IMG-LOGO

2024 නොවැම්බර් මස 10 වන ඉරිදා


පරණ බෙහෙත් විකුණා බරට කයි

කල් ඉකුත්වූ ඖෂධවල නිශ්පාදිත දින හා කල් ඉකුත් වන දින රසායනික ද්‍රව්‍ය යොදා ගෙන මකා දමා අලෙවි කිරීමට ගිය බෙහෙත්හල් හිමියකුට පනස් දහසක දඩ ගැසූ පුත්තලම   මහේස්ත්‍රාත් භාරති විජේරත්න මෙනවිය වසර තුනක සිරදඩුවම් ද නියෝග කළාය.

එම සිර දඩුවම පස් වසරකට අත්හිටැවිණි.

පුත්තලමේ කඩායාකුලමේ ඖෂධහලක් පවත්වා ගෙන ගිය මොහොමඩ් අබ්දුල් ඉබ්‍රාහිම්ට  මෙම දඩය හා සිරදඩුවම නියම විය.



අදහස් (0)

පරණ බෙහෙත් විකුණා බරට කයි

සනී Thursday, 12 December 2013 04:30 AM

හොදම දඩුවම තමයි ලැබිලා තියෙන්නේ (නි)

:       0       0

අමිල - කටුනායක Wednesday, 11 December 2013 04:31 PM

අසරණ රෝගීන්ට ගිනි ගෙඩි දෙනවට හොඳ වැඩේ. (ස)

:       0       0

ධම්ම Wednesday, 11 December 2013 05:30 PM

අනේ අපි මේ වගේ කල් ඉකුත් වූ බෙහෙත් කප්පරක් නම් බීලා ඇති. මොකක්දෝ වාසනාවකට තවම ජීවතුන් අතර ඉන්නවා. (නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 11 December 2013 05:48 PM

තව ටිකෙන් මෙයා අපෙත් කල් ඉකුත් කරනවා (නි)

:       0       0

ෂෙරින් Wednesday, 11 December 2013 11:23 PM

එම විනිසුරුවරිය,කරපු වැඩේ හරිය ට හරි.ස්තුති වන්ත වෙමු.නමුත් තව මදි දඩ මුදල,ඉතාම ඉහල විය යුතුයි.බේත් එක්ක සෙල්ලම් කරනවා කියන්නේ,ජිවිත එක්ක සෙල්ලම් කරන්නේ.මේ විදිහට තව දෙතුන් දෙනෙකුට කලාම,එහෙම අහු උනොත්,යේ වැරදි කරන නැහැ.මොකද අපේ කිසි කෙනෙක් තමන් ට පාඩු වෙද්දී සිල් ගත්ත වගේ වෙනවා. (ස)

:       0       0

අල්විස් Thursday, 12 December 2013 10:43 AM

හොඳම විනිශ්චයක්. අපි එය අගය කල යුතුයි. ජාතිය වෙනුවෙන් එතුමියට ප්‍රශංසා කල යුතුයි. (ස)

:       0       0

මදු Wednesday, 11 December 2013 06:30 PM

බාල වැඩක් කොතනද, එතන අනිවාර්යයෙන් ඉන්න පිරිසක් ඇත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පැන් සමාගම්වලට අවසන් නිවේදනය
2024 නොවැම්බර් මස 10 280 1

මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.


ආරක්ෂක ලේකම් ආරුගම්බේ යයි
2024 නොවැම්බර් මස 10 328 0

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අම්පාර අරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත විය.


විදුලි ගාස්තු අඩු කරන්න තවත් සති දෙකක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 10 231 0

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් න


‘‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා‘‘
2024 නොවැම්බර් මස 10 406 0

දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වව්නියාවේදි අද පැවසීය.


ශ්‍රී ලංකන් කනගාටුව ප්‍රකාශ කරයි
2024 නොවැම්බර් මස 10 559 0

නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුව පළ කරයි


හොර ඩොලර් සමග හෝටල් ගණකාධිකාරී මාට්ටු
2024 නොවැම්බර් මස 10 412 1

වැලිගම මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28 ක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්‌ඨාසය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 121 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 492 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1497 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site