IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පරණම රස්සාවේ මැනේජර් ගැහැණියක්

පිටකෝට්ටේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවසක් මිරිහාන දිසා දුෂණ අංශයෙන් වටලා කළමණාකාරිනියක හා තරුණියන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කියයි.කතක විසින් පවත්වාගෙන බව කියන මෙම ආයතනයේ  ගනුදෙනුකරුවෙකුගෙන් රුපියල් 1500ක් අයකරන බවත් කියති.



අදහස් (0)

පරණම රස්සාවේ මැනේජර් ගැහැණියක්

දිමුත් Thursday, 01 December 2016 08:40 AM

ටිකිරි, පොඩ්ඩක් ස්ත්‍රී දූෂණ අඩු රටවල් මොනාද කියලා හොයලා බලන්න. එතකොට ඔයාටම තේරෙයි. (ර)

:       0       0

නිරාජ් Wednesday, 30 November 2016 08:25 PM

මෙම ආයතන නිසා ස්ත්‍රී දුෂණ අවමවීම හොඳ දෙයක් (නි)

:       0       0

චන්දක Wednesday, 30 November 2016 10:26 PM

දිමුත්, හොඳට ප්‍රමිතිගත කරපු එකක් ඉස්සර තිබුනා කොල්ලුපිටියේ පැත්තේ නම්. හැබැයි ගණන සැරයි. (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Thursday, 01 December 2016 02:26 AM

ගැහැණු ලෝකේ පරණම රස්සාව කරන්නේ පිරිමි නිසා නම් පිරිමින්ට එම ගෞරවයෙන් විශාල ප්‍රමාණයක් හිමිවිය යුතුයි. ගණිකා වෘත්තිය නිසා අසහනකාරයන් සමාජයට කරන හානිය අඩුවෙනවා කියලා තර්කයක් ගේන අයත් ඉන්නවා. ගණිකා වෘත්තිය නීතිගත වුණා කියලා අසහනාකාරයෝ සමාජයට කරන ස්ත්‍රී දුෂණ අපයෝජන අපචාර අවම වෙනවා කියලා මේ අය කියනවා. නමුත් කවදාවත්ම ඒක පර්යේෂණයක් මඟින් ඔප්පු කරලා පෙන්වලා නොවෙයි එහෙම කියන්නේ. (නි)

:       0       0

නිමල් Thursday, 01 December 2016 03:33 AM

මෙම ආයතන නිසා ස්ත්‍රී දුෂණ අවමවෙනවා. ඒක හොඳ දෙයක් (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 01 December 2016 03:44 AM

ගණිකා වෘත්තිය නිසා අසහනකාරයන් සමාජයට කරන හානිය අඩුවෙනවා කියලා තර්කයක් ගේන අයත් ඉන්නවා. ගණිකා වෘත්තිය නීතිගත වුණා කියලා අසහනාකාරයෝ සමාජයට කරන ස්ත්‍රී දුෂණ අපයෝජන අපචාර අවම වෙනවා කියලා මේ අය කියනවා‘.පර්යේෂණය කර කර කාලය/මුදල් කාබාසිනියා කරන්න ඕනේ නැහැ.ඒකයි සත්‍ය. (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 30 November 2016 10:21 AM

මේ මසාජ් ක්ලිනික් නමැති හස්තකර්ම මධ්‍යස්ථාන ජාතික ව්‍යසනයක්. පාසල් ළමුන්ගේ සිට විවාහක මහතුන් පවා මේවාට යාමට ඇබ්බැහි වෙලයි ඉන්නේ. විවාහක ගෘහනියන් බොහෝ විමසිලිමත්ව තම ස්වාමියාගේ සහ පිරිමි දරුවන්ගේ ගමන් බිමන් පිලිබඳ සෙවිය යුතුය. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 30 November 2016 10:36 AM

වරද්දගන්න එපා හලෝ මේක නොවෙය් පරණම රැකියාව, එක දඩයම හා ගොවිතැන දෙකම එකටයි පටන්ගත්තේ. (බ)

:       0       0

දිමුත් Wednesday, 30 November 2016 10:47 AM

මේ කර්මාන්තය ප්‍රමිති ගත කළ යුතුයි. හරියට කරනවානම් මිනිස් සෞඛ්‍යයට ඉතා වටිනා දෙයක් තමයි සම්භාහනය කියන්නේ. (බ)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 30 November 2016 11:36 AM

අයියෝ . අපරාදේ .(බ)

:       0       0

බන්දු Wednesday, 30 November 2016 01:08 PM

හරි පුදුමයි ලංකාවේ මෙහෙම තැන් තියෙනවා කිව්වම! පොලිසිය කොච්චර දක්ෂද? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 997 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 683 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 252 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1941 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1752 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 544 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site