ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත් කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 29 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(01) තීරණය කළේය.
එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවට මැතිවරණ කොමිසම එහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කොට සංශෝධිත පෙත්සමක් ගොනු කරන ලෙසද අධිකරණය පෙත්සම්කරුවන්ගේ නීතීඥවරුන්ට දැනුම් දෙන ලදී.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ ප්රියසාත් ඩෙප් යන මහත්මවරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (01) මෙම පෙත්සම් කැඳවිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් ගේනන් එපා
චන්දා Tuesday, 02 February 2016 01:56 AM
අපමණ අගයක් මෛත්‍රී යුගයක්! (නි)
ප්‍රේමදාස Tuesday, 02 February 2016 02:09 AM
මේ හැම දෙයක්ම කරන්නේ බඩු මිල අඩුකරන්නනේ. (නි)
කේ. පෙරේරා Monday, 01 February 2016 02:49 PM
මහජන ඡන්දයෙන් මහජනතාව ප්‍රතික්ෂේප කළ අය ජාතික ලැයිස්තුවෙන් නැවතත් පාර්ලිමේන්තුවට පත්කිරීම අමුඅමුවේ ප්රජාතන්ත්රවාදය කඩකිරීමක්. එතකොට එම ඡන්දය සාධාරණයි කියන්නේ කොහොමද? (නි)
හෙසාන් Monday, 01 February 2016 02:53 PM
දැන් බාගෙට බාගයක් බයේ ඉන්නේ. ඒකයි සරත් මහතා එනවා කිවුවහම එක එක නීති ගෙනෙන්නේ (නි)
සිරි Tuesday, 02 February 2016 03:05 AM
යහපාලනයේ ලක්ෂණය ඕකයි. (නි)
රාහුල් Tuesday, 02 February 2016 03:17 AM
ඉස්සර මෙතුමා ජනාධිපති ඡන්දයෙන් පැරදුනාම ඒ ළඟ සිටි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙකුට තරහා පෙන්නුවා මතකයි. දැන් ඒ ඇමතිවරුන්ට බය හිතෙනවා ඇති නේද? (නි)
රමණි Tuesday, 02 February 2016 03:19 AM
දහම්, ඒ පැරදුනු අය ගන්නේ නැහැ කිව්වේ ඒ කාලේ. දැන් මේ කාලේ ඒවා මතක නැහැ. ඩුබායි තිලක් මොකද කියන්නේ පැරදුනු කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ගන්න එක ගැන? (නි)
සුමිත්‍රා බස්නායක Monday, 01 February 2016 03:42 PM
සරත් ෆොන්සේකා දේශපාලනය ගැන මොනවද දන්නේෙ? (නි)
දහම් Monday, 01 February 2016 04:01 PM
රනිල් මහතා නම් කිව්වේ පැරදුනු කිසිකෙනෙක් තමන් ජාතික ලැයිස්තුවෙන් දාන්නේ නැහැ කියලා. ඒක එතුමාගේ ප්‍රතිපත්තිය. (නි)
සෙබස්තියන් Monday, 01 February 2016 04:23 PM
දැන්ද මතක් වුණේ? (නි)
මහින්ද සෞදි Monday, 01 February 2016 05:49 PM
අදහස නියමයි. ප්රශ්නය තුනෙන් දෙකේ බලය ගන්නේ කොහොමද? (නි)
උදය Monday, 01 February 2016 06:35 PM
බය නෙමෙයි අපි අකමැතියි ඔය නම ඇහෙනකොට. (නි)
සුසා Tuesday, 02 February 2016 04:49 AM
සුදු කොඩි කතාවෙන් රට පාවා දුන් අයට එන්න දෙන්න එපා (ම)
රෝයි චින්තක අමරතුංග Monday, 01 February 2016 01:15 PM
සරත් ෆොන්සේකා මහතාට බයවෙලාද? (ර)
රජින්ද Monday, 01 February 2016 01:38 PM
ඇයි සරත් ෆොන්සේකාට බය වෙන්නේ ? (ර)
රන්ජිත් Tuesday, 02 February 2016 12:18 AM
මේ නඩුව දාලා හුඟක් කල් නේද? (නි)
මිහිඳු Monday, 01 February 2016 02:27 PM
මොකද දන්නෙ නැහැ මේ හදිසියෙම? කොච්චර කිව්වත් කට්ටිය සරත් ෆොන්සේකා එනවට පුදුම බයක්නෙ තියෙන්නෙ. හරි නම් එතුමාව පාර්ලිමේන්තුවට අරගෙන දෙන්නෙ ඕනෑ පොලීසිය භාර අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍යංශය. (නි)
දිනේෂ් Tuesday, 02 February 2016 01:01 AM
මේක සරත් ෆොනේස්කාට විරුද්ධව නෙමෙයි, සන්ධානයේ ජාතික ලැයිස්තුවේ සිටි අය කපාහැර ඡන්දය පැරදුනු අයව පත්කිරීමට විරුද්ධවයි කළේ. නමුත් දැන් එක්සත් ජාතික පක්ෂයත් ඒ දෙයම කරන නිසා මේ නඩුවට වෙන දේ අපි බලාගෙන ඉන්නවා (නි)