IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 468 දක්වා ඉහළට

වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවිය අනුව අද (11 වැනිදා) සවස් වන විට ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 468 දක්වා ඉහළ ගොස් තිබිණ. ඒ අද පස්වරු 6.15 ට නිකුත් කරන ලද දත්ත අනුසාරයෙනි.

අද වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2459 ක් වූ අතර ඔවුන් අතුරින් 1980 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබිණ.

----------------------------------------------------------------------------------------------------------------------

අද (11 වැනිදා) පෙරවරුවේදී හමුවූ රෝගීන් සිව්දෙනාත් සමග මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 463 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (10) පස්වරු 6.30 ත් අද පෙරවරු 10.00 ත් අතර මෙම රෝගීන් සිව්දෙනා හමුවී තිබේ. ජාතික වසංගත රෝග විද්‍යායතනයෙන් අද පෙරවරුවේදී නිකුත් කරන ලද වාර්තාව අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති කොරෝනා රෝගීන් සම්පූර්ණ සංඛ්‍යාව 2454 ක් වුවද ඔවුන් අතුරින් 1980 දෙනෙක් සුවය ලබා ආපසු නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

රෝගීන් 463 දෙනකු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර කොරෝනා වයිරසයෙන් මේ දක්වා ශ්‍රී ලංකාවේදී මියගොස් ඇත්තේ 11 දෙනකු පමණි.

තවත් කොරෝනා රෝගීන් තිදෙනකු රාජංගණයෙන් සොයාගනු ලැබ තිබේ. මෙම රෝගීන් තිදෙනා වන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයකු සහ ඔහුගේ දරුවන් දෙදෙනාය.

කොරෝනා වයිරසය ආසාදිත බව සොයගන්නා අවස්ථාවේදී ඔහු රාජාංගණය ප්‍ර දේශයේ සිය නිවසේ සිට ඇත.

ඔහු සහ දරුවන් සමග ඇසුරු කළ 300 දෙනකු මේ වන විට සවයං නිරෝධානයනට යොමුකර තිබේ. ඔවුන් අතර දරුවෝ 70 දෙනෙක් සිටිති.

 

කොවිඞ් - 19 රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අලුත් රෝගීන් හමුවීමත්,
ජූලි මස 1 වැනිදා සිට අද (11 වැනිදා) පෙරවරු 10.00 දක්වා



අදහස් (3)

ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 468 දක්වා ඉහළට

sampath Saturday, 11 July 2020 03:56 PM

හෝදලා මඩේ දැම්මා වගේ වැඩක් මේ වුණේ...

:       0       0

තුශාර Sunday, 12 July 2020 03:03 AM

කොරෝනාවට වඩා ඡන්දේ ලොකුවුණු රටක ඔයිට වඩා දෙයක් වුණත් වෙන්න පුලුවන්..

:       0       0

suga Sunday, 12 July 2020 03:54 AM

ඡන්දය පැවැත්වීම වරදක් නෙමේ. ඒත් ඇයි මේ පාසල් ළමුන් බිල්ලට දෙන්න හදන්නේ...? පාසල් ළමුන් ගොඩදෙනෙක් බස්වල ගමන් කරන්නේ... මේ හේතුවෙන් කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම වැඩි වෙනවා. පාසලේදී ළමුන් නිසියාකාරව සෞක්‍ය උපදෙස් පිළිපදියි කියලා කියන්න අමාරුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 52 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 42 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 76 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 143 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 172 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 941 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site