IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පූර්ණ වල් නාශක ගෙන්වීම තහනම්

සියලුම වර්ගවලට අයත් පූර්ණ වල් නාශක මෙරටට ආනයනය කිරීම, අලෙවිය සහ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට හා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

ග්ලයිෆොසේට් වල් නාශකය මෙරටට ගෙන්වීම මීට පෙර තහනම් කැරිණි.

එනමුත් ග්ලුෆෙසියේට් ඇමෝනියම් නම් රසායනික වල් නාශකය විවිධ වෙළෙඳ නාමයන් යටතේ තවදුරටත් මෙරටට ආනයනය කිරීම හා බෙදා හැරීම සිදුවන බවට තොරතුරු ආනාවරණය වීමත් සමග සියලුම වර්ගයේ පූර්ණ වල් නාශක ආනයනය තහනම් කිරීමට තීරණය කර තිබේ.



අදහස් (0)

පූර්ණ වල් නාශක ගෙන්වීම තහනම්

අනූ Wednesday, 29 June 2016 01:15 PM

ඉලුක් වනසන බෙහෙතක් දෙන්න. (ර)

:       0       0

කමනි Wednesday, 29 June 2016 01:20 PM

හොඳ තීරණයක්. අවුරුදු 30කට කලින් කරන්න තිබුණු දෙයක්. (ර)

:       0       0

ඉන්දික Wednesday, 29 June 2016 01:26 PM

වල්නාශක ගෙන්වීම නතර කලාට මදි, වෙළදාමත් වහාම නතර කල යුතුයි. (ර)

:       0       0

ජනහිත Wednesday, 29 June 2016 02:07 PM

වල්නාශක අවශ්‍ය නැහැ. තම ශ්‍රමය යොදා ඒවා ඉවත් කල හැකියි. ඉස්සර කලේ එහෙමයි . එකෙන් තමාගේ අසනීප දුරු වෙනවා වගේම වල්නාශක භාවිතයෙන් මිනිසුන්ට වෙන හානි නැති කරගන්නත් පුළුවන් . වල්නාශක පමණක් නොවෙයි සියලුම විස සහිත රසායනිකයන් ආනයනයන් වහාම නැවතුවොත් ශෞඛ්‍ය වියදම් වෙන මුදලුත් ඉතිරි කරගන්න පුළුවන් වේවි (අ).

:       0       0

සමිත් Thursday, 30 June 2016 06:47 AM

ඔය විදියට මත් වතුර, දුම් වැටි එහෙමත් නවත්තන්න බැරි ඇයි. (ර)

:       0       0

ශාන සෞදි Thursday, 30 June 2016 07:53 AM

කුබුරු වගාව සදහා වල් නාශක යෙදීම ගොඩක් සිදුවනවා නමුත් කුබුරු වල්නාශක ඉසිමින් ඒවා පාලනය කරනවට වඩා ගොයම් කපීමන් පසු ඉතිරිවන පිදුරු කුබුරු බිමේ හොදින් අතුරා එම කුබුරු වලට ජලය පුරවා තැබීම මගිනුත් වල් පැල බෝවීම පාලනය කල හැකියි තවද පිදුරු පස‍ට කාබනික පොහොරක් ලෙසද ලැබෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 14 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 58 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1337 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 584 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1003 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 294 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38885 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site