IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


පාරක් ඉල්ලා පාරක් වහති

ගමේ පාර හදා නොදුන්නැයි බලංගොඩ ඇල්ලෙපොළ ගැමියෝ පිරිසක් බදුල්ල - කොළඹ මාර්ගය ඇල්ලේපොළ සරස්වතී හන්දියෙන් හරස්කර උද්ඝෝෂණයක් ඇරඹූහ.

මේ නිසා ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ඇනහිට තිබේ.

0-02-01-3078075b1afbde77b5abe4d195da4804404a50f503772ba013e767fa6ae43838_full

0-02-01-8c18f3422071fea1b8977cafc2a64b0deeff700667d34b4791d8fa6cca209172_full 0-02-01-944a7cb8f04e6926a4632a877464042735f5f71cee3689b9491e0f615b277b59_full 0-02-01-aa761e3991bcb6b1f2f2cf37ae4041a518b1aea207815584fe2a6d69caff944d_full

 

 

 



අදහස් (0)

පාරක් ඉල්ලා පාරක් වහති

අබය Thursday, 15 September 2016 10:20 AM

මුව හමට තලන එක තමයි මිනිස්සු ඉස්සර ඉඳලම කරන්නේ...... (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 15 September 2016 11:10 AM

කිසිම විනයක් නැති රටක්. දේශපාලුවෝ තමා මිනිස්සු මේ තැනට ඇදදමා තිබෙන්නේ. (නි)

:       0       0

සහන් Friday, 16 September 2016 02:13 AM

මෙතන ඉන්න සමහර කාන්තාවන් දිහා බැලුවම ගොඩක් දේවල් හිතාගන්න පුලුවන් (නි)

:       0       0

දර්ශන Thursday, 15 September 2016 06:56 AM

ඉස්සර මේවගේ හැසිරීම් අපි දැක්කේ ඉන්දියාවේ නොදියුණු ප්‍රාන්ත වලයි .අපේ රටේ යම්කිසි හැදියාවක් සංස්කෘතියක් තිබුන .දැන් හැම දෙයටම මේ විදියට සත්තු වගේ හැසිරෙන්නේ ඇයි. රටේ පාලකයන්ගෙන් භිෂණයක් නැති නිසා ද ?. ( රතු පස්වල වැනි සිදුවීම් මතකද ) (බ)

:       0       0

අහමඩ් Thursday, 15 September 2016 07:12 AM

දැන් මේක අමුතුම විකාර විලාසිතාවක් වෙලා (නි)

:       0       0

සුනිල් Thursday, 15 September 2016 07:13 AM

මහාමාර්ගයක් අවහිර කරගෙන මේ නටන නාඩගම වහාම නැවැත්වියයුත්තක්. ජනතාව තම විරෝධය යමකට දැක්විය යුත්තේ අනුන්ට හිරිහැර නොවන විදියටයි. තව කී දෙනෙක් මේ විකාර විරෝධය නිසා අවහිරතාවයන්ට පත්වෙනවද? (නි)

:       0       0

නලීන් Thursday, 15 September 2016 12:36 PM

මේ වගේ පාරවල් අවහිර කරන එක හොඳින් හෝ නරකින් නවත්වන්න කාලය ඇවිල්ලා. දැන් මේක විලාසිතාවක් රැල්ලක් වෙලා. ඕනෑම දෙයකට 10 - 12 ක් එකතුවෙලා පාරවල් වහනවා. වාහන වල යන අයත් කාලයත් එක්ක ලොකු සටනක් කරන්නේ වෙලාවට කරන්න තියන වැඩ, ගෙදර අයත් එක්ක ගත කරන්න තියෙන වෙලාව මේ හැම දේම. ජනාධිපති තුමනි, අගමැති තුමනි, පොලිස්පති තුමනි, දීො තියන නිදහස අයුතු ලෙස පාවිච්චි කර ආණ්ඩුව හා ජනතාව අපහසුවට පත්කරන්නන්ට නිසි දඬුවම් දෙන්න. (හේ)

:       0       0

සජිත් Thursday, 15 September 2016 08:11 AM

සාධාරණයි. මොකද මේ ආණ්ඩුවෙන් ඇහුවනේ පාරවල් කන්නද කියලා (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 15 September 2016 08:34 AM

තුවාලේ අමාරුව දැන්නෙන්නේ තුවාලය තියෙන අයට විතරයි. (නි)

:       0       0

අනුරාධ Thursday, 15 September 2016 09:16 AM

මේ පාරේ ගමන් කරන්නෙත් ඔබ වගේම මිනිස්සු.ඒ මිනිස්සුන්ටයි ඔබටයි බාධා කරගන්නේ නැතුව ගිහින් අදාළ බලධාරියාගේ කාර්යාලය ඉස්සරහට හරි එහෙමත් නැත්නම් ඔහු යන මග රැකලා ඉඳල අල්ලාගෙන හරි ගිහින් විරෝධතාව පල කරන්න. (බ)

:       0       0

නිමල් ලාලිත Thursday, 15 September 2016 09:10 AM

කළ යුත්තේ පාරවල් අවහිර කර මහා ජනතාව අපහසුවට පත් කිරීම නොවේ. වගකිව යුතු දේශපාලකයාගේ, ප්‍රධාන නිලධාරියගේ නිවාස වැටලිමය. මෙයත් හරියට පහත් තැනින් යයි ගලා ජලේ කිව්වා වගේ වැඩක්. (බ)

:       0       0

හෆීල් Thursday, 15 September 2016 09:41 AM

මේ මිනිසුන්ට දොස් කියන්නත් බැහැ. අනිත් පැත්තෙන් අහිංසක මගීන් අපහසුතාවයට පත්වෙලා. මෙහමත් කළේ නැත්නම්, පාලකයන්ගේ අවධානය යොමුවෙන්නේ නැහැ (නි)

:       0       0

රෝහණ Friday, 16 September 2016 12:39 PM

ඊයේ මමත් බලන්ගොඩ ඉඳලා රත්නපුර යන ගමන් ඔය කට්ටිය දැක්කා. පාර නම් අවහිර වුණා තමයි. අපිටත් පැය 2 විතර ප්‍රමාද වෙන්න වුණා. එ්කෙන් රිදෙන්නේ සාමාන්‍ය ජනතාවට මිසක් පාලකයන්ට නොවෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 85 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 251 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 435 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 664 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 550 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1194 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39467 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site