IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පේ‍්‍රක්‍ෂකයන් නැති තරග විනිශ්චයට විනිසුරුවරු සූදානම්

අන්තර් පාසල් වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ, කොළඹ ශාන්ත ජෝශප් සහ ඉසිපතන යන විදුහල් සහභාගි වන රග්බි තරග පේ‍්‍රක්‍ෂකයන්ගෙන් තොරව පවත්වන්නේ නම් විනිසුරුවන්ගේ සේවය ලබාදීමට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ.

ධර්මරාජ විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර පසුගිය සතියේ පැවැති තරගය අවසානයේ පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් විනිසුරුවන්ට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් විනිසුරුවෝ පාසල් රග්බි තරගවලින් ඉවත්වීම හේතුවෙන් පසුගිය සතියේ සෙසු තරග පැවැත්වීමට ද නොහැකි විය.

කී‍්‍රඩකයන්ගේ දෙමව්පියන්ද තරගයට නොපාමිණිය යුතුයැයි විනිසුරුවරු කියති.



අදහස් (0)

පේ‍්‍රක්‍ෂකයන් නැති තරග විනිශ්චයට විනිසුරුවරු සූදානම්

සේනාධිර Thursday, 06 June 2013 05:07 PM

ධනුක හරි (නි)

:       0       0

මහීෂ්වර Friday, 07 June 2013 06:53 AM

ප්‍රේක්ෂකයන් නොමැති තරගයකට වඩා විනිසුරුවන් නොමැති තරගයක් බොහෝ ආකර්ශනීය වනු ඇත. (නි)

:       0       0

අසංක රාජපක්ෂ Thursday, 06 June 2013 01:28 PM

හොද තිරණයක් එහෙම කෙලින් ඉන්න වෙනවා විනිසුරුවන්ට. මෙයාලා තාම පාසල් ළමයි කියලා දැන ගන්න ඕනේ.(නදී)

:       0       0

අශාන් Thursday, 06 June 2013 01:51 PM

ඉසිපතන එක සෙල්ලම් කරනවා නම් කල් තියාම රෝහලක් සූදානම් කරගන්න... පැරදීගෙන එනකොට ඉසිපතනෙ කට්ටියගේ අතපය ටිකක් වැඩිපුර එහෙට මෙහෙට විසි වෙන්න ගන්නවා...(ස)

:       0       0

නදී Thursday, 06 June 2013 02:03 PM

ඕක නවත්තලාම දැම්මා නම් හරිනේ.පේ‍්‍රක්‍ෂකයන්ගෙන් තොර තරග මොනවාට පවත්වනවාද ? ත්‍රස්තවාදය පරාජය කල රටකට ඔය වගේ සිද්දියක් පාලනය කරන්න බැරීද ? (ස)

:       0       0

සමිත Thursday, 06 June 2013 02:05 PM

නදී හරි. කරන්න තියන තව හොද දෙයක් තමයි, එකම පාසලේ ම කණ්ඩායම් දෙකක් හදාගෙන සෙල්ලම් කිරීම.(ස)

:       0       0

චන්දන Thursday, 06 June 2013 03:25 PM

කවුද එතකොට බලන්නේ තරඟය (දී)

:       0       0

ධනුකේ Thursday, 06 June 2013 03:47 PM

මේක ලොකු විහිළුවක්.විනිසුරුවරුන් අමු අමුවේ නීති උල්ලංගනය කරනවා. ඒවාට මොනවද මෙය සංගමය අරන් තියන තීරණ ? (ස)

:       0       0

සංජීව Thursday, 06 June 2013 10:31 PM

රාජන්ස් කොල්ලෝ දිනන එක නවත්තන්න මේ පාර බැහැ. අපේ කොල්ලන්ට බුදු සරණයි! (නි)

:       0       0

මහේෂ් Thursday, 06 June 2013 03:58 PM

මමනම් හිතන්නේ මේක ප්‍රශ්නයට විසදුමක් නොවෙයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් අප්‍රසාදය
2024 සැප්තැම්බර් මස 29 0 0

නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සහ ‘ෆාටා’ සංවිධානය, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල් සුඩානී ද ඊශ්‍රාය


ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 28 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 74 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 105 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 217 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 163 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site