IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පරණ හිතමිතුරුකම් අලුත් වෙයි

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වූ කලාකරුවන් පිරිසක් අද (24) කොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා තමාට සහාය දුන් සියලු කලාකරුවන්ට කෘතඥතාවය පළ කළේය.

DSC_4716 DSC_4729 DSC_4731 DSC_4745 DSC_4747



අදහස් (0)

පරණ හිතමිතුරුකම් අලුත් වෙයි

ප්‍රනාන්දු Tuesday, 24 March 2015 09:48 PM

මෙතුමා හොඳ කොන්ද පණ ඇති නායකයෙක්. යුද්ධය අවසාන භාගයේදී මහා බලවතුන් කියාගන්නා ,ඇමරිකාව, ප්‍රංශය ,එංගලන්තය මෙතුමාට යුද්ධය අවසන් නොකරන ලෙසට කළ බලපෑම් ගණන් නොගෙන යුද්ධය අවසන්කළ නිසා අපි ඔබ සියලු දෙනාම නිදහස භුක්ති විඳිමින් සිටිමු. නමුත් දැන්?? (නි)

:       0       0

වාසනා Tuesday, 24 March 2015 11:51 AM

දැන් තමයි සියළුම දෙනාට සළකන්න මතක්වෙන්නේ. බලය අතේ තිබෙනකොට, මිනිසුන්ට බඩගින්නේ ඉන්න දීලා සමහරු සිහින මාළිගා හැදුවා. අපේ අයටත් ලැජ්ජා නැහැනේ (නි)

:       0       0

කැළුම් Tuesday, 24 March 2015 12:07 PM

හිතමිතුරුකම් අලුත් කරගන්නා එක නම් බොහොම හොඳ දෙයක් (නි)

:       0       0

නුවන් Tuesday, 24 March 2015 12:09 PM

ඇත්ත. මුල අමතක කරන්න නරකයි (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 24 March 2015 12:10 PM

කවුරුත් නොදන්නා දේවල් කතා නොකර හිටියා නම් හොඳයි.... (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 24 March 2015 12:13 PM

සමහරු බලයේ ඉන්නකොට එක විදිහක්.බලය ගිලිහීගිය කල තව විදිහක්.මේවා අපේ උන්දැලට තේරෙන්නේ නැති එකනේ පුදුමේ. (නි)

:       0       0

සමන් Tuesday, 24 March 2015 10:29 PM

පසුගිය කාලේ මේ වගේ මුහුණු පෙනෙන්න හිටියා නම් මෙලහකට මොනවා වෙලාද? යහපාලනය නිසා හොඳයි. තරුණයන්ට වැඩ කරන්න දීලා විවේකයෙන් හිටියොත් හොඳයි නේද ??? (නි)

:       0       0

ජීවන Tuesday, 24 March 2015 12:13 PM

ආ ඔව්! සල්මන් ඛාන් එහෙමත් ඒ කාලේ මෙහෙට ආවා අපිට මතකයි (නි)

:       0       0

අතුල Tuesday, 24 March 2015 12:14 PM

අර අහවලාත් ඇවිල්ලා ඉන්නේ! (නි)

:       0       0

දහම් Tuesday, 24 March 2015 12:19 PM

දැන්නම් කවුරුවත් බඩගින්නේ ඉන්නේ නැහැ. හාල් ගණන් බැහැලනේ (නි)

:       0       0

විජයබාහු Tuesday, 24 March 2015 12:19 PM

වාසනා මොනවා කියවනවාද මන්දා? (නි)

:       0       0

පද්මිණි Tuesday, 24 March 2015 12:34 PM

දහම් එහෙම කිව්වට බඩ පිරෙන්නම කාලා තිබෙන හැටි අපිට පෙනෙනවා (නි)

:       0       0

අපොන්සු Tuesday, 24 March 2015 12:37 PM

මම නම් මහින්ද මහතාට කොහොමත් කැමතියි (නි)

:       0       0

සාගරිකා Tuesday, 24 March 2015 12:55 PM

තවත් ලැජ්ජා නැතුව සමහර හොරු ළංකරගෙන ඉන්නවනේ! (නි)

:       0       0

කාන්ති Tuesday, 24 March 2015 12:56 PM

එතුමා කවදත් මුල අමතක කළේ නැහැ (නි)

:       0       0

ධම්ම Tuesday, 24 March 2015 12:58 PM

58 ලක්ෂයක් ඡන්දේ දීලා තියෙන්නේ කාගේවත් බහකට රැවටිලා නොවෙයි. ඇත්තටම කැමති නිසා. (නි)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 24 March 2015 01:20 PM

අපි සැමදා මහින්ද මහතා සමඟයි (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 25 March 2015 02:19 AM

ජයතුංග මහත්තයෝ, පෝස්ටර් ගැහුවට කටවුට් ගැහුවට දන්සැල් දුන්නට දැන් ඡන්දෙ හම්බ වෙන්නේ නැහැ. අද ඡන්ද දායකයා බුද්ධිමත්. මේ ඡන්ද ලක්ෂ 58 පිරිසිදු තනි ඡන්ද. හත් හවුලේ කැද නෙමෙයි. ඉදිරි මැතිවරනේදී ඔබ තුමා බලන්න කැඳ හවුලේ බලයත් මේ තනි ඡන්ද වල බලයත් ආයේ හැප්පෙන කොට මොකද වෙන්නේ කියලා. පෙරළියේ පෙරලිය දැන් රූප ගත කරනවා. විකාශනය ලගදීම දෙනවා.(නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Tuesday, 24 March 2015 01:20 PM

සැබෑ කලාකරුවන් කවුදැයි අප රටේ ජනතාව හොඳින් දන්නවා. සමහර කලාකරුවන්ට කාලයකට පෙර පහරදෙනකොට සමහරු සිටියේ කොහෙද දන්නේ නැහැ. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 25 March 2015 02:29 AM

පන්සලක් නොවේ සම්මන්ත්‍රණ ශාලාවක් වගේ පෙනෙනවා (ම)

:       0       0

චන්න Tuesday, 24 March 2015 01:55 PM

වාසනා හරි. (නි)

:       0       0

ප්‍රකාශ් Wednesday, 25 March 2015 10:30 AM

කළගුණ දත් ජනතාව ඔබතුමා සමගයි.ඔබට දිගාසිරි. (බ)

:       0       0

ඇල්බට් Tuesday, 24 March 2015 02:02 PM

කලාකරුවා පොදු වස්තුවක් වියයුතුයි ! (නි)

:       0       0

හිමාලි Tuesday, 24 March 2015 02:03 PM

හානේ!!! මේ අය ආයෙත් කරළියට ඇවිල්ලාද? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 25 March 2015 03:21 AM

දිනේෂ් මමත් මේ බැලුවේ පේන විදිහට නම් මේක පන්සලක් වෙන්න බැහැ. ජනාදිපති මන්දිරයේ දේශනා ශාලාව වගේ බැලූ බැල්මට නම් පෙනෙන්නේ. (නදී)

:       0       0

සමරවීර Wednesday, 25 March 2015 03:21 AM

දිට්ට ධම්ම වේදනීය කර්මය අනුව පලදී ඉවරයි. දැන් සුසුම් හෙලලා වැඩක් නෑ. පරණ පාඩම් ඉගනගෙන ලොකුකම , උඩඟුකම, රජකම හිතෙන් ඈත් කරලා සාමාන්‍ය පුරවැසියෙක් විදියට හොඳ ගතිගුණ හිතට අරන් ඔලුවේ තියන ජරාව සුද්ද කරලා ළඟ ඉන්න හොරු ටික එලවල තම පුත්තුන්ට යහමග කියල දීල පුතා උනත් වැරදි කලානම් එදාම දඬුවමකට යටත් කරලා ලෝකයට පෙන්නලා මම දැන් හොඳ නායකයෙක් කියල රටට පෙන්නන්ඩ . බහුබූත සාස්තර පස්සෙන් ගියොත් නැවත ඔබ මුලාවේ වැටෙනවා.දැනට පස්සෙන් එන අය ගැන වඩාත්ම සැලකිලිමත් වෙන්ඩ ඕනා. යනෙනමන් නැති වෙනකොට පස්සෙන් එනවා. බොරුවට වර්ණනා කරන අයගෙන් ප්‍රවේසම් වෙන්න ඕනා. විශේෂයෙන් හමුදුරුවරුන්ගෙන්, නිලධාරීන්ගෙන් මන්ත්‍රීලගෙන් හා ලංගම ඉන්න නෑදයෝන්ගෙන්. තව කියන්ඩ තියනවා පස්සේ කියන්නම්. අවසාන වශයෙන් මාද්‍යට කතා කරනකොට පරිස්සමින් උත්තර දෙන්න වගබලාගන්න. (නදී)

:       0       0

විපුල Wednesday, 25 March 2015 03:25 AM

දින 100 යෙන් පසු `පෙරළියේ පෙරළිය' තිරගත වේ (නදී)

:       0       0

චාන්දනී Wednesday, 25 March 2015 03:43 AM

පිවිතුරු යහපාල මෙතෙක් කල් ලංකාවේ නෙමෙයිද හිටියේ. පෝස්ටර් එහෙම දැක්කේ නැත්තේ. (නදී)

:       0       0

සමන්ති Tuesday, 24 March 2015 02:48 PM

ජීවන් , සල්මන් ඛාන් ආවේ මොකටද කියලා දන්නෙ නැද්ද? (නි)

:       0       0

ජයතුංග Tuesday, 24 March 2015 02:51 PM

58 ලක්ෂයක් ඡන්ද ගත්තේ කොහොමද කියලා ජනතාව දන්නවා (නි)

:       0       0

චානක, ලොස් ඇන්ජලිස් Tuesday, 24 March 2015 03:18 PM

ඔය හිටපු ජනපති හොඳයි කියන අය කරුණාකරලා බලන්න ඡන්දයේ අවසාන මොහොත දක්වාම කළ අක්‍රමිකතා. කිසිම කෙනෙක් මොහු නැවත බලයට පත්නොකරනවා සිකුරුයි. (නි)

:       0       0

වීකී Tuesday, 24 March 2015 03:31 PM

දිවා භෝජන සංග්‍රහයක් විදියට දුන්නනං තමයි පංකාදු... (ම)

:       0       0

ගුණවර්ධන Tuesday, 24 March 2015 03:46 PM

මෙතුමා මේ විදියට සමාජයේ ගැවසෙන එකට අපි නම් කැමතියි (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 25 March 2015 05:10 AM

කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ එන්නේ. සැරෙන් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ. මේවට පිස්සු හැදෙනවා (නදී)

:       0       0

රේණුක Tuesday, 24 March 2015 04:24 PM

කලාකාරයෝ කලාව කරගෙන ගියා නම්, දේශපාලකයෝ දේශපාලනය කරගෙන ගියා නම් අපේ රට මීටවඩා දියුණු වෙන්න තිබුණා.අද නළුවෝ නිළියෝ දේශපාලුවෝ වෙලා.දේශපාලකයෝ නළු නිළියෝ වෙලා හොඳට රඟපානවා. ජනතාව බලාගෙන ඉන්නවා (නි)

:       0       0

පාලිත Tuesday, 24 March 2015 04:47 PM

සමහරුන්ට නම් ලැජ්ජාවක් ඇත්තෙම නැහැ (නි)

:       0       0

දේශප්‍රිය Wednesday, 25 March 2015 05:42 AM

පැරදිලත් හොර ගති අත් හැරිලා නෑ. හොරු හොරුත් සමග හෙලුවෙන්මයි. (නදී)

:       0       0

විකී Wednesday, 25 March 2015 05:50 AM

අනුමත වෙන අදහස් සමබර නෑ.. එක පැත්තකට ගැතියි නේද.. පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න..(ම)

:       0       0

වීරසිංහ Tuesday, 24 March 2015 05:45 PM

මෙතුමාට දැන් පාළු ඇති (නි)

:       0       0

නිමල් Tuesday, 24 March 2015 06:04 PM

හානේ! අපේ කලාකරුවන් ටික හුඟ කාලෙකින් දැක්කේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 650 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 307 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 692 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2518 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 496 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 201 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38098 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site