කොළඹ මරදානේ තෙමහල් ගොඩනැගිල්ලක මුර සේවා දෙකකට පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවසක් වැටලූ කොළඹ මධ්‍යම නීති බලගැන්වීමේ ඒකකය කාන්තාවන් පස් දෙනකු (23 -45 අතර) හා පිරිමින් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව කියයි.
අවමය රුපියල් 3000ක් අය කරන මෙම ස්ථානයෙන් පිටතට රැගෙන යාම සඳහා සේවාදායිකාවන් සපයන බවත් එහි මිල ඊට වැඩිවන බවත් පොලිසිය පවසයි.
උදේ සේවයට කැඳවන ඔවුන් සවසට මුදා හරින බවත් සවසට වෙනත් පිරිසක් සේවයට එන බවත් පොලිසිය සඳහන් කරයි.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පරණම රස්සාව මුර ක්‍රමයට
තිලක්-ඩුබායි Thursday, 23 June 2016 05:38 AM
සේරම් පැරිස්, ඔබගේ අදහස 100% සත්‍යයයි. (නි)
රම්සි Friday, 24 June 2016 07:54 PM
නීතිගත කළොත් වැට් එක කියක් ගහනවද දන්නේ නැහැ. (නි)
තිලක්-ඩුබායි Thursday, 23 June 2016 05:42 AM
මගේ හොඳ මිත්‍රයෙක් නිවාඩුවට ලංකාවට ගිය වෙලාවේදී පාරෙදී හමුවුණ ගැහැණියක් සමඟ ගිහින් සබ්බ සකලමනාවට නැති කරගත්තා. රත්තරන් මාලේ, බ්‍රේස්ලට් එකේ ඉඳලා වටිනා කියල සියල්ලම නැතිකරගෙන පාරේ ගිය කෙනෙකුගෙන් බස් එකේ යන්න මුදල් අරගෙනයි ගෙදරට ගිහින් තියෙන්නේ. පොලිසියට කියන්නත් බැරි නිසා ලක්ෂ ගානක පාඩුවක් විඳගෙනම නැවත මෙහෙට ආවා. ලංකාවේ නීතිගත කරලා තිබුනා නම් එහෙම වෙන්නේ නැහැනේ. (නි)
සේරම් පැරිස් Wednesday, 22 June 2016 05:05 PM
පරණම රස්සාව වුණත් නවීන ලෝකයේ, කම්කරු අයිතිවාසිකම් රකිමින් මුර ක්‍රමයට කිරීම වාසනාවක්. මෙය ලෝකයේ දියුණු බටහිර රටවල නීතිගත කළ රැකියාවක්. එනිසා ලංකාවෙත් නීතිගත කිරීමෙන් රැකියා ප්‍රශ්නය, සංචාරක සේවය දියුණුව සහ අනිසි බලයෙන් ක්‍රියාකිරීම නවත්වන්න පුළුවන් (නි)
එඩ්වඩ් Thursday, 23 June 2016 01:44 AM
එහෙම තමයි. මේ 21 වන සියවසනේ! (නි)
ඉන්දු Thursday, 23 June 2016 02:36 AM
අපේ සදාචාරය සහ සංස්කෘතිය යනු දැන් ඉතිහාසයට පමණක් අයිති වචන නිසා මේ රැකියාව නීත්‍යානුකූල කිරීම කාලෝචිත දෙයක් (නි)
ඇන්ජලෝ Thursday, 23 June 2016 02:36 AM
මෙය නීතිගත කරන්න. නැත්නම් මෙය අවශ්‍ය කරන අය අහිංසක පොඩි ළමයින්ව සහ කාන්තාවන්ව ගොදුරු කර ගන්නවා. (නි)