IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පැරණි කොටි සලකුණු බලන්න යති

අවසන් ඊළාම් සටනේ ආරම්භය සිදු වූ සේරු නුවර මාවිල්ආරු සොරොව්ව ද, කොටි විකාශනාගාරය  පැවති පාෂාණ පබ්බත විහාරය ද නැගෙනහිර සංචාරක ස්ථාන අතරට අලුතින් එක්වී ඇත.

ජාතික තරුණ සේවා සභාවේ තරුණ හුවමාරු වැඩසටහන යටතේ කෑගල්ලෙන් ත්‍රිකුණාමලයට ගිය තරුණ තරුණයෝ 50 දෙනෙක් එම ස්ථාන නරඹන්නට ගියහ.

 



අදහස් (0)

පැරණි කොටි සලකුණු බලන්න යති

අමාලි සිල්වා Wednesday, 03 July 2013 02:38 PM

මහින්ද රාජපක්ෂ ජනාදිපති වෙන්න කලින් හිටිය සේරම යුද්ධය වවාගෙන කෑවා. එනිසා මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමාට අපිට රට එකසත් කර යුද්ධය නිමා කර දුන්නට සැමදා නය ගැතියි. නමුත් යුද්ධයෙන් පසු අපි බලපොරොත්තු සහනයන් අපට තවම ලැබී නැත. මෙම රජය පෙරලීමට දේශීය සහ විදේශීය බලවේග විශාල වශයෙන් මුදල් වියදම් කරමින් ලාංකිකයන් නොමග යවමින් සිටිති. මෙය වටහා ගන්නා සිංහලයන් බොහෝ ස්වල්පයකි.(නදී)

:       0       0

අසේල Wednesday, 03 July 2013 03:14 PM

හුසේන්ට තියෙන කැක්කුමවත් වරුණට නැති හැඩයි. (නි)

:       0       0

ද සිල්වා Wednesday, 03 July 2013 03:21 PM

රණවිරුවන් දිවි පුදා ලබාගත් යුද ජයග්‍රහණය මැර දේශපාළුවන් විසින් උකස්කොට මුදල් තම සක්කුවලට දමාගනු ලැබේ. එම මුදලින් මත්පැන් බි විටින් විට රණවිරුවන්ට පහරදීම් කරනු ලැබේ.(නදී)

:       0       0

දිල් Wednesday, 03 July 2013 12:35 PM

වරුණ ජනාධිපති වුනා නම් දවසකට හරි, වරුනට තේරෙයි රටක් පාලනය කරන අක කොච්චර අමාරුද කියලා.මේ තැන් තාම අපිවත් බලන්න ගිහින් නැහැ. කවදා හරි ගිහින් බලන්න පුළුවන් අපේ කොල්ලෝ මේවයේ නටඹුන් හරි ආරක්ෂා කරලා තියෙන (නි)

:       0       0

නිමල් Wednesday, 03 July 2013 03:42 PM

වීරෝදාර රණ විරුවනි, මෙම තැන බැලීමට එන අයට ජාතිකත්වය,එමෙන්ම ඔබ කළ පරිත්‍යාගයන් අමතක නොවන පරිදි වටහා දෙන්න. (නි)

:       0       0

සමීර Thursday, 04 July 2013 04:34 PM

එතකොට අර සැප විදින කට්ටිය මේවට වග කියන්න ඕනෑ නැද්ද? අපේ ත්‍රස්තවාදය නැති කරපු අපේ හමුදාපති මතක් වෙන්නෙ නැද්ද ඔය අදහස් දාන අයට? (නි)

:       0       0

කුමාරසිරි Wednesday, 03 July 2013 03:47 PM

වරුණ විකුණගෙන කන්න ඉවරකරපු යුද්දයක් තියන්නේ.මතක නැද්ද අවු : 30 යුද්දය හංගාගෙන සද්දය විතරක් විකුණුවා.(අ)

:       0       0

ෂෙල්ටන් Wednesday, 03 July 2013 03:53 PM

වරුණ. ඔය තම ගෙදරට වෙළාද ඉන්නේ. ටිකක් වටපිට බලන්න. වෙනසක් වෙලා නැතිද කියල....මමත් ළඟදී ඔය පැත්තේ ගියා .. පට්ටම තමා පුදුමි. සැබෑවෙනසක්. (අ)

:       0       0

සුනිල් Wednesday, 03 July 2013 04:06 PM

වරුණ කියන්නේ රනිල්ගේ කොල්ලෙක් වගේ.(නදී)

:       0       0

සංජීව Wednesday, 03 July 2013 04:11 PM

මම වරුණ එක්ක එකගයි (නි)

:       0       0

චානක Wednesday, 03 July 2013 01:01 PM

වරුණ, මුල් අවරුදු 4ම කළේ යුද්දේ කරපු එක තමයි. ඒක නැතිව වෙන මොනවා කතා කරන්ඩද. දැන් කරන දේවල් ඉස්සරහට කතා කරන්ඩ පුළුවන් ඔයාලටත්. ඔය ගොල්ලන් රට ගැන හිතන්නේ නැතිව , වෙන අයට ඡන්දෙ දීලා දැන් හිතේ අමාරුවට තමා ඔහොම කියන්නේ.(නදී)

:       0       0

ධීරාජ් Thursday, 04 July 2013 06:57 AM

යුද්ධය ඉවරයි කියලා අපි ඒකම කියෝ කියෝ ඉදලා රටේ දුෂණයට නාස්තියට අත්පුඩි ගසමු. එතකොට මේක සෝමාලියාවක් වනු ඇත ලගදීම. (නි)

:       0       0

නවරත්න Wednesday, 03 July 2013 01:05 PM

ඔයාටත් දැන් ඉදිරියට යන්ඩ හිතෙනවා. ඉස්සර ගෙදරට රෑට එන්ඩ පුලුවන්ද කියලා තමයි වැඩට ගියේ. ප්‍රවෘත්ති ඇහුවේ ආමි එකේ මරුන අය ගණන අහන්න.(නදී)

:       0       0

මංජුල රියාද් Wednesday, 03 July 2013 04:19 PM

වරුණ, ඔයා කන්නේ බත්ද ? (නි)

:       0       0

අශෝක Wednesday, 03 July 2013 01:21 PM

අපි නම් ලංකාවට ගියාම බලන්න යන්නෙ මේ වගේ තැන් තමයි. මෙතන තමයි ලංකාවෙ පලමු බෞද්ධ චෛත්‍ය තිබුනෙ. ඒක අපේ පොත් වලින් දැන් ගිලිහිලා ගිහින්. කොටි ඒ සේරම විනාශ කරලා. හාමුදුරුවරුන්වත් පන්නලා. බලන්න යන්න හරිම ලස්සනයි උඩටම නැග්ගම මුලු පලාතම පේනවා ඒකයි කොටි අල්ලගෙන හිටියෙ.(නදී)

:       0       0

ධම්ම Wednesday, 03 July 2013 01:23 PM

යුද්දෙන් පසු අප සිටිය යුතු තැන සහ කොතරම් ආපස්සට ගිහින්ද කියලා වරුණම පැහැදිලි කිරීමක් කරනවද අපටත් දැනගන්න. (නි)

:       0       0

කුමාරි Wednesday, 03 July 2013 04:44 PM

මේ ස්ථාන අලුත්වැඩියා කරනකොට කොටි විනාශ කළ යම් කොටසක් හෝ ඉතිරි කළ යුතුයි මතු පරපුරට බලන්න. නැතිනම් ඕවා ටික කලක් යනකොට හැමෝටම අමතක වෙනවා. (නි)

:       0       0

ඉන්දික Wednesday, 03 July 2013 01:27 PM

අපි වරුණව දවසකට හරි ජනාධිපති කරමු ! (නි)

:       0       0

පුබුදු Wednesday, 03 July 2013 04:57 PM

නැවත මේවගේ විපත් සිද්ද වෙන්න එපා (දී)

:       0       0

අමාලි Thursday, 04 July 2013 05:36 PM

මම බොරුවට කිවු‍වේ. නියම වීරයා සරත් ෆොන්සේකා මහතා (නි)

:       0       0

මධුසංඛ Wednesday, 03 July 2013 05:09 PM

අපි සැමදා රණවිරුවන්ට නයගැටතී (අ).....

:       0       0

ශ්‍රී ලංකිකයෙක් Wednesday, 03 July 2013 05:18 PM

කුමාරි මේ ඔයාට.කොටි විනාශ කරපු ඒවා තව ඉතුරු කරන්න දෙයක් නැහැ. මොකෝ තව ටික කාලයක් යනකොට මේ රටට යුද්දෙන් පස්සේ කරපු විනාසේ ගැන මිනිස්සු බල බලා ඉදියි. දැනටම තේරෙනවනේ අද අපේ රටට වෙලා තියෙන දේ. සමහරවිට තාම ඔයාලට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ඉස්මෛල් හුසේන් Wednesday, 03 July 2013 11:15 AM

අපි මොන ජාතියක වුනත් හමුදාව මේවා රැකගත්ත නිසා දැන් බලන්න යන්න පුළුවන්. නැත්නං තාමත් කොටි මේවයේ බල්ටි ගහනවා තමා. (නි)

:       0       0

වරුණ Wednesday, 03 July 2013 11:15 AM

අපි සැමදා කොටින්වයි යුද්දෙයි විකුනම් කමින් ජීවත් වෙමු. යුද්දෙන් පසු අප කොතරම් ලෝකය සමග ඉදිරියට ගිහින්ද කියල බැලුවොත් අපට මොකද හිතෙන්නේ?දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩි පැහැදිලි කිරීමක් කරනවද?(ත)

:       0       0

මොහමඩ් Wednesday, 03 July 2013 11:26 PM

වරුණ, ඔයා කතා කරන්නේ කටින්ද? (නි)

:       0       0

වරුණ Wednesday, 03 July 2013 02:10 PM

දිල්, රටේ නීතිය නිසියාකාරව හරියට ක්‍රියාත්මක වෙනවා නම් ක්‍රියාත්මක කරනවා නම් රට හරි මාර්ගයේ නිවැරදිව ගමන් කරනවා. හොරකම දූෂණ කරන්න මිනිස්සු බයවෙනවා. එතකොට රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. එහෙනම් රටේ මිනිස්සු දිවිහිමියෙන් ඔහුව රකිනවා. තමා යුද්දේ කරන කාලේ රටේ මිනිස්සු සියලු දෙනා ඔහු පසුපස හිටියා. අරගල කරන්න ගියේ නැහැ බඩගින්නේ ඉදලා හරි එක අරමුණක හිටියා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 695 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3602 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1296 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2242 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site