IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පරණ දෙන්නාම යළි එති

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාත් මින් සුළු මොහ‍ොතක පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ශාන් විජයලාල් ද සිල්වා මහතා ගාල්ල දිසත්‍රික්කයෙන් මනාප 96,129ක් ලබා ගත් අතර ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප 249,678 ලබා ගත්තේය. ආණ්ඩුපක්ෂයෙන් පළාත් සභා දෙකට තේරීපත්වූ මන්ත්‍රීවරු ද ජනපති ඉදිරියේ අද දිවුරුම් දෙති. පළාත් සභාවේ ඉතිරි ඇමතිවරු දිවුරුම් දීම තව දින කිහිපයක් කල්යන බව රජයේ ආරංචිමාර්ග කියයි.



අදහස් (0)

පරණ දෙන්නාම යළි එති

රන්ජිත් Friday, 04 April 2014 09:17 PM

ජනතාවට හොද නිසා පත් කර ගත්තා කාටවත් මොකුත් කියන්න බැහැ (දී)

:       0       0

ජයන්ත Friday, 04 April 2014 10:53 AM

මටනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ (දී)

:       0       0

රණතුංග Friday, 04 April 2014 11:16 AM

එතකොට අර අහවල් මහත්මිය ඡන්දෙට පෙර, " මහ ඇමතිකම දුන්නේ නැත්නම් දමලා ගහලා ගෙදර යනවයි " කිවුවේ මොන පළාත් සභාවේද? දකුණු පළාතේද? දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 04 April 2014 12:07 PM

මගේ අදහස නම් කෙනෙකුට එක අවස්ථාවක් පමණක් මේ තනතුර දිය යුතු බවයි. පළාත් සභා පනතටම වගන්තියක් ඇතුළත් කර හෝ පක්ෂය ඇතුළේම යම් කතිකාවකින් හෝ එම දෙය සිදු විය යුතුයි. ලබාගත් මනාප ප්‍රමාණ මේ තනතුර සදහා සුදුසුකමක් නොවිය යුතුයි. සුදුසු වගකීම් දැරිය හැකි පුද්ගලයින්ට අවස්ථාව ලබා දිය යුතුයි. (නි)

:       0       0

සෑම් Friday, 04 April 2014 12:42 PM

අර පෘතුග්‍රීසීන් 1948 දී ලංකාවට නිදහස දුන්නා කියාපු ගුරුළුගෝමිට මේ පදවිය නොලැබුන එක රටේ වාසනාවක්.(නදී)

:       0       0

සීලා Friday, 04 April 2014 12:59 PM

අර නිලි තුමියට නොදුන්නේ මොකද?. (නදී)

:       0       0

සීල Saturday, 05 April 2014 03:33 AM

පළමු වතාවට හොඳ,මොළය ඇති අදහසක් බන්දුල මහත්තයා කියලා තියෙනවා.බොහොම ස්තුතියි. එහෙම නම් ජනාධිපතිවරයෙක් එක පාරක් ඒ පදවියේ හිටියම හොඳටම ඇතිනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 720 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4633 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2787 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 256 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1366 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1477 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28022 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site