(එස්. හේරත්)
මාදම්පේ සෙම්බුකට්ටිය හේන් යාය ප්‍රදේශයේ දී ඥාති පුත්‍රයා විසින් සිය මාමාට කඩුවකින් කොටා මරා ඇතැයි මාදම්පේ පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ නරසිංහ කේසර බණ්ඩාරනායක සැම්සන් ජයවීර නමැති 56 හැවිරිදි දෙදරු පියෙකි.
මරණකරුගේ නැගණියගේ පුතෙකු විසින් මෙම මරණය සිදුකර ඇති අතර සැකකරු ද මරණකරුගේ නිවස ආසන්නයේම පදිංචි වී සිටින අයකු බවද පොලිසිය පවසයි.
පරණ ආරවුලක් මුල්කරගෙන මරණකරු හා සැකකරු අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් පසු සැකකරු විසින් කඩුවකින් මරණකරුට කොටා ඇති බව පොලිසිය පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැරණි ආරවුල මරණයෙන් කෙළවරවෙයි
sam Monday, 03 June 2024 01:37 PM
මෝඩ යකෝ, මරාගන්න ඕනද? කටින් බැණගනිල්ලකෝ. දැන් අර කොලුවා හිරේ ගියාම කාන්තාවක් වෙලා තමයි එළියට එන්නේ... නියමයි.
ලසන්ත Monday, 03 June 2024 03:42 PM
අයියගේ නංගිගේ දේපළ ආරාවුලක් වෙන්න පුළුවන්... ඉතින් මැරුණු කෙනා යනකොට ගෙනියන්නේ මොනවද බලන්න. කොච්චර බලවත් කෙනෙක් වුණත් යනකොට යන්නේ හිස් අතින්ම කියලා තේරුම් ගන්න බැරිවුණාම ඔහොම වෙනවා... පවුලකට දරුවෙක් උපන්නොත් පියා වගේම සතුටු වෙන්නේ මවගේ සහෝදරයෝ නැත්නම් මාමලා තමයි එහෙම තියෙද්දී මහා පාපකර්මයක් කරගෙන තියෙනවා...
Nihal Monday, 03 June 2024 03:45 PM
නිවන් සුව පතමි...!