ කරන්නේ පරිස්සමින් හොදේ. (නි)

:       0       0

රුෂාන් Wednesday, 23 January 2013 08:21 AM

ආසියාවේ ආශ්චර්යය... (නි)

:       0       0

ෂාන් Wednesday, 23 January 2013 08:31 AM

දැන් ඉතින් පොලිසි ඇතුළේ මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අමිල Tuesday, 22 January 2013 07:55 PM

නියමයි කියමයි කියන කට්ටිය එහෙම කියන්නේ මොනවා දැනගෙනද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 24 January 2013 08:00 AM

එහෙනම් බඩු මිළ අඩුවෙයි නේද? (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 22 January 2013 08:38 PM

මුළු රට පුරාම හොරකම් , මිනීමැරුම්, අපරාධ ඉයවහා ගිහිල්ලා. පොලිසිය වැනි නීතිය සුරකින ආයතන කෙරෙහි ඇති මහජන අප්‍රසාදය තදබල ලෙස දිනෙන් දින උග්‍ර වෙනවා. නීතිය සම්බන්ධව ක්‍රියා කිරීමට ඇති පොලීසිය, අධිකරණය වැනි ආයතන වලට ඇති අයථා බලපෑම් දිනෙන් දින උග්‍ර අතට හැරෙනවා. රටේ මිනිසුන්ගේ විශ්වාසය බිඳ වැටෙමින් මේ රට ආරාජිකත්වය කරා යාමේ අනතුරක්ද විද්‍යමාන වෙනවා. මේ තත්වය යටතේ ක්ෂණිකව මේ රටේ යළිත් වරක් නීතිය ස්ථාපිත කර මිනිසුන්ට බයෙන් සැකයකින් තොරව මේ රටේ සමඟියෙන් සාමයෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස්කොට තැබිය යුතුයි. එයයි මේ රටේ අතිගරු ජනාධිපතිතුමාගේ, ගරු ආරක්ෂක ලේකම්තුමාගේ හා අවශේෂ ඇමති මණ්ඩලයෙහි වගකීම. ඉතින් ඒ තත්වය මත රටේ නීතිය රටට ගැළපෙන පරිදි සංශෝධනය කර යළිත් සම්මත කරගෙන එය නිවැරදිව අකුරටම ක්‍රියාත්මක කළ යුතුය යන අදහසේ මම සිටිමි. ඒ නිසා මේ පිළිබඳව ධනාත්මකව හිතන අතර මේ නීති සංශෝධනය රටේ බහුතර මහජනතාවගේ අනාගත ශුභ සිද්ධිය තකා භාවිතා කළ යුතුය යන අදහසත් මම දරමි. (නි)

:       0       0

කිර්ති Tuesday, 22 January 2013 08:54 PM

නියමයි, ඒක පැය 72 විතර කලත් කමක් නැහැ (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 22 January 2013 08:54 PM

ඒව හොද වැඩ (දී)

:       0       0

තිලක් Tuesday, 22 January 2013 08:56 PM

දැන් ඉතින් උද්ඝෝෂණය කරලා හමාරයි. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 22 January 2013 08:57 PM

අහිංසකයෝ කී දෙනෙකුට තට්ටු වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

කමල් Tuesday, 22 January 2013 09:04 PM

අසිරිමත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කොහේට ගමන් කරමින් තිබේද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 23 January 2013 02:44 PM

පැය හතලිස් අටක් පොලිස් කූඩුවේ සිටීමට සිදුවීම ආචාර්ය තුමාගේ මාතෘකාවට අදාළ නැති වැල්වටාරම් කමෙන්ටුවක් කියවනවාට වඩා සැප ඇති කියා සිතේ.

:       0       0

ඉසුරන්දි Tuesday, 22 January 2013 09:21 PM

අයියෝ පැය 48 නීතිය සම්මත වුණාද ? . වැරදි කරන්න ලේස්ති වෙන්න එපා හො‍ඳේ‍ . කෝටු මස් වෙලා තමයි උසාවියෙන් මතුවෙන්න වෙන්නේ (ස)

:       0       0

සිංහ Tuesday, 22 January 2013 09:25 PM

හා දැන් ඉතින් ඔය නියමයි කියලා උඩ පනින කස්ටිය දන්නවද ඕකේ තේරුම මොකක්ද කියලා? සැකකාරයෙක් පොලිසියෙන් අල්ලාගෙන ගියාම දවස් දෙකක් යනකල් රඳවා ගෙන ප්‍රශ්න කරන්න පුළුවන්. ඇප දෙන්නවත් උසාවි ඉදිරිපත් කරන්නේවත් නැතිව. අවුල තියෙන්නේ ලංකාවේ පොලිසිය අල්ලාගෙන යන්නේ වැරදිකරයින්ව විතරක් නෙමෙයිනේ. ඉතින් නිවැරදි අයටත් දවස් දෙකක් නිකරුනේ ගුටි කන්න තමයි වෙන්නේ. ඔය නීතිය විශේෂයෙන්ම දේශපාලන විරුද්ධවාදීන්ව මඩින්න යොදාගන්න පුළුවන්. හැබැයි අපේ ළගම කෙනෙක්ට හරි අපිට හරි වැරද්දක් නැතිව දවස් දෙකක් පොලිසියේ ලගින්න වුණදාට තමා ඔය පනතේ රඟේ තේරෙන්නෙ. (නි)

:       0       0

සංජීව Wednesday, 23 January 2013 10:04 AM

ආචාර්යතුමා මෙච්චර දවස් කොහේද ගිහිල්ලා හිටියේ? (නි)

:       0       0

අමිල Tuesday, 22 January 2013 10:08 PM

පැය 48 නීතිය විතරක් නෙමෙයි සම්මත වුණේ. ලංකාවෙ කොච්චර ඔලමොට්ටලයොද ඉන්නෙ කියලා තේරෙනවා අදහස් බලපුවහම. වතු කම්කරුවො ඉන්දියාවෙන් බාරගන්න ඉදිරිපත් වෙනකොට ඡන්ද වලට කෑදරකමේ කට්ටියම අත උස්සලා තමයි පුරවැසිකම දුන්නෙ. හැම එකකටම හුරේ දාන අයට තේරෙන්න ඇහේ ඇනෙන්නම ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 4146 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 386 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1557 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3024 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2998 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39009 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site