IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න සහාය දෙනවා‘ - ඇමෙරිකාව

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හා වාර්ගික අර්බුදය නිමා කිරීමට සම්පූර්ණ සහාය ලබා දෙන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

එම දෙපාර්තමේන්තුවේ කලාපීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ නීල් ක්‍රොමාෂ් මහතා කියනුයේ ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයෙන් ඒකාධිපති පාලනයක් අවසන් කර ශ්‍රී ලංකාව අංශ ගණනාවකින් වර්ධනයක් පෙන්නුම් කරන බවයි.



අදහස් (0)

‘ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න සහාය දෙනවා‘ - ඇමෙරිකාව

අමන්ද ඇමරිකාව Wednesday, 11 March 2015 02:33 PM

මහී, ඔයා ඇමරිකාවේද ඉන්නේ. බොරු කියන්න එපා, ප්‍රජාතන්ත්‍රවාදය වැඩි නිසා කරදර වැඩි රටක්. ඔයාට ලංකාව හොඳ නම් අපහු ලංකාවට යන්න. (නදී)

:       0       0

පුෂ්ප- ජර්මනිය Wednesday, 11 March 2015 04:23 PM

පළමුව ප්‍රජාතන්තවාදය කියන්නේ මොකක්ද කියලා ඇමරිකාව හොඳින් ඉගෙනගෙන ඊටපස්සේ අපිට පාඩම් කියලා දුන්නට නම් වරදක් නැහැ (නි)

:       0       0

බමුණු Wednesday, 11 March 2015 04:37 PM

ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න සහාය දෙනවා හැබැයි අපි කියන විදිහට වැඩ කොරන්න ඕනේ හරිද ? හොඳයි සර් ඔලුවෙන් හරි ඉන්නම් (නදී)

:       0       0

කුමාර Wednesday, 11 March 2015 04:51 PM

මහි , ඕයා ඇමරිකාවේ වෙන්න බැහැ. නිකන් පට්ට පල් බොරු කියන්න එපා. (නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 11 March 2015 07:55 PM

ඇමරිකාව මුළු ලෝකයටම ලොකු පිළිකාවක්. එම පිළිකාවේ කොටස් මුළු මැද පෙරදිගම වෙලාගෙන අවසානයි. අපේ ශ්‍රී ලංකාවටත් ඉන් කොටසක් දීමට කැමැත්තෙන් සිටිනවාලු!! (නි)

:       0       0

ප්‍රකාශ් Thursday, 12 March 2015 10:17 AM

ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. එයාල කිසිම රටකට නැගිටින්න දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය නැත්තේ එයාල ළඟ තමයි. (ර)

:       0       0

කළණි Wednesday, 11 March 2015 09:36 PM

ඇමරිකාවටත් ඕනෑ නැති දෙයක් නැහැ, අනිත් රටවල්වල කුණු හොයනවා මිස. එයාලගේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි හොඳට තිබෙන රටවල් විනාශ කරන එක (නි)

:       0       0

සුමිත් Wednesday, 11 March 2015 10:06 PM

අමන්ද,ඔයා ඔහෙටම වෙලා ඉන්න. ඇමෙරිකන් ප්‍රජාතන්ත්‍රවාදය අපට එපා. ඔය ඔලුව හරවලා බලන්න ලිබියාව, සිරියාව, ඇෆ්ඝනිස්තානය වගේ ඇමෙරිකාව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ රටවල් දිහා. ලෝකෙටම ලොකුම ලෙඩ දන්නේ ඇමෙරිකාව. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 11 March 2015 10:31 PM

අමෙරිකාව අතගහපු රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙනවා මිසක් රැකෙන බවක් නම් පෙනෙන්නට නැහැ. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 12 March 2015 01:15 AM

මේ වෙලාවේ බටහිර රටවල් සහ ඇමෙරිකාව සමඟ අනවශ්‍ය ප්‍රශ්න හදාගන්නේ නැතුව සිටීම නුවණට හුරුය. ඇමෙරිකාව සහ යුරෝපය අතර කරන වෙළඳාමෙන් අපට වැඩි වාසි ඇතිවන අතර චීනය සහ රුසියාව සමඟ කරන වෙළඳාම් වලින් වැඩි වාසි ඇතිවන්නේ ඔවුන්ටය. මංගල , මෛත්‍රී , රනිල් සහ ක්‍රිස් නෝනිස් මහත්වරුන් දැනට මෙම ප්‍රශ්න නිසිලෙස කළමණාකරණය කරගෙන යන බව පෙනීයයි (නි)

:       0       0

මැණික් Thursday, 12 March 2015 02:02 AM

තමුන් ළඟත් හරියට නැති එකක් කොහොමද දන්නේ නැහැ ඇමරිකාව අපිට දෙන්නේ ..... (නි)

:       0       0

ඇසළ Thursday, 12 March 2015 02:53 AM

ඔය හොඳට ඇමරිකාව පහුගිය කාලේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළේ වියට්නාමයේ, ලිබියාවේ, ඇෆ්ගනිස්තානයේ, සිරියාවේ, පලස්තීනයේ එහෙම. අපිටත් උදව් කරයි හොඳට (නි)

:       0       0

නන්ද Thursday, 12 March 2015 03:21 AM

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබුන නිසා තමයි මහින්දව ගෙදර යවන්න පුළුවන් උනේ. ඇමෙරිකාවත් එ්කේ යටින් ඉන්ට ඇති සමහරවිට (නදී)

:       0       0

සුජිත් Thursday, 12 March 2015 03:52 AM

ලිබියාව, සිරියාව, ඇෆ්ඝනිස්තානය වගේ අපේ රටෙත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර කඩේ යන එක සමහරු හිතන් ඉන්නේ නිසිලෙස කළමණාකරණය කියලා (නදී)

:       0       0

නිපුන්- නිව්යෝක් Thursday, 12 March 2015 04:12 AM

මෙතැන සමහර අය ඇමරිකාව කලුද සුදුදු කියල දන්නේ නැතිව ප්‍රතිචාර දානවා. ඇමරිකාව කියන්නේ කථාකිරීමේ හා රැස්වීමේ නිදහස උපරිමයෙන් තියෙන රටක්. මැදපෙරදිග රටවල් දුක්විදින්නේ අන්තවාදය නිසා. සවුදි, ඩුබායි, කුවේට්, කටාර්, ජෝර්දාන් වගේ රටවල් මෙච්චරවත් බේරිලා ඉන්නේ ඒ රටවල තියෙන ඇමරිකානු කදවුරු නිසා. නැතිනම් අන්තවාදීන් මෙලහකටත් ඒ රටවල් අල්ලගෙන. (නදී)

:       0       0

මනෝ Thursday, 12 March 2015 05:00 AM

චීනය ඈත් කරලා ඇමරිකාව ලං කරගෙන බලන්නකෝ මොකද වෙන්නේ කියලා. (ර)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 12 March 2015 05:05 AM

අපේ අවසන් සටන වෙලාවේ ප්‍රබාකරන් ඇතුළු එල්ටිටි නඩය බේරගන්න ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය මොන තරම් උත්සහ කලාද? (ර)

:       0       0

ධම්ම Thursday, 12 March 2015 05:12 AM

ඇමරිකාවේ ජීවත්වන අය ඇමරිකාවේ වැරදි දකින්න කැමති නැහැ. ඒ වගේමයි මැදපෙරදිග ඉන්න අයටත් ඒ රටවල වරදක් පෙනෙන්නේ නැහැ. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 12 March 2015 05:23 AM

හැම දෙයක් ගැනම අන්තවාදීව හිතීම රටට සුබ නැහැ. අලුත් සාශ්‍රය ජයගන්න නම් අන්තර්ජාතිකයට මුහුණ දිය යුතුයි. ඒ තුලින් ලැබෙන හොද නරක වෙන්කර ගෙන වැලදගත යුත්තේ අපියි.(හේ)

:       0       0

කුමාර් Wednesday, 11 March 2015 10:50 AM

ලංකාවේ තියෙන ප්‍රජාතන්ත්‍ර වාදයට උඩින් තවත් වාදයන් ඇමෙරිකාව හදන්න හදනවද ? ඒවගේම වාර්ගික අර්බුදය ඉවර කරලා තිබෙන්නේ, එයාලා තමයි කුණු ගොඩවල් අවුස්සලා ගඳ ගස්සන්නේ.(හේ)

:       0       0

ධම්ම Wednesday, 11 March 2015 11:28 AM

ඇමෙරිකාව අපට පුදුම ආදරයක් තියෙන්නේ.(හේ)

:       0       0

මහී Wednesday, 11 March 2015 11:51 AM

ඇමෙරිකාවේ තියන ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද. නිදහසේ පෙළපාලියක් යන්න පුලුවන්ද ? නිව්යෝර්ක් වල විරෝදතා දක්වපු මිනිස්සුන්ට මුහුණට කෙල ගහල පොලිසියෙන් ඇදගෙන ගියේ. ලංකා මේවා පෙන්නුවේ නැහැ.(නදී)

:       0       0

නිහතමාන Wednesday, 11 March 2015 12:46 PM

හැම දෙයම කුහක විදිහට බලන්න එපා (අ)

:       0       0

කුමාරි Wednesday, 11 March 2015 12:50 PM

ඔහොම යන්...ඔහොම යන්.... (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 120 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 491 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 448 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 492 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1165 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 456 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25167 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 295 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site