නැවත විකිණිම සඳහා ගබඩා කර තිබුණු කල් ඉකුත් වූ සිමෙන්ත් කොට්ට හත් දහසක් විනාශ කරන ලෙස මාලිගාකන්ද අතිරේක දිසා විනිසුරු අයේෂා අබ්දීන් මහත්මිය නියෝග කළාය. මෙලෙස අලෙවිය සඳහා කල් ඉකුත් වූ සිමෙන්ති ගබඩා කරගෙන සිටියේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථවයි. පාරිභෝගික අධිකාරිය පැමිණිල්ල ගොනු කෙළේය.
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පරණ සිමෙන්ති විකුණන්න බැරිවේ
දයා Saturday, 22 September 2012 12:58 PM
රවට්ටන්න එපා මිනිස්සුන්ව
චන්ද්‍රසිරි Saturday, 22 September 2012 01:23 PM
ඒවගෙන් දත්කුඩු හදන්න..(ස)
රත්නායක Saturday, 22 September 2012 12:15 AM
විනාශ කරන්න එපා. පාරවල් සහ වගුරු බිම් ගොඩකරන්න යොදා ගන්න. (නි)
මනම්පේරි Saturday, 22 September 2012 01:50 PM
ඔකත් ලොකු දෙයක්ද .මේ රටේ අනික් නාස්තිවෙන දේවල් දැක්කම. (ස)
ඩයස් Friday, 21 September 2012 06:00 PM
මේ අයට දඩ ගැසිය යුතුයි. (නි)
අමිල කටුනායක Saturday, 22 September 2012 07:23 AM
මේගොල්ලත් මෙහෙමනම් අනිත් අය ගැන මොන කතාද?(නු)
සුමිත් Saturday, 22 September 2012 07:25 AM
සිමෙන්තිත් පරණ වෙනවා නේද? අපි නම් දැකලා නැහැනෙ කල් ඉකුත්වීමේ දිනයක් තියනවා සිමෙන්ති කොට්ටෙ..!(නු)
අමිල කටුනායක Saturday, 22 September 2012 07:25 AM
තේ කොළවලට වගේ දඩයක් ගැහුවෙ නැද්ද?(නු)
පනාගොඩ Friday, 21 September 2012 06:32 PM
අපරාදේ ඔය ටික පරණ අරක්කු උනානම් හොඳ ගානකට දෙන්න තිබුණා.(ස)
රූපවතී Saturday, 22 September 2012 06:04 PM
ඊළගට එන මිශ්‍රණයට අත්වැදරීමෙන් කලවන් වෙයි..!(නු)
ප්‍රභාෂ් Saturday, 22 September 2012 11:46 AM
අපේ මිනිස්සු තවමත් නමට රැවටෙනවා (අ)