ලෝකපුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් අතුරුදන් වු මලයාසියා ගුවන් යානය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගුවන් යානාවලට ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වීමට අවසර දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
ලක් රජය මෙතෙක් අවසර දී ඇත්තේ මලයාසියාව කළ ඉල්ලීමක් අනුවය.
මේ අනුව මලයාසියා ඕස්ට්‍රේලියා නවසීලන්ත හා ඇමෙරිකා ගුවන් යානා වලට ගුවන් පථයට ඇතුළු විය හැකි හැකිය.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි
ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.
මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී
නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය
සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පිරික්සුම් යානාවලට ලංකා අහස
කුමාර Wednesday, 19 March 2014 02:38 PM
ඕකත් ඇමරිකාවේ ගැටයක්. (අ)
මලින්ද Wednesday, 19 March 2014 02:51 PM
එතකොට ඇයි ලංකාවේ රේඩර්වලට මේක අහු නොවුනේ . (අ)
සමන්ත Tuesday, 18 March 2014 09:04 PM
ඕනෑම රටක ගුවන් යානාවකට අපේ රටට ඇතුල් වෙන්න දුන්නට කමක් නැහැ. ඒත් ඇමරිකාවේ කුරුල්ලෙකුටවත් එන්න දෙන්න එපා.(නදී)
ලංකාසිරි Wednesday, 19 March 2014 04:39 PM
බලාගෙන යනකොට ඕක මලයාසියවේම තියනවද දන්නෑ. කොහොමත් කන්නාඩි දෙක ඇහේ දාගෙනමනේ හොයන්නේ.(නදී)
රෝහණ Tuesday, 18 March 2014 09:31 PM
ඇත්තටම මෙය ඇමරිකාවේ තවත් යටි කූට්‌ටු වැඩක් විය හැකියි. නැතිනම් පොළව යට තිබෙන දෙවල් පවා කියන්න පුළුවන් කියන ඇමරිකාවට ඔය ගුවන් යානය සොයාගන්න බැරි ඇයි ? අවසානයේ ඉන්දියන් සාගරය හරහා පකිස්ථානය ශ්‍රීලංකාව පැත්තට එන්න යන එක එතරම් සුබදායක නැති වෙන්න පුළුවන්.(නදී)
එදිරිසිංහ ඉන්දික Tuesday, 18 March 2014 11:36 PM
කියන්න තිබු දේ සමන්ත කිව්වා.(නදී)
ලංකාතිලක Wednesday, 19 March 2014 01:00 AM
අපි හැම එකටම ඉඩ දුන්නට. වෙන අය ඔහොම ඉඩ දෙන්නේ නැහැ රටේ ආරක්ෂාව සලකා.(නදී)
තිලක්. Wednesday, 19 March 2014 01:15 AM
එහෙමනම් ඇමරිකන් රේඩියෝ ලංකාවෙන් අයින් කරමු.(නදී)
දොන් රොහාන් ද සොයිසා Wednesday, 19 March 2014 03:11 AM
අපේ වටිනා පුංචි දූපත ලෝ මහාබලවතාටත් ඕන වෙනවා ආඩම්බරයි. අනේ ඇයි අපිට ඉදහිට කුඩම්මාගේ සැලකිලි.(නධී)
දිනුෂා Wednesday, 19 March 2014 03:44 AM
සමන්ත ඔහොම කියන අයට ග්‍රීන් කාඩ් අයදුම් කරලා හම්බ උනොත් නොගිහින් ඉදීද? මේව අහලා පන පලයන් පෙරේදා කිව්වලු.(නදී)
භානු Wednesday, 19 March 2014 03:55 AM
ඕස්ට්‍රේලියාවේ වෙබ් අඩවියක තියනවාලු අපේ රටේ ඉරණමඩු ප්‍රදේශයේ මේ යානය තියනවා කියලා. මේක බරපතල චෝදනාවක් . ඒ නිසා අපේ ගෙවල් වතුපිටි වල හරි ඕන නම් ඇවිල්ල හොයා ගන්න කියන එක ඉතා හොඳයි. කොහෙවත් ගිය යානාවක් නිසා අපේ රටට නිකරුනේ අවනම්බු විඳින්න ඕන නැහැනේ. පරීක්ෂන වැලැක්වුව හොත් නිකරුනේ සැක කරන්න ඉඩ තියනවා. නියමුවා අපේ රටේ ගුවන් පථයක් අධ්‍යයනය කරලාලු.(නදී)
නිමල් ලලිතා Wednesday, 19 March 2014 07:47 AM
මුළු ලොවටම භයානක වූ අන්තවාදී ආගමික ත්‍රස්ත වාදයට අපිත් හවුල් කරුවන්ද? (නදී)
ශ්‍යාමලී Wednesday, 19 March 2014 09:23 AM
නියමයි! (නදී)
ජයසිංහ Tuesday, 18 March 2014 05:16 PM
හොඳයි (අ)
දස්තකීර් Tuesday, 18 March 2014 05:49 PM
දැන් මෙතනින් කියන්නට යන්නේ ...ඔය නැතිවුණා යානය ලංකාව හරහා පියාසර කරා කියලද ? (අ)
නැම්ජි Tuesday, 18 March 2014 05:49 PM
ඇමෙරිකාව බොර දියේ මාළු බාන්න හදන්නේ (අ)
හේවාවිතාරණ Tuesday, 18 March 2014 07:01 PM
ඉතාමත් අගය කල යුතු තීරණයකි (අ)
සිරීනා මාග්‍රට් Tuesday, 18 March 2014 07:35 PM
පරිස්සමින් කටයුතු කරන්න නැත්නම් අපේ රටටත් නැති ප්‍රශ්න ඇතිවෙයි.(නදී)