ගල්ගමුව මොලෑවේ ගිරවෙක් දවසකට දෙවරක් පුංචි කඩයකට එයි. බිස්කට් කෑමට රුචියක් දක්වන පක්ෂියා බිස්කට්ටුවක් දෙන තුරු බලා සිටියි.
ආර් එම් පුංචිබණ්ඩා මහතාගේ කඩයද මේ ගිරවා නිසා ගම පුරාම ප්‍රසිද්ධ වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පරණ නෑයෙක්‘ කඩේට එයි
ජගත් Friday, 12 September 2014 10:21 AM
අනේ පවු!! හරිම ආශා හිතෙන පුවතක්. (නි)
රණතුංග Friday, 12 September 2014 08:01 PM
අපේ, මෙතනත් ඉන්නවා දිනපතා කඩේ යන ගිරවෙක්. (නදී)
සමන්ති Saturday, 13 September 2014 01:26 AM
හැව්ලොක් තැපැල් කාර්යාල අසල කඩයකට වඩේ කන්න කුරුල්ලන් එනවා. මේවා සාමාන්‍ය දේවල්. (නදී)
යමුනා කුමාරිහාමි Saturday, 13 September 2014 02:27 AM
පුලුවන් නම් එම ගිරවා විඩියෝ කර බලන්න සලස්වනවා නම් ගොඩක් හොදයි සහ හැමෝම ආසාවෙන් බලයි. (නදී)
නිහාල් ප්‍රනාන්දු Saturday, 13 September 2014 04:37 AM
මාල ගිරවියේ - මාල ගිරවියේ පුංචි බණ්ඩා මහතාගේ කඩයට නුඹ ගියාදෝ - මගෙන් කාපු රස ආහාර දැන් අමතක වෙලාදෝ (නදී)
අම්පාරේ දුමිත Friday, 12 September 2014 02:03 PM
එහෙම නෑකනුත් තියෙනවද? (නි)
පද්මිණි Friday, 12 September 2014 02:06 PM
කියනකොටත් ආසයි. මම සත්තුන්ට ගොඩක් ආදරෙයි. මට ලොකු ගිරව් දෙන්නෙක් ඉන්නවා (නි)
කරුණාජීව Sunday, 14 September 2014 11:15 AM
බන්දුලත් හැමදාම කඩේ යනවනේ. (නදී)
වසන්ත Friday, 12 September 2014 08:31 AM
අනේ පවු! (නි)
දයා අලහාකෝන් Friday, 12 September 2014 04:18 PM
පරණ නයකාරයෙක් වෙන්න ඇති. (නදී)
පිටිගල Friday, 12 September 2014 09:15 AM
අපේ සිංහරාජ අඩවිය අයිනේ තියෙන මහා ගෙදරට දඬු ලේනෙක් එනවා කජු මද කන්න. අම්ම අතින් දෙන කජු මද අරන් කනවා. අම්මට කෑම බීම වගේම දඬු ලෙනටත් කජු මද අරන් යනවා අපි ගමේ යනකොට. දවසකට ග්‍රෑම් 20ක් විතර දෙන්න ඕන.ගේ ඉස්සරහ ජම්බු ගහට ඇවිත් කෑගහනවා ආ බව කියන්න කජු වලට අමතරව බතුත් කනවා.හැබැයි අම්මට හැර වෙන කාටවත් නම් කෑම දෙන්න බැහැ. අම්මට පුළුවන් උගේ හිස පිරිමදින්න. මිනිස්සුන්ට වැඩිය කල ගුණ දන්නා සත්තු. (අ)