නිරිත දිග මෝසම් වර්ෂාව නොලැබිමෙන් වික්ටෝරියා ජලාශයද සිඳී ජල විදුලි නිෂ්පාදනය පහළ වැටී පැරැණි තෙල්දෙනිය නගරයද මතු වී ඇත. ලංකාවේ දෛනික සමස්ත විදුලි පරිභෝජනය ගිගා වොට් පැය 30ක් පමණ වන අතර වික්ටෝරියා විදුලි බලාගාරයෙන් දිනකට ගිගාවොට් පැය. 5.5ක් පමණ උත්පාදනය කරන නමුත් මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් එය ගිගා වොට් පැය 1.5ක පමණ අඩු මට්ටමක පවතින බවත් දැනට වික්ටෝරියා ජලාශයේ ඉතිරි වී ඇති ජල පරිමාණය අනුව තව ගිගා වොට් පැය 70ක් පමණ විදුලිය උත්පදානය කිරීමට හැකි බවත් වික්ටෝරියා ජලවිදුලි බලාගාරයේ විදුලි ඉංජිනේරු (මෙහෙයුම්) ජේ.ඒ.එස්. ජයසිංහ මහතා පැවැසීය. තෙල්දෙණිය නගර මධ්‍යයේ තිබූ යකඩ පාලම පන්සල, චෛත්‍යය හා කෝවිලක නටබුන් ද හොඳින් දැක බලා ගැනීමට පුළුවන. 1984 දී එක්සත් රාජධානියේ ආධාර මත ඉදි වූ මෙම වික්ටෝරියා ජලවිදුලි බලාගාරය ලංකාවේ ඇති විශාලම ජලාශයවේ. එහි රැඳවුම් ජල ධාරිතාව ඝන මීටර කෝටි 73ක් පමණ වෙයි.
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරණ තෙල්දෙණිය මතුවෙයි.