IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පරණ ම රස්සාවට උස්බෙකිස්ථානයෙන්

සංචාරක වීසා රැගෙන මෙරටට විත් තරු පන්තියේ හෝටල්වල නැවතී ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන උස්බෙකිස්ථාන් තරුණියන් පස් දෙනකු ඔවුන්ගේ ලාංකික කළමනාකරු යැයි කියන පුද්ගලයකු ලබන 11දා දක්වා රිමාන්ඩ් කරන්නැයි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් මහතා නියෝග කළේය.



අදහස් (0)

පරණ ම රස්සාවට උස්බෙකිස්ථානයෙන්

දහම් Wednesday, 09 December 2015 01:03 PM

පේනවා නේද? ඇමෙරිකාව සෝවියට් සමූහාණ්ඩුව කඩා දැමීමේ විපාක. සමූහාණ්ඩුවෙන් අයින් කරලා මේ රටටත් නිදහස ලබා දුන්න. යහපාලනේ ඇති කළා. දැන් හොඳයි නේද ඒ රටේ කාන්තාවන්ට අත් වෙච්ච ඉරණම. අපේ රටටත් ඕව පාඩම් ඇමෙරිකාව සරණං ගච්චාමි කියනවට. (අ)

:       0       0

නාලක Thursday, 10 December 2015 04:26 AM

දේශීය නිෂ්පාදන සේවා අගය කරන ක්‍රමයක් හදන්න ඕනේ ... සිය රටදේ සිරිසැපදේ කියල...(බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 December 2015 01:20 PM

මට නම් හිතෙන්නේ අපේ රටේ අසහනකාරයෝ වැඩියි කියලයි. ඒකනේ මේතරම් දුරබැහැර ඉඳලා අපිට අනුකම්පාවෙන් මේ එන්නේ (නි)

:       0       0

සමන්ති Wednesday, 09 December 2015 02:08 PM

අපි මේ විදේශීය තරුණියන්ට වීසා දෙන්න එපා කියලා උද්ඝෝෂණ කරමුද? (නි)

:       0       0

නිලූ Thursday, 10 December 2015 05:32 AM

මම නම් හිතන්නේ එ්කේ වරදක් නෑ කියල (බ)

:       0       0

බණ්ඩාර Thursday, 10 December 2015 06:02 AM

නාලක, ඇන්ටන් මට හිනාව නවත්ව ගන්නට බෑ...(බ)

:       0       0

ජයවික්‍රම Thursday, 10 December 2015 06:09 AM

ඉල්ලුමට සැපයුම (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 09 December 2015 04:45 PM

උස්බෙකිස්ථාන් තරුණියන් කියන්නේ පුදුම ලස්සන තරුණියන්. අපේ රටේ නිළියන්වත් පැත්ත පළාතකින් තියන්න බැහැ. (නි)

:       0       0

දුමින්ද Thursday, 10 December 2015 06:23 AM

වෙනස සැපද (බ)

:       0       0

සමන්තිකා Wednesday, 09 December 2015 05:50 PM

ඔය විදේශීය කාන්තාවෝ එක්ක යන්නෙත් ලංකාවේ ඉන්න ඉහළ පැලැන්තියේ මහත්වරු. මොකද දුප්පත් පිරිමි අයට මේ කාන්තාවෝ ළඟට යන්න සල්ලි තියෙනවද??? (නි)

:       0       0

හේරත් Wednesday, 09 December 2015 05:52 PM

ඒකට තමයි කියන්නේ මුල අමතක කරලා නැහැ කියලා (නි)

:       0       0

සුනිල් Wednesday, 09 December 2015 06:58 PM

මෙච්චර දුර ඉඳලා ඇවිල්ලද? (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 09 December 2015 09:25 PM

අපේ දේවල් අපි රකිනවා මිසක් අනුන්ට දොස් කියන්නේ මොකටද? නේද? (නි)

:       0       0

අප්පුහාමි Thursday, 10 December 2015 02:16 AM

දහම් එතකොට රුසියාවෙන් එන අය එන්නේ, ඇමරිකාවෙන් එන්න කියලද? (නි)

:       0       0

ඇසළ Thursday, 10 December 2015 03:41 AM

ඕනෙම තැනකදී, උත්සවයකදී, බලය මුදල් තියන එකා ළඟට ගිහින් අතට අත දෙනවා, නැති එකා ඈත ඉදන් අත වනනවා. ස්වභාවධර්මයේ හැටි ඔහොම තමයි. ජිවත් වෙලා ඉන්න ටික දවසට කරන දේවල්.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 612 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4071 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2525 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1315 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1431 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27664 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 400 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site