IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පිරික්සුම අවසන්වනතුරු පාසලෙන් ඉවත් කරන්නලු

විනය පරීක්ෂණයක් පැවැත්වෙන කොළඹ ආනන්ද විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු එම පරීක්ෂණය අවසන්වනතුරු ඉවත් කරන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්ගෙන් ඉල්ලා ඇත.

ඔහු ගාල්ලේ පාසලක සිටිය දී කළැයි කියන සිද්ධී  කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් නිකුත් කර විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, බ්‍රහස්පතින්දා (29) එම විනය පරීක්ෂණය නැවත කැඳවූ අවස්ථාවේ හිටපු අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සාක්කි දුන් බවත් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

රාජ්‍ය සේවා කොමිසමෙන් නව විදුහල්පතිවරයකු පත් කර ඔහුට වැඩ බාර දෙන්නැයි කිහිප විටක්ම දැනුම් දී තිබිය දී එම නියෝග නොතකා හැරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව ඇති බව ද, වැඩ තහනම් වූ ඔහු මාස කිහිපයකින් පසු නැවත සේවයේ පිහිටුවා  ආනන්දයේ විදුහල්පති ලෙස පත් කර ඇති බව ද, මේ වන විට ඔහුගේ ක්‍රියාකලාපය ගැන ප්‍රශ්න මතුවී ඇති බව ද ස්ටාලින් මහතා සඳහන් කරයි.

ආනන්ද විද්‍යාලයයේ සිසුවකුට පහර දුන්නැයි කියන සිද්ධිය ගැන ද විමර්ශනයක් කරන්නැයි ගුරු සංගමයේ ලේකම් ඉල්ලයි.

 



අදහස් (0)

පිරික්සුම අවසන්වනතුරු පාසලෙන් ඉවත් කරන්නලු

කුමාර Friday, 29 May 2015 11:30 AM

මමත් ඒ තීරණයට එකගයි.(හේ)

:       0       0

ගිහාන් Friday, 29 May 2015 03:04 PM

අද කාලයේ සිසුන් ගුටි කන හේතු මිට කලින් මේ සම්බන්ධ පුවතකදී සිසුවෙකු කියා ගන්න කෙනෙක් ලියපු භාෂාවෙන් පේනවා. (බ)

:       0       0

රවිදු ලක්ෂාන් Friday, 29 May 2015 04:40 PM

අනිවාර්යයෙන්ම මමත් මෙයට එකඟයි ! මෙහෙම මානසික අසහනයන්ගෙන් පෙළෙන පුද්ගලයන් තව දුරටත් පාසල්වල රාජකාරිවල නිරත වීම තුලින් සිසුන්ට සහ පාසලේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදුවේ! (ම)

:       0       0

බමුණු Saturday, 30 May 2015 06:24 AM

කන මිරිකලා කම්මුල් පහරක් ගැහැව්වට නියෝජ්‍ය විදුහල්පතිවරයකු පාසලෙන් ඉවත් කරන්නලු' අනේ කාලේ වනේ වාසේ අනේ අපට දන ගස්සල ගහපු ගුරුවරුන්ට අපි අදත් ණය ගැතී. ඔබලා ලංකාවේ ගුරුවරු වෙන්න සිහිනෙන්වත් පතන්න එපා. (බ)

:       0       0

කුමාරිහාමි Saturday, 30 May 2015 07:09 AM

ගුරුවරු කියන්නේ දෙවිවරු නොවේ. අම්මලට ලිංගික බලපෑම් කරන ළමා අපචාර කරන ගුරුවරු කීදෙනෙක් ඉන්නවද? ගුරු පත්වීමක් ලද පලියට මිනිහෙක් සුද්ධවන්තයෙක් වෙන් නෑ. ළමයෙකුට "මෙහෙ වරෙන් පරයා" කියනවද හොඳ ගුරුවරයෙක්. මෙවන් මානසික රෝගීන් ගුරු සේවයෙන් නෙරපා අංගොඩ යැවිය යුතුයි. 12 වසරේ ළමයෙක් ගුටි කාල නිකම් ඉන්නේ ගුරු ගෞරවය නිසයි. ඒ ගැන ඒ ළමයට හා පියාට ගරුකළ යුතුයි. ළමයා ගුරුවරයාට ගැහුවනම් ගුරුවරයා දැඩි සත්කාර ඒකකයට යවන්න වෙනවා. අනුරාධපුරේ පාසලක ගණිත ගුරුවරයෙකුට මාස කීපයකට කලින් සිසුවෙක් බිම දාගෙන ගැහුවා. ගුරුවරයා පාසලෙන් මාරුවෙලා ගියා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 0 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2332 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1273 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 524 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 849 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1479 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site