මහනුවර මහනගර සභාවේ කුණු ට්‍රැක්ටරයකට බැහැර කළ ලුණු ඇසුරුම් තොගයකට කල් ඉකුත් වු ලුණු අසුරා කටුගස්තොට සිල්ලර කඩයක අලවිය සදහා තිබියදී පැකට් 200 ක් අද (26) අත් අඩංගුවට ගත් බව මහනුවර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය පවසයි.
ලුණු වල ප්‍රමිතියද ඉතා පහත මට්ටමකින් ඇති බවත් පාරිභෝගිකයෙකුගේ කරන ලද පැමිණිල්ලකින් පසු මෙම වැටලීම සිදුවිය.
නෙළුම් කුළුනෙන් පහළට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පරණ ලුණු කුණු ට්රැක්ටර මල්ලෙන් කඩේට දාලා
විපුල Saturday, 27 August 2016 02:45 AM
දැන් ලුණු හාල් වලටත් වැඩිය ගණන්නේ. මේ අාණ්ඩුවෙන්ම රුපියල් 30 කින් වැඩිකළා (නි)
ශාාන්ත Saturday, 27 August 2016 10:51 AM
ඉස්සර මහනුවර මාකට් එකේ ඉවත් කරන එළවලු ගොහාගොඩ කුණු ගොඩට දැම්මම අායෙත් සුද්ධ කරලා කටුගස්තොට පාලම ළඟ විකුණුව. කිසි කෙනෙක් පැමිණිලි කළේ නැහැ (බ)