IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පරිගණක උපාධි අපේක්ෂක රිමාන්ඩ්

එල්එස්ඩී මත්ද්‍රව්‍ය උපාධි අපේක්ෂකයන් අතර වැඩිපුරම අලෙවි කළැයි සැකපිට නිට්ටඹූවේ කළණ සොයිසා අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා විසින් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ලිසර්ජික් ඇසිඩ් ඩයතලමයිඩ් (එල්එස්ඩී) නම් කෘත්‍රිම මත්ද්‍රව්‍ය පරිගණක සිසුන් හැත්තෑ දෙනෙකු අතර  බෙදා දුන්නැයි කියන පරිගණක උපාධි අපේක්ෂක සොයිසා (23) සුරාබදු මෙහෙයුම් අංශයෙන්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

වෙස්වලාගත් සුරාබදු නිලධරයකු පරිගණක නිලධරයකු ලෙස ඔහු සමඟ මිත්‍රවී සිටිමින් නිට්ටඹුවේ දී අත්අඩංගුවට  ගත් බව සුරාබුදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී.ගුණවර්ධන හා  නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් පුෂ්පකුමාර ද සිල්වා  මෙම මෙහෙයුම සාර්ථක කළ බව කියති.

එල්එස්ඩී කැබැල්ලක් රුපියල් දෙදහස බැගින් සිසුන් 70 දෙනෙකුට විකුණා ඇත. ඔහු ඇමෙරිකාවෙන් අන්තර්ජාලය ඔස්සේ හත් වරක් ඇණවුම් කර එල්එස්ඩී  ලංකාවේ විකුණා  ඇති බව කියති.

ඔහු පරිගණක තොරතුරු තාක්ෂණ හා  අන්තර්ජාල පිළිබඳ තුන්වන වසරේ උපාධි අපේක්ෂකයකු බව සොයාගෙන ඇත. 

IMG_20160420_095403[1][1] IMG_20160420_104036[1][1]

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

20160419_211044 20160419_211107 20160419_211140 20160420_132140-(1)

ඡායාරූප -  ප්‍රසාද් මුතුකුඩ

 



අදහස් (0)

පරිගණක උපාධි අපේක්ෂක රිමාන්ඩ්

පීරිස් Wednesday, 20 April 2016 07:15 AM

ලොක්කන්ට මලු පිටින් ගෙනවිත් කිලෝ ගණන් විකුණන්න හොඳ නම් අපිටත් මොකද කියලා හිතලා වියදමට සල්ලි ටිකක් හොයාගන්න ජාවාරම සුළුවෙන් පටන්ගන්න ඇති. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 20 April 2016 08:08 AM

අර කිව්වත් වගේ තොග පිටින් ගෙන්වන ලොක්කන්ව අල්ලන්න උපාය මාර්ග හීනවෙලා ඇති. කොල්ලා වැඩකාරයෙක් වුණත් කරලා තියෙන වැඩේ හොඳ මදි. (නි)

:       0       0

කිත්සිරි Wednesday, 20 April 2016 08:32 AM

අනේ මන්දා අද කාලේ ළමයින්ටත් මොනවා වෙලාද කියලා (නි)

:       0       0

නිමල් Wednesday, 20 April 2016 08:39 AM

අනිවාර්යයෙන්ම මරණ දඬුවම දිය යුතුයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 76 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2018 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 301 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 378 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1577 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1556 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site