ශ්රී ලංකාවේ යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාවය බ්‍රිතාන්‍යෙය් චැනල් ෆෝර් දෙවැනි විඩියෝවෙන් ද තහවුරු වෙතියි බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඇලිස්ටෙයර් බර්ට් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ දී අද ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට බ්‍රිතාන්‍ය රජය සහාය දක්වන බව ද ඔහු කීවේය. ඔහු එම විඩීයෝව නැරැඹීය. බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාළිකා වීඩියෝ ප්‍රචාරයක් බවත්, යුද්ධයේ අවසන් දිනයන්හි වූ සැබෑ තොරතුරු ඇතුළත් වීඩියෝවක් හමුදාවෙන් නිකුත් කරන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසුරිය උතුරේදී අද ප්‍රකාශ කෙළේය.
ශ්රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පරණ හාම්පුතාත් ඇමෙරිකාව පැත්තේ
රූපා Friday, 16 March 2012 08:34 PM
එම විඩියෝවෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයය ද මුළුමනින්ම ඉවත දමයි.
ප්‍රසන්න Saturday, 17 March 2012 11:49 AM
දැන් තමයි මතක් වෙන්නේ..