ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයකුට හෙන්රි පේදිරිස් උද්‍යානයේ දී මහාවිරු සමරු උත්සවයක දී පහර දුන්නැයි කියන සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරැඹූ බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියට දැනුම් දුන්නේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පෙරටුගාමියකුට ජවිපෙන් ගහලා
ජීව Tuesday, 13 November 2012 04:00 AM
නියමයි.ඕනෑද අපෙනුත් උදවුවක්? (නි)
දිමුත් Tuesday, 13 November 2012 09:07 AM
නියම ප්රජාතන්ත්රවාදී ලක්ෂණයක් (ස)
පොඩිරත්න Tuesday, 13 November 2012 08:53 AM
කවුද මේ වැඩ කරන්නේ..?(නු)
චතුල වෙරෝනා Monday, 12 November 2012 08:40 PM
ඔක්කොම පෑතිවලට බෙදිලා මරාගනිල්ලා! රට ගෑන තියන ආදරේටනෙ මේ ඔක්කොම... (නි)
ෂෙරීෆ් Monday, 12 November 2012 08:48 PM
වෙන මොනවද ඉතිං කරන්න දන්නේ? (නි)
අනුර Monday, 12 November 2012 08:51 PM
රටේ තියෙන ප්‍රශ්න අමතක කරන්න නම් හොදයි මේවා. (නි)
දය Monday, 12 November 2012 11:47 PM
නිතිය ක්‍රියාත්මක කරන්න
අනිල් Monday, 12 November 2012 11:31 PM
එහෙම වෙන්න දෙන්න බැහැ