(ආර් එස් බෝගහගේ උලහිටිවල සිට) කරාබුගස් හන්දියෙන් ආරම්භ වන උලහිටිවල මුකලාන අතුරු මාර්ගය, රමණිය වෙල්යායක් අසල වැටි ඇති මුකලාන හන්දියෙන් 224 කොළඹ පුගොඩ බස් මාර්ගයට සම්භන්ධ වීමට ඇති ලෙහෙසිම මාර්ගය වේ. නමුත් මෙම මාර්ගයේ වෙල්යාය ආරම්භ වෙනවාත් සමග ප‍්‍රදේශවාසීන් හෝ පිටස්තර පුද්ගලයින් කසළ බෑග් ගෙනවිත් දැමීම නිසා පාර ඉතාමත්ම අප‍්‍රසන්න තත්වයකට පත් කර ඇත. මේ නිසා මාර්ගයේ ගමන් කරන අය මාර්ගය පසු කරන්නේ නහය වසාගෙනය.
කවුරුන් හෝ බලධාරියෙකු මැදිහත් වී කසළ බැහැර කිරීම නැවැත්තුවේ නැතිනම් මෙම රමණිය වෙල්යාය අසල මාර්ගය කුණු කන්දක් බවට පත් කිරීම නොඅනු මානය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාරට කුණු නොදමනු
ආරියසේන Thursday, 10 October 2013 02:21 AM
ඔය මොකක්ද පරිසර එකකින් කියලා කඩා පනින කට්ටියක් ඉන්නවා නේද?ඒ අය අපේ ගෙවත්තයි ,කුස්සි වලයි ඇවිත් මොනවා බලනවද දන්නෙ නැහැ,ජනෙල් වලිනිත් ඇවිල්ලා ඔලුව දාලා බලනවා. ඒ අයට ඕවා නොපෙනි යනවා ඇති. අනේද කියන්නේ? (නි)