IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පරණ මුහුණු හැළෙන ලකුණු

මෙවර මහ මැතිවරණයෙන් හම්බන්තොටින් පාර්ලිමේන්තුවට ප්‍රධාන පක්ෂ දෙකෙන්ම  නවක මුහුණු කිහිපයක් යැවීමට බොහෝවිට ඉඩකඩ තිබෙන බව හම්බන්තොට දේශපාලන විචාරකයෝ පවසති.

දැනට සිදුකෙරෙන මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී සහ ජනතාවගේ අදහස් මත නවකයින් කිහිප දෙනෙකුට මෙම අවස්ථාව හිමි වී තිබේ.

පළාත් සභාව නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම මෙවර මැතිවරණයට ඉදිරිපත්වී ඇති අතර නවක මුහුණු අතරට ඒ අයද සිටී.

ඡන්ද දායකයින් ඉතා නිහඩ පිළිවෙතක් රකිමින් මැතිවරණ වේදිකාවල කථා ඇසීමට සෑම ප්‍රචාරක රැස්වීම් වලටම සහභාගී වන පිරිස් ද සිටිති.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පැරණි මුහුණු දෙකක් මෙවර  ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්ම ඉවත්වීමට ද  බොහෝ දුරට ඉඩකඩ තිබේ.



අදහස් (0)

පරණ මුහුණු හැළෙන ලකුණු

දුමින්ද Wednesday, 05 August 2015 10:45 AM

කල් ඉකුත් වුණ අයට පිළිතුරක් (ම)

:       0       0

බටගල Wednesday, 05 August 2015 10:48 AM

මේක හම්බන්තොට විතරක් නෙමෙයි, මුළු රටේම ජනතාව විශේෂයෙන්ම තරුණ කොටස් වල කැමැත්ත. උගත් වැඩක් ඇති අය අනිවාර්යෙන් මෙවර තේරේවි. (නි)

:       0       0

ද සිල්වා Wednesday, 05 August 2015 07:36 PM

කරුණාකර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අය පක්ෂ පාට නොබලා උගත් වැදගත් මැර බලයෙන් තොර තරුණයකුට ඔබගේ මනාපය දෙන්න (නි)

:       0       0

රෝහණ Wednesday, 05 August 2015 11:52 AM

තරුණයන්ට තැනක් දෙන්න රජයේ සේවකයන්ට විශ්‍රාම යන්න වයසක් තිබෙනවා. දේසපලකයන් වරප්‍රසාද වලට තණ්හාවේ බදාගෙන ඉන්නවා. (ම)

:       0       0

සිල්වා Wednesday, 05 August 2015 11:53 AM

එජාපෙ සජිත් ඇරුණාහම අනිත් පරණ මුහුණට සුදුසු අදධ්‍යාපන සුදුසුකම් නොමැති අතර ඔහුගේ පවුල් වල ජන්ද මත ඔහුගේ පැමිණීම තීරණය වේ , ශ්‍රී ල නි පෙ මහින්ද අමරවීර හැරුන විට පවුල් ගසේ සාමාජිකයන්ට අපල කාලයක් උදාවී ඇති බව පෙනේ (ම)

:       0       0

නිශාන්ත Wednesday, 05 August 2015 12:20 PM

අපි අපේ මනාපය දෙන්නම්කෝ නියමෙටම (නි)

:       0       0

සිල්වා Wednesday, 05 August 2015 02:40 PM

රට හදන්න ඕනි ඉදිරිය දකින බුද්ධිමත් නායකයන් එහෙම නැතිව මගෝඩිස්ලා නෙමෙයි අපි ලෝකෙත් එක්ක ඉදිරියට යන්න බුද්ධිමත් අවංක තරුණයන් පත්කරගමු. (බ)

:       0       0

ටිකිරි Thursday, 06 August 2015 08:11 AM

ප්‍රශ්නය තියෙන්නේ හැමදාම සමහර මීමුත්තලා සහ මුත්තලා තමන් පක්ෂවල අරටු කියලා හිතාගෙන ඉන්න එකනේ. අරටුත් දිරනවා. නමුත් අලුත් ගස් වැවෙන්න දෙන්නෙත් නැහැ. තව අවරුදු දහයක් මෙහෙම ගියොත් ලඳු කැළෑ විතරයි ඉතිරිවෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1415 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1794 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5582 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1510 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5910 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5546 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17797 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site