පසුගිය දවසක රාජපක්ෂ පවුලෙ සාමාජිකයෙක් අධිකරණ නියෝග මත වැලිකඩ ගියා. උන්නැහේ අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරපු දවසෙ ඒකාබද්දෙ මන්තිරි සයිස් මහත්තුරැ කස්ටියක් උසාවියටත් ආව. එයාල එතනින් එන්න හදනකොට උන්නැහේලට මතක් වුණා මේ සිද්ධිය ගැන මාධ්‍යයට සැර ප්‍රකාශයක් කරන්න ඕන කියලා...
එහෙම හිතලා මෙයාලා අතරෙ හිටපු දිනේෂ්තුමා විමල්තුමා වගේ අය තමන්ගෙ වාහනවලට නගින්නෙ නැතුව මාධ්‍ය කස්ටිය එනකම් බලන් හිටියෙ දතකට මැදගෙනලු...
ඒත් අනේ අවාසනාවකට වගේ මාධ්‍ය කස්ටිය ප්‍රකාශ ගන්න ආවෙ නැහැ. ඈත ඉඳන් මේ හුටපටේ දිහා බලන් හිටපු කුරැණෑගල ජොනීතුමා කතන්දරේ තේරැම් අරන් මාධ්‍ය කස්ටිය කිට්ටුවට ඇවිල්ල කතා කළා...
උන්නැහේ මාධ්‍ය කස්ටියගෙන් මෙහෙම ඉල්ලීමක් කළා.
"මල්ලිල මේ අපි කැමැතියි මේ අසාධාරණ සිද්ධිය ගැන මාධ්‍යයට ප්‍රකාශයක් දෙන්න... ඒ නිසා මල්ලිල දැන් ඒක ගත්තොත් හොඳයි..." එතුමා කීවා. උන්නැහේ එහෙම කිව්වත් මාධ්‍ය කස්ටිය නෙවෙයි ඒක ගානකට ගත්තෙ...
ඊළඟට නැවතත් ජොනීතුමා ඒ ඉල්ලීම කළාම මාධ්‍ය කස්ටිය කිව්ව "මහත්තයෝ අනේ සොරි දැන් නම් බැහැ... අපිට වෙන වැදගත් වැඩක් තියෙනව කියලා. එහෙම කියපු මාධ්‍ය සගයෝ යන්න ගියේ සිද්ධියට අදාළ වෙනත් බරපතළ ඉසව්වක් ආවරණය කරන්නලු.
වෙනද ප්‍රකාශ ඉල්ලා ඉල්ලා පසුපස හඹා එන මාධ්‍ය මේ පාර ආපසු හැරිල ගිය එකෙන් අප්සට් වුණ ජොනීතුමා පළවෙනි වතාවට මට මාර ලැජ්ජාවක් ඇතිවුණා කියලා ගිහිල්ල යන්න වාහනේට නැග්ගලු.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රකාශය එපා