මීට වසර 16කට පෙර බොලිවුඩයේ තිරගත වූ ධර්මේෂ් දර්ශන්ගේ 'ඩඩ්කන්' චිත්‍රපටයේ නැවත නිර්මාණයක් සිදු කරන්නට මේ දිනවල බොලිවුඩයේ ජනප්‍රිය නිෂ්පාදකවරුන් යුවළක් වන ප්‍රේම් සෝනි හා රතන් ජායින් දෙදෙනා සූදානම් වෙන බව බොලිවුඩ් අරාංචි මාර්ග සඳහන් කරනවා. පැරණි 'ඩඩ්කන්' චිත්‍රපටයේ රඟපෑ රාම් (ආක්ෂේ කුමාර්) හා දේව් (සුනිල් ෂෙට්ටි) චරිත වෙනුවට නව 'ඩඩ්කන්' චිත්‍රපටයේ එම චරිත සඳහා පාවඩ් ඛාන් හා සරෝජ් පංචෝලී තෝරා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙන්නේ.
එහෙත්, පැරණි චිත්‍රපටයේ ශිල්පා ෂෙට්ටි රඟපෑ 'අංජලී' චරිතයට තවමත් නිළියක් නම් කර නොමැති බවද සඳහන්. ලැබෙන තොරතුරුවලට අනුව එම චරිතය සඳහා ජැක්ලීන් ෆර්නැන්ඩස්, ක්‍රිති ෂැනොන් හා පරීනිතා චොප්රාගේ නම් යෝජනා වී තිබෙනවා. කෙසේ වෙතත්, මාධ්‍ය පාවඩ් හා සරෝජ් දෙදෙනාගෙන් මේ සම්බන්ධව විමසූ විට ඔවුන් පවසා තිබුණේ, තවමත් නිල මට්ටමින් මෙම චිත්‍රපට සඳහා සම්බන්ධ වීමට තමන්ට ආරාධනා නොලැබී ඇති බවයි.
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පරණ චිත්‍රපටයක් අලුත් කරනවා