IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘‘පාරට බැස උද්ඝෝෂණය කරමු‘‘ - රනිල්

එක්සත් ජාතික පක්ෂයේ තවත් අවුරුදු හයක නායකත්වයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් හමුවේ කියා සිටියේ ඉදිරි මාස කිහිපයේ පාරට බැස රජය පෙරළීමේ වැඩපිළිවෙලට එක්වන ලෙසයි. ඒ සඳහා සූදානම් දැයි රැස්ව සිටි පිරිසගෙන් ප්‍රශ්න කළේය. ඔව් යැයි ඔවුහු පිළිතුරු දුන්හ. එහෙනම් ‘‘අපි පාරට බැස උද්ඝෝෂණය කරමු‘‘ යි වික්‍රමසිංහ මහතා කීවේය. මීළඟ ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ නායකයා එහි අපේක්ෂකයා විය යුතු බව  නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. යම් හෙයකින් එක්සත් ජාතික පක්ෂ නායකයා ඉදිරිපත් නොවුනහොත් තමා එම වගකීම බාර ගැනීමට සූදානම් බව ද ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. වසර හයකින් එක්සත් ජාතික පක්ෂ නායකත්වය දීර්ඝ කිරීමේ යෝජනාවට  පක්ෂව ඡන්ද 4978  ලැබිණි. 337 දෙනෙක් විපක්ෂව ඡන්දය දුන්හ. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය, දයාසිරි ජයසේකර, තලතා අතුකෝරළ සහ බුද්ධික පතිරණ යෝජනාවට විරුද්ධවූහ.



අදහස් (0)

‘‘පාරට බැස උද්ඝෝෂණය කරමු‘‘ - රනිල්

චමින්ද Sunday, 02 December 2012 07:59 AM

පාරට බැහැල යමු දඩ බඩ ගගා සද්දෙ දාගෙන. (දී)

:       0       0

හිරු Sunday, 02 December 2012 09:28 AM

අපිට අමුතුවෙන් පාරට බහින්න ඕනේ නැහැ (දී)

:       0       0

මොනාලිසා Sunday, 02 December 2012 09:35 AM

නියමයි රනිල් මහත්තයා (දී)

:       0       0

සජිත් Sunday, 02 December 2012 09:36 AM

යු. එන්. පී එකට නායකත්ව වෙනසක් අවශ්‍යයි (දී)

:       0       0

ලලිත් Sunday, 02 December 2012 09:42 AM

හිටපු පාලකයෝ අපිව පාරට දාල ඉවරයි. පාරේ යන ලැම්බෝගිනි දිහා බලල හුඋල්ලන්න තමයි අපිට වෙලා තියෙන්නේ (දී)

:       0       0

ලාල් Sunday, 02 December 2012 10:10 AM

මහත්තයෝ අපි පාරේ තමයි ඉන්නේ(දී)

:       0       0

සුනිල් Sunday, 02 December 2012 10:23 AM

ඔබතුමා සමග අපි ඉන්නවා කවදත් (දී)

:       0       0

උපුල් Monday, 03 December 2012 07:33 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

බණ්ඩාර Sunday, 02 December 2012 10:40 AM

ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ (දී)

:       0       0

සනත් Monday, 03 December 2012 08:20 AM

අපි ඔබ සමග ඉන්නවා (දී)

:       0       0

සුමනා Sunday, 02 December 2012 10:49 AM

ඇත්ත දැන් වෙන කරන්න දෙයක් නැත (දී)

:       0       0

මහිස්මි Sunday, 02 December 2012 10:53 AM

පාරට බහින්න හඳන්නේ මොකද ?? .(ස)

:       0       0

සිල්වා Sunday, 02 December 2012 10:57 AM

අපි කවදත් ඔබතුමා සමග (දී)

:       0       0

විරාජ් Monday, 03 December 2012 09:02 AM

දැන් පාරට බහින්න කාලයයි (දී)

:       0       0

සමීර Sunday, 02 December 2012 01:28 PM

හොඳයි (ස)

:       0       0

අශෝක Monday, 03 December 2012 10:39 AM

බහින්න දෙයක් නැහැ මහත්තයෝ අපි කොහොමාත් පාරට ව්වටිලා ඉන්නේ (දී)

:       0       0

රත්නයක Monday, 03 December 2012 10:50 AM

අපි සදා පාරේ (දී)

:       0       0

ජීව Sunday, 02 December 2012 03:08 PM

ඕව දවල් හීන.පාරට බහින්නෙ මොකටද. (ස)

:       0       0

සරත් Saturday, 01 December 2012 09:02 PM

මිනිස්සු වෙනුවෙන් පාරට බහින්න සැවොම එකතු වෙන්න (දී)

:       0       0

ප්‍රසාද් Sunday, 02 December 2012 03:19 PM

අපිට පාරේ ඉදලා ඇති වෙලා තියෙන්න ඒ නිසා ඔබතුකාම කරන්න අපි බලන් ඉන්නම් (දී)

:       0       0

බණ්ඩාර Saturday, 01 December 2012 09:44 PM

පාරට බැහැලා වළං එහෙම බිදින්න බැහැ ‍හොදේ. (නි)

:       0       0

චමින්ද Saturday, 01 December 2012 09:52 PM

අන්න හොදයි. (නි)

:       0       0

කෝලිත Saturday, 01 December 2012 10:01 PM

සුරංගනා කතා අපි කවදා ඉදලද අහන්නේ? (නි)

:       0       0

මොහොමඩ් Saturday, 01 December 2012 10:10 PM

රනිල් මහත්තයෝ ඔබට මම සුභ පතනවා (දී)

:       0       0

රංජුල Saturday, 01 December 2012 10:27 PM

කොහොමත් පාරේ තමයි ඉන්න වෙන්නේ .(ස)

:       0       0

බන්දුල Saturday, 01 December 2012 10:45 PM

කි ගමනක් පාරට බැස්සාද අපි (දී)

:       0       0

ප්‍රසන්න Sunday, 02 December 2012 04:37 PM

හරි අපි එහෙම කරමු .(ස)

:       0       0

කෞශල්‍ය Saturday, 01 December 2012 11:00 PM

මෙතියෙන විදිහට අපිට පාරට බහින්නම වෙනවා (දී)

:       0       0

සිරි Saturday, 01 December 2012 11:23 PM

මේවට ඉතින් මොනවා කියන්නද ? (නි)

:       0       0

තුෂාර Sunday, 02 December 2012 04:44 PM

රනිල්ට අපි කවදත් සහාය දුන්නා අපි හෙටත් ඔබ සමගයි (දී)

:       0       0

සේනානායක Saturday, 01 December 2012 11:31 PM

ඔන්න එහෙනම් පෙන්නුවා වැඩ... (නි)

:       0       0

අමිල Sunday, 02 December 2012 12:16 AM

මින් ඉදිරියට යූ.එන්.පී.යත් එක්ක මගේ නම් කිසිම සම්බන්ධයක් නැහැ. (නි)

:       0       0

අනුර Sunday, 02 December 2012 12:47 AM

පාරට බහින ගමන් පොලුත් ගහන්න එතකොට තමා හොද?(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 02 December 2012 01:01 AM

අනේ ඔයයි මායි කරන උද්ඝෝශනේ... පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට ඕන විදියට තර්ක උස්සලා දීලා මෙතන එනවා අපිව පාරට ගෙන්නන්න! පහුගිය දවසක ශ්‍රේෂ්ඨාධිකරණය සාධාරණත්වය වෙනුවෙන් බොහෝ කලකට පසු ඉදිරිපත් වෙච්ච වෙලාවේ "කවුරු පෙත්සම් ගැහුවත් අපට නොතීසි එවන්න එපා" කියලා ආණ්ඩුව වෙනුවෙන් කෑ ගැහුවෙත් ඔය කටින්ම නේද?(නු)

:       0       0

කල්පගේ Sunday, 02 December 2012 05:26 PM

අපි නම් පාරට වැටිලා ඉන්නේ (දී)

:       0       0

සම්පත් Sunday, 02 December 2012 05:26 PM

ඔබතුමා සමග අපි ඉන්නවා (දී)

:       0       0

ජනක Sunday, 02 December 2012 06:03 PM

පාරට බහිද්දිත් ඔය ආරක්ෂාවම දෙයිද (ස)

:       0       0

ජනක Sunday, 02 December 2012 06:02 PM

අපිට දැන් වෙලා තියෙන්නේ ඒක තමයි (දී)

:       0       0

රත්නායක Sunday, 02 December 2012 06:21 PM

මොනවාද මහත්තයෝ අපි ඉපදෙන්නෙත් මැරෙන්නෙත් පාරේ, අපි කවද්ද උඩක හිටියේ (දී)

:       0       0

ලීල් Sunday, 02 December 2012 07:03 PM

ඔයා පාරට බහින්නෙනෑ. දන්නව පාරට බැස්සොත් ලැබෙන දේවල් .(ස)

:       0       0

උපාලි Sunday, 02 December 2012 02:39 AM

නියමයි තව අවුරුදු හයක්ම ආණ්ඩුවට කරදරයක් නැතිව සැණසිල්ලෙ ඉන්න පුළුවං.. රනිල්ටත් තව අවුරුදු 6ක් සැණසිල්ලෙ ඉන්න පුළුවං.. (නු)

:       0       0

නලින් Sunday, 02 December 2012 07:48 PM

කවදා හරි හැමෝ‍ටම පාරට බහින්න තමයි වෙන්නේ (ස)

:       0       0

වීරසේකරගේ එම්.කේ. Sunday, 02 December 2012 03:08 AM

එකමුතු වෙන්න ජය නියතයි..!(නු)

:       0       0

ගනේපොල Sunday, 02 December 2012 03:32 AM

රනිල් මහත්තයා ඔබට ජය..!(නු)

:       0       0

අපොන්සු Sunday, 02 December 2012 04:30 AM

පොඩ්ඩක් ඉන්න මහත්තයෝ , මම සේරප්පු දෙක දාගෙන එන්නම් පාරට බහින්න. අපි ඉන්නේ ඔබතුමන්ලාව රජ කරන්නනේ. (නි)

:       0       0

බන්දුල Sunday, 02 December 2012 05:19 AM

කොහොම හරි කමක් නැහැ ජීවත් වෙන්න පුළුවන් රැක හදල දෙන්න (දී)

:       0       0

අමිල කටුනායක Sunday, 02 December 2012 05:19 AM

"මාවතේ අපි" (නි)

:       0       0

ලුම්බිණි Sunday, 02 December 2012 05:26 AM

උදේට එකකුයි හවසට එකකුයි කියන ඔබතුමත් එක්ක මොන පාරට බැහිලිද? (නි)

:       0       0

බමුණා Sunday, 02 December 2012 09:27 PM

ඔයා කරන්න අපි බලන් ඉන්නම් (දී)

:       0       0

දිසානායක Sunday, 02 December 2012 05:46 AM

කාලය නහස්ති නොකර ඡන්දෙ ගන්න වැඩ කරමු (දී)

:       0       0

නායක Sunday, 02 December 2012 05:41 AM

ඔයා කරන්න අපි බලන් ඉන්නම් (දී)

:       0       0

පුලස්ති Sunday, 02 December 2012 05:58 AM

හොදයි ... හොදයි..... ඔහොමයන් ඔහොමයන් (දී)

:       0       0

පුලස්ති Sunday, 02 December 2012 06:15 AM

හොදයි ... හොදයි..... ඔහොමයන් ඔහොමයන් (දී)

:       0       0

කුමාර Sunday, 02 December 2012 07:01 AM

පාරට බැහැලා වැඩකරන්න කියන්නේ අර කඩේ යන වැඩේද? (නි)

:       0       0

කුමාර Sunday, 02 December 2012 06:58 AM

අනුර, පොල් ගැහුවට කමක් නැහැ, තමන්ගෙම ඔලුවේ. (නි)

:       0       0

වජිර Sunday, 02 December 2012 07:09 AM

කොහොමහරි අපිටත් ඕනෑ යූ.එන්.පී. රාජ්‍යයක්. (නි)

:       0       0

රෝහිත Sunday, 02 December 2012 11:35 PM

ඔබතුමා හරි අපිට දැන් ඒකතමයි වෙලා තියෙන්නේ (දී)

:       0       0

අජිත් Sunday, 02 December 2012 07:33 AM

කොච්චර කොලත් වැඩක් නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 216 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 665 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1155 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 161 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 687 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 796 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site