IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රගීත් දුනුවිලගෙන් නව නාටකයක්

වෙරෝනා නුවර දක්ෂ වේදිකා නාට්‍යය නිර්ණකරුවකු වන ප්‍රගිත් දුනුවිලගේ නවතම වේදිකා නාට්‍යය දෙවියෙක් ඇවිදින් වෙරෝනා නුවරදි වේදිකා ගත කිරිමට යයි.

 මීට පෙර ඔහු ඉතාලියේදි වෙදිකා ගත කළ ‘මෙරු, ‘යන්න දෙන්න බෑහෑ, යකෙක් බැදන් යන වේදිකා නාට්‍යය  අතිශයින් ජනප්‍රිය විය.

1989දි ජාතික තරුණසේවා සභාව විසින් සංවිධානය කළ යොවුන්පුර නාට්‍යය සම්මාන උළෙලේදි ඔහු කළ හොඳම පිටපත් රචනය, හොදම නළුවා, හොදම සහය නළුවා, අංග රචනය, වේදිකා සෑරසිලි, හා හොදම නාට්යට හිමි විශේෂ සම්මාන හයක් දිනා ගත් බවත් ජයලත් මනෝරත්න, ජැක්සන් ඈන්තනි වැනි ප්‍රවින නාට්‍යකරුවන්ගේ වැඩමුළු වලින් ලැබු පන්නරයෙන් තමා වේදිකාවට පිවිසි බව දුනුවිල කියයි.

 ප්‍රවින නාට්‍යයකරුවෙකු වන ජයලාල් රෝහණ මහතා කියනුයේ කකුල් දෙකට ජොලියක් දෙන හරයක් නෑති බොලද වෑඩසටහන් විදෙස් ශ්‍රි ලාංකික සමාජයේ දකින්න ඇති මොහොතක ප්‍රගිත් දුනුවිලඅ උඩුගම් බලා පිහිණිමට ගන්නා උත්සාහයේදී  තමා සුබ පතන බවයි.

මමත් රොඩ්නි වර්ණකුලත් ආනන්දය හා ප්‍රඥ්ඥාව එක්කල අපේ අලුත් නාට්‍යය අරන් ලගදීම වෙරෝනා නුවරට එනවා. ඒ ආවාම ප්‍රගිත් දුනුවිල වගේ නාට්‍යකරුවන්ට අපෙන් ලබා දෙන්න පුලුවන් උපරිම දේ ලබා දෙන්න අපි උත්සහා කරනවා. ජයලාල් රෝහණ එසේ කියයි.

 

 

 



අදහස් (0)

ප්‍රගීත් දුනුවිලගෙන් නව නාටකයක්

සත්‍යයා Thursday, 13 March 2014 07:55 PM

අප දන්නා තරමින් රොඩ්නි වර්ණකුලට බොහෝ දේ කරන්න පුළුවන්. නැගී එන කලාකරුවෙකු වූ ප්‍රගීත්ට සහය දෙන්න ලංකාදීප පුවත් පතට සම්බන්ද ය ඉදිරිපත්වීම සුභ ලකුණක්.(දී)

:       0       0

ගයාන් Monday, 24 March 2014 10:01 PM

මාගේ ගුරු තුමණි, ඔබට ජය​! (අ)

:       0       0

චින්ටු දුෂ්නි Thursday, 13 March 2014 06:01 PM

දුනුවිල ඔයාට මගෙන් සුභ පැතුම් (දී)

:       0       0

කපිල ජයවිලාල් Thursday, 13 March 2014 06:21 PM

සුබ පතමි .රසවත් නාට්ට්යක් වේවි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 38 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 273 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 24 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 658 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 665 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 14116 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19795 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 154 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site