IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ප්‍රචාරය අවසන් කිරීමට අනුරගෙන් රැළි තුනක්

(යොහාන් භාසුර)

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරමින් ගම්පහ, කළුතර සහ නුගේගොඩ යන නගර තුනේ ප්‍රධාන රැළි තුනක් පැවැත්වීමට සැළසුම් කර ඇති බව එම පක්‍ෂය පැවසීය.

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වන මේ මස 18 වැනිදා එම රැළි තුන පැවැත්වේ.



අදහස් (27)

ප්‍රචාරය අවසන් කිරීමට අනුරගෙන් රැළි තුනක්

Chamara D Thursday, 05 September 2024 12:41 PM

ප්‍රචාරය අවසන් කරල ගෙදරම ගියානන් හරි

:       350       279

පිනාThursday, 05 September 2024 02:08 PM

උඹලා දැන්ම ගෙදර හිටපල්ලා .අපරාදේ පෙට්‍රල් පුච්චන්නෙ නැතුව

:       254       231

KumaraThursday, 05 September 2024 07:35 PM

9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක​...!

:       34       221

ChandanaThursday, 05 September 2024 07:38 PM

අපේ නියත ජනපති අනුර සහෝදරයා...!

:       29       185

ගුණ ගරුක සමාජයක් උදෙසාFriday, 06 September 2024 04:59 AM

මා පෞද්ගලිකව කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදැක්වුවද , මෙවර ජාතික ජන බල වේගය බලයට පත් විය යුතුය . ඊට හේතුව නම් දෑනට රට තුල පවතින අන්ත දූෂිත, මජර, ජඩ, දේශපාලන සංස්කෘතිය වෙනස් නොකළ හොත් මෙම රට තව දුරටත් ලෝකයට ණය වෙමින්, ලෝකයෙන් කොන් වෙමින් , දරිද්‍රතාව ජිවන බර වැඩිවෙමින්, ජිවන මට්ටම පහල යමින් ගෝත්‍රික අප්‍රිකාණු රටක් බවට පත්වීමට වැඩි කලක් ගත නොවනු ඇත. මහින්ද, රනිල්, ගෝඨාභය ඇතුළු ප්‍රධාන දේශපාලන නායකයින් මෙම පවතින දූෂිත පාලන ක්‍රමය වෙනස් කිරීමට අපොහොසත් වූයේ දිගින් දිගටම ඔවුන් ගේ බලය රැදී තිබු යාන්ත්‍රණය හසුරවනු ලැබූ අති දූෂිත මැර ආත්මාර්ථකාමී හෙන්චයින්නගේ අතකොලු වීම නිසාය. ඒ කිසිවෙක් රටේ උඩුදුවන මත් උවදුර, පාතාලය, රාජ්‍ය දේපල අවභාවිතය. දුෂණය වැලක් වීමට ගත් කිසිදු සාර්ථක උතසහයක් නැත. ඒ හේතුවෙන් ම රාජ්‍ය යාන්ත්‍රනය පවා ඉතා අකාර්යක්ෂම අන්ත දූෂිත පත් වීම වැළක්විය නොහැකි විය.

:       13       112

SaraFriday, 06 September 2024 11:14 AM

21 වෙනකම් ජනපති අනුර .22 සිට ජනපති සජිත්

:       72       10

බණ්ඩාර Thursday, 05 September 2024 01:08 PM

මාලිමාවට කෝටියක්! අපිනෙ චන්දෙ දෙන්නෙ!

:       269       376

සෙනෙවිරත්න Thursday, 05 September 2024 01:09 PM

මාලිමාවට ජයවේවා!

:       222       359

Prem.weerasekara Thursday, 05 September 2024 01:30 PM

මාලිමාවට කෝටියක් .සුභ පැතුම් අනුර

:       221       323

අරවින්ද මොනරවිල Thursday, 05 September 2024 02:01 PM

#_මාලිමාවට_කෝටියක්, ඒ කෝටියෙන් එකෙක් මම

:       211       303

Kazi Shajahan Thursday, 05 September 2024 02:13 PM

ඔබට ජය සහතිකයි .මලාදිවයිනේ ශ්‍රීලාංකිකයින් ගෙන් සුභ පැතුම් .මාලදිවයිනෙන් 5000 එනවා ලංකාවට ඔබේ ජය වෙනුවෙන්

:       211       283

Kanishka Thursday, 05 September 2024 02:18 PM

මජර දේශපාලනයට තිත තබා දුෂිතයන්ගෙන් තොර පාලනයක් බිහිකිරීම උදෙසා මාලිමාව දිනවමු.

:       207       260

Harindra Thursday, 05 September 2024 02:20 PM

මිනීමැරුවා. 22 බලමු නේ වෙන දේ. පිස්සන් කොටුවට එතකොට

:       169       208

pritantha Thursday, 05 September 2024 02:42 PM

මාලිමාවට ජය

:       41       192

Rohana Thursday, 05 September 2024 03:47 PM

හොරු වියරු වැටෙන දිනය අප්‍රේල් 21

:       14       124

Nana Thursday, 05 September 2024 03:53 PM

රනිල්ට ජය.. ඔයා ගෙදර යන්න අනුර..!

:       137       26

J.Dhayalan Thursday, 05 September 2024 03:58 PM

මෙම සටනේ මාලිමාව දිනන්නම ඕනෑ. නැතිනම් මේ දූෂිත පාලනයෙන් අපේ රට මුළුමනින්ම විනාශ වේ. මෙම ක්‍රමය වෙනස් කිරීමට අකැමැති අයගේ හෘද සාක්ෂිය දන්නවා ඔවුන් ඡන්ද දෙන අය කොතරම් දූෂිතයි ද කියලා. අපි දේශපාලඥයින්ගෙන් කිසිම දෙයක් අරං නැහැ. මින් ඉදිරියටත් ගන්නේ නැහැ. ඔවුන්ගේ පස්සෙන් යන්නෙත් නැහැ. නමුත් අපි රටට අවංකම ආදරෙයි. අවුරුදු 75 ක්ම මොවුන් කලේ දවසින් දවස අපේ රටේ ණය බර වැඩි කිරීම පමණි...!

:       16       168

irfan Thursday, 05 September 2024 04:19 PM

මාලිමාවට ජයවේවා...!

:       24       151

විජිත් Thursday, 05 September 2024 06:03 PM

# මාලිමාවට චන්ද කෝටියක් # අපිනේ ඡන්දේ දෙන්නේ. ඡන්දෙට අපි එනවා. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය ස්ථිරයි. අනුර ජනාධිපති !!!

:       13       121

Gamage Thursday, 05 September 2024 06:15 PM

මාලිමාවට ජය වේවා..!

:       12       108

Ruwan De Silva Thursday, 05 September 2024 07:04 PM

අපේ කැම්පස් එකේ ඉගෙනගත්තු දෙමළ, මුස්ලිම් යාළුවෝ ඔක්කෝම මේ පාර මාලිමාවට. 75% කින් දිනනවා මේ පාර...!

:       10       105

උපුල් Thursday, 05 September 2024 07:23 PM

Npp බලය ලැබුණාම කියපු දේ කරලා පෙන්වන්න... ඔයාලාට පුළුවන්. මිනිස්සුට නිදහසේ ජීවත් වෙන්න.. හුදු සමාජයක් හදන්න.. සාධාරණය.. යුක්තිය ඉටුවෙන.. රටක් හදන්න.. රට ආරක්ෂා කරපු අපි ලෝකෙට ණය වෙන්න බැහැ.. අපිට මේ මහ පොළොවේ නිදහසේ මැරෙන්න ඕනේ...!

:       4       101

JPA Thursday, 05 September 2024 07:47 PM

ඇ.එ.ජ. ජනපති ඒබ්‍රහම් ලින්කන් විසින් එරට වහල් සේවය අවසන් කරන්නට ඒ මිනිසුන්ගෙන් අවසර ඉල්ලූ විට ඒ මිනිසුන් කීවේ අපිට මෙහෙම ඉන්න දෙන්න කියලා. ඒ ඊට එහා ලෝකයක් තියෙනවා කියලා නොදන්නා නිසා. අපේ රටේත් ඒ වගේම මිනිසුන් පිරිසක් වහල් භාවය ඉල්ලා සිටිනවා තවමත්...

:       0       19

Dinesh Thursday, 05 September 2024 07:54 PM

එහෙම හොදා. ලග ලග මීටින් 3 ක් තිබ්බහම එකම මිනිස්සු සෙට් එක 3 ටම අදින්න පුලුවන් පටන් ගත්තා වගෙ.

:       21       3

අනුර ගම්ලත් Friday, 06 September 2024 09:49 AM

තවත් හොරු රකින්න එපා මිනිසුනේ, සත්‍ය තේරුම් ගනිල්ලා මාලිමාවට ජයවේවා !!!!

:       8       41

දිසා Friday, 06 September 2024 12:27 PM

දිසානායක රටේ නායක වෙනවාමයි..!

:       4       26

Manjula Pradeep Friday, 06 September 2024 08:08 PM

මෙච්චර කාලයක් රට වටේ ගිහින් බොරු කියලා රවට්ටා ගත්ත මිනිස්සුන් දැන් අනිත් දේශපාලන පක්ෂ ප්‍රචාරක ව්‍යාපාර පටන්ගත්තාට පස්සේ සත්‍ය තේරුම් අරන් මෙයාගෙන් ගැලවිලා යනවා වක්කඩ කැඩුවා වගේ... ගම්පහ තුනක් තියලා බලනකොට අනිත් පැතිවලින් කරපු කැම්පේන් එකේ වැඩක් නැති වෙලා තියෙයි. අපරාදේ මහන්සිය...

:       18       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 468 0

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 687 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


පීඩාවට පත් ජනතාව ළඟටම ගිහින් සහන දෙන්න
2024 නොවැම්බර් මස 27 399 0

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය


ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 595 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


යුද හමුදාව ගසාන යන තරුණයා බේරා ගනී
2024 නොවැම්බර් මස 27 933 0

වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.


කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 663 1

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site